කොට්ඨාශ ක‍්‍රමය එපා වෙයි.. පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට..

April 14, 2018 at 6:48 pm | lanka C news
කොට්ඨාශ ක‍්‍රමය එපා වෙයි.. පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට..

මීලග පළාත් සභා මැතිවරණය පැවති මනාප මැතිවරණ ක‍්‍රමයටම පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරි කාල සීