කෝට්ටේ මහ පෙරහැරේ අලියෙකු කුලප්පු වේ.. පිටේ සිටි නිලමේවරයාද බිම දමමින් දුවයි.. [Video]

September 8, 2019 at 12:00 pm | lanka C news
කෝට්ටේ මහ පෙරහැරේ අලියෙකු කුලප්පු වේ.. පිටේ සිටි නිලමේවරයාද බිම දමමින් දුවයි.. [Video]

ඊයේ රාත‍්‍රියේ පැවති කෝට්ටේ මහ පෙරහැරේදී එහි අලි දෙදෙනෙකු කුලප්පු වීමෙන් උණුසුම් තත්වයක් ඇති විය.

එක් අලියෙකුගේ පිට උඩ ගමන් ගත් නිලමේවරයාද බිමට ඇද වැටිනි.

කලබලකාරී තත්වය නිසා පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අලියා කුලප්පු වී ගජනායක නිලමේ බිමට වැටෙන හැටි..!දැන් කෝට්ටේ පන්සලට ගියානම් බලාගන්න තිබ්බා, ඊයේ දගලපු දැඟලිල්ලට කන හැටි..!

Gepostet von Mihindu Fonseka am Samstag, 7. September 2019

319 views
Main News