කොටහේනටත් ඇදිරි නීතිය පනවයි..

October 22, 2020 at 5:17 pm | lanka C news
කොටහේනටත් ඇදිරි නීතිය පනවයි..

අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගෙන ඇත.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශය 5 කට නිරෝධාන ඇදිරි නීතිය ක‍්‍රියාත්මක බවයි.

12,785 views

One Comment to “කොටහේනටත් ඇදිරි නීතිය පනවයි..”

  1. 🙏🙏🙏😨😨😷 says:

    පොලිසි ත්‍රිවිධ හාමුදාව කැප කල සේවයට
    හෙද විරු සුව විරු කැපවී බේරන ජීවිතයට
    අගයන දවස මෑතය කෝවිඩ්ව පරදා ජයට
    හෙළ ඔසු ගුණය වැටහේ බිව් ශක්ති කයට

Main News