කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්තානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ.. බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නොවෙයි අපි..- හමුදාපති හැඬුම්බරව කියයි.. [Video]

March 12, 2020 at 9:20 am | lanka C news
කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්තානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ.. බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නොවෙයි අපි..- හමුදාපති හැඬුම්බරව කියයි.. [Video]

නිරෝධායන සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස උපරිම ලෙස කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඔවුන් සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා ලබා දී ඇත්තේ යුද හමුදාව භාවිත කරන ඒවා බවත් ඒවා ලබා දී අද වන විට යුද හමුදාව බිම නිදාගන්නා බවද ඔහු පැවසීය.

නිරෝදායනයේ යොදවා සිටි එක් පුද්ගලයෙක් සමාජජාල වෙත එක් කර තිබූ ඡායාරූපයක් ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ යුද හමුදාව කිසිසේත්ම බෝතල් කපා කිරි ලබාදෙන ජාතියේ යුද හමුදාවක් නොවන බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට ගස්-ගල් මුල නිදාගෙන පුරුදු බවත් මෙවන් කැපකිරීමක් කළ නිසා අද රටම ජාතියම කොට්ට මෙට්ට ඔලුවට තබාගෙන නිදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එම අදහස් දක්වද්දී හමුදාපතිවරයාට එක් අවස්ථාවක හැඬුම්බර වනු දක්නට ලැබිණි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමිනි.

රට නේ පහත් කරන්නෙ ……කරුණාකර මේ අයට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න.මේ දැමූ පුද්ගලයා ගේ දේශපාලනය හා හිතේරට ගැන මේ තරම් පුපුරන වෛරය මා දන්නෙනැහැ.නමුත් මොවුන් මෙවැනි දේ සමාජගතකරමින් උත්සහ ගන්නෙ කුමක් දැයි හිතනවිට මෙවැනි පුද්ගලයන් ලක් පොළොවට බරක්යයි සිතුණු වාර ගණන අප්‍රමාණයි.මේ පහළ තියෙන්නෙ ඔවුන්ට ලබා දුන් කිරිවේල දමා ඇති ආකාරය.ඊළග යාබද චායාරූපය මානුෂිය මෙහෙයුමේ දි අපේ හමුදාව කොටිප්‍රදේශයේ සිට පැමිණෙන ආගමක්,ජාතියක්,කුලයක්,නොදන්නා කාලයක් තිස්සේ හමුදාවටවචනයකින් හෝ විරුද්ධව කතා කළ මිනිසෙකු ගේ තිබහව වෙනුවෙන් තමාගේ කෝප්පයෙන් ජලය ලබා දෙන මොහොතයි.යුද්ධයේ වෛරය සතර අතින් ඇවිලෙන මොහොතකවුවත් අපේ හමුදාව ඔවුන්ට සැළකුවේ එසේනම්………ඒ මානුෂිය හමුදාව යටතේම පාලනය වනකොරෝනා නිරෝධන මධ්‍යස්ථානය ක් තුලහමුදාව මේ ලෙස සැළකීම හෝ සත්කාර කිරීම කිසි ලෙසක පිළිගත හැකිද ? මට නම් නැත….ඇයි එසේ නම් මේ වගේ සිදුවීම් මත තම තමන්ගේ කුහක හිත් පුපුරුවා හරිමින් රටත්,හමුදාවත් පහළට හෙළමින් මේ වගේ දේසමාජ ගත කරන්නෙ…අපි ඔබෙන් බලාපොරොත්තු වුණේ මේක ද ?හමුදාපතිතුමන් මේ සිදුවීම මේ මොහොතේප්‍රතික්ෂේක කළේය. ඒ වීඩියෝව පහතින් ඇත.ලක්ෂිත නවරත්න.. (බුකියට දැමූ පෝස්ටුව පළමු කොමෙන්ටුවේ, මේ මොහොත වන විට අදාල පුද්ගලයා එය ඉවත් කරගෙන ඇත)

Gepostet von කැස්බෑවේ නිල් හදවත් am Mittwoch, 11. März 2020

63,597 Viewers

29 Comments to “කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්තානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ.. බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නොවෙයි අපි..- හමුදාපති හැඬුම්බරව කියයි.. [Video]”

  1. Obalawa deviyoo raka deeewa !!!!

    • Ravindra says:

      Lakshitha Navaratne should apoligise for posting an insulting facebook video.You have insulted the nation in Sri Lanka

    • Susil says:

      We know that.
      We highly respect our Tri Forces and their leaders including the Army Commander.
      Why these people accusing Army cannot understand the basic truth?
      Because they are selfish and listen to politicians who want to turn the country upside down.
      A country without discipline never progress.
      Now the time to teach basic civil obligations under honest leadership. We have witness that discipline in Singapore, China and Germany.

  2. desta says:

    Italy walin koreawen aapu kalu suddo tika eliyata awanam hodata salakanna tibuna ethi wenna mun hitan inne mulu weda karanna gihin laksha ganam Hamburg karama rajjuruwo gadayo tika munta plain tea ekai parippui pan 1/4 denna hamudapathiw tumani

  3. kings says:

    ඔයවගේ කෙලෙහිගුන නොදන්න රටවිරුවො කියන ගොන් මෝඩයන්ව රජයෙන් සල්ලි දීල ආපු රටටම ආපසු යවමු.

