කොට්ඨාශයෙන් 222යි… ලයිස්තුවෙන් 217යි.. පළාත් සභා මැතිවරණයත් ජංජාලයක් වෙයි.. දින නියම නැතිව කල් යයි..
April 29, 2018 at 5:30 pm | lanka C news
විසුරුවා ඇති පළාත් සභාවන්හි මෙන්ම මේ වසරේදී නිල කාලය අවසන් වන පළාත් සභාවන්හි මැතිවරණයන් පැවැත්වීම තව දුරටත් කල් යනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව හා නිරීක්ෂණ සංවිධාන පවසයි.
මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ගැන පාර්ලිමේන්තු සමාලෝචන කමිටුවක් පත් කිරීමට සිදුවීමයි.
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම නිසා එම කමිටුව පත් කිරීම කල් ගොස් ඇත.
මේ තත්වය මත මැතිවරණයද කල් යනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.
පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවණයේදී නියෝජිතයන් 437ක් පත් කිරීමට නියමිත අතර ඉන් 222ක් කොට්ඨාශ ක්රමයට හා 215ක් ලයිස්තුවෙන් පත් කිරීමට නියමිත වෙයි.
කෙසේ වෙතත් නව ක්රමය යටතේ පැවැත්වුවහොත් මෙම මැතිවරණයද අවුල් ජාලාවක් වනු ඇති බවට දැනටම පාර්ශව කිහිපයකින් චෝදනා එල්ල වී ඇත.
The Constitution and the Parliamentary Acts connected to the matters of the Constitution have been drafted and enacted with an utmost study by the Late President J.R Jayawardhane .
If so called theoreticians come up with amendments to them, it will be an utter confusion. So called PCs and theoreticians can not even imagine of it.
If they need to change the system, they need to repeal the entire constitution or the Act. Idiots are better than these NGO theoreticians.
මේක සිරිසේනයි පයිසර් මුස්තාපයි එකතුවෙලා බටහිර, කොටි බෙදුම්වාදීන් සහ ඉන්දියාවට ඕනෑකමට මේ රට අස්ථාවර අවුල් ජාලයක් කරන්න අටවපු උගුලක්. මුන් හිටුවා පස්ගහන්න ඕනෑ.
They got nice feed back from the nation at the last local elections for postponing the elections
giving lame excuses. This time the rulrers would
get much worst feedback from the people. They
are suffering from incurable , ELECTION PHOBIA