කොට්ඨාශ ක්‍රමයට සීමා නිර්ණය කරන්න ගූගල් මැප්.. තරුණ පිරිසක් විදෙස්ගත කරයි..
September 24, 2017 at 12:00 pm | lanka C news
පසුගියදා සම්මත කරන ලද පනත අනුව පළාත් සභා මැතිවරණද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අදාල සීමා නිර්ණ කිරීමට ගූගල් සිතියම (Google Map) භාවිතා කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසිනි.
ඒ අනුව ඒ ගැන කටයුතු කිරීම සදහා තරුණයින් පිරිසක් විදේශ ගත කිරීමට උවමනා නම් ඊට පහසුකම් සපයා දෙන ලෙසද අගමැතිවරයා උපදෙස් දී තිබේ.