  4. fass says:

    We appreciate your great effort Sir

  5. රන්දිනු says:

    අපගේ උත්තමාචාරය…..

  6. Saibal says:

    You guys are doing a great job. These are a few ungrateful assholes out there…let’s not get discouraged. Hats off to the valiant soldiers !

  7. රටවැසි says:

    රට නොගියට අපි ට ඔබ තුමා ලව වටිනවා . අපි ඔබ සමගයි . ඔය ගඳයො , ගඳයො ම බව ඔප්පු කරමිනුයි ඉන්නෙ .එහෙම නැති උන් ඔය අතරෙ ඉන්නවනම් කතා කරපියව් . තොපේ කොන්ද පෙන්නපියව් .

  8. DM says:

    We still well remember the time before 2009. Wholeheartedly we salute you.

  9. Dear Shavendra, Lt. General, you are a great man. I am sad that you had to talk emotionally about the sacrifices your forces are doing now to protect the Poor Sri Lankan people. But, I say, you as the forces leader and Gota as the :President of SL should not go down on your knees to request stubborn people who come to Sri Lanka from overseas to undergo Quarantine. Like, Australia, England, America and some European countries have declared either obey with our Quarantine requirements or don’t come to our countries else we will send you back to where you came from at Your Own Cost. YOU the Lt. General of forces and the :President Gota have to be very tough with these ungrateful and traitorous bastards to save our beloved Sri Lanka from this disastrous :Pandemic.

  10. Modapala says:

    අනුන්ගෙ රටක කක්කුස්සි හෝදලා පත්තර දාල එන උන්ගෙ තියන වංශක්කාර කම. එනකොට අප්පුහාමිලා ටික ටුවරිස්ට් කොම්පැනියකට කියල බෙන්ස් එකක් කාරිය වෙන් කරව ගෙන එන්න එපායැ. මෙහේ ආංඩුවට ඕනැවට ගෙන්නුව නෙවෙයි. ඒවයෙන් එළවන නිසා ඇවිත්.

  11. We are Lions says:

    To: Lt. General
    Dear Sir,
    Please appoint another officer to do this job.
    You should not appear in public like this.
    You are the most respected person in the country.
    So please…!

  12. Ab says:

    Thank u sir. Our people are so bloody ungrateful. OTHER COUNTRIES HAVEN TAKEN TOUGH MESURREs. People of these countries listen to their government rather than screaming & shouting like hooligans. All other countries are trying to deal this problem. For them it s not easy either. Already majority countries having to face economic downtown already. For us its will be even worse. So take tough action if u have to otherwise tits not easy to deal with this corona virus. Specially do not give unruly, unpatriotic people plus politicians will twist this incident to gain advantage for their own good. Do not get discourage, Triple gem bless to my country.

  13. ගරසරප says:

    The guys who spread misinformation must be punished.

  14. Siriya says:

    to all patriotic Sri Lankens – let give them a good rotten egg wash once they were discharged after 14days, lets organize this with out fail.

  15. Asanga says:

    ආණ්ඩුවට සහ හමුදාවට අපගේ උත්තමාචාරය. ඔබලාගේ කැපකිරීම අපි ඉහලින් අගය කරනවා.

  16. NuwanJ says:

    අනෙක් රටවල් නිසි ‌වෙලාවට උත්සව සංචාර තහනම් කරද්දී
    අපේ රටේ පාසල් ළමයි ‌මෙදවස්වල රට වටේ සංචාරක කළාපවල ට්‍රිප් අරන් යනවා
    වාර්ෂික පාසල් චාරිකා නවතන්න රජය ක්‍රියා ‌නොකිරීමෙන් ඒක ළමයකුට හරි ැදුනොත් දවසකින් මුලු ඒටටම ‌දෙනවා
    මදි ‌නොකියන්න
    මේකට සමාජ ජාල වලින් විරෝධය පාන්න ඒක්වන්න

  17. Janitha says:

    👍thank you sir.

  18. Janitha says:

    Thank you sir👍👍

  19. ni says:

    Don’t be upset..It’s our nature..’think our parents..is it proper way or can recomended for others..

  20. Piyanga Manoj says:

    ගුණමකු ජාතියක්… නැත්නම් හොඳට රට හදාගෙන ආපු එජාපෙ අපේක්ෂකයා ඉද්දි කොහෙවත් යන ඇමරිකන් කාරයෙක් පත්කරගනිද.?

  21. Sam Fernando says:

    මුං ඉතාලියට සහ දකුණු කොරියාවට ගිහිල්ලා තියෙන්නේ කම්කරු රැකියා කරන්න.
    මුන් ලංකාවට ඇවිල්ලා පෙන්නන හදන්නේ හරියට උන් විධායක රැකියා කරලා ආපු අය මේ වගේ. 😂😂😂

  22. lucky says:

    we all are with you dont ever worry about ungrateful people these type of people can be found every where .in every minute that is the nature

  23. gadol says:

    ඔය ඉතාලියට ඉරානයට මැදපෙරදිගට ගිහින් ඉන්න බොහෝ අය නුගත් ලු ඒකයි වරද?

  24. Kalana says:

    කාලකන්නි JVP , UNP උන්ගේ වැඩ, උන් රටේ ප්‍රශ්නෙත් උන්ට වාසි කරගන්න බලනවා. ගණන් ගන්න එපා.

Main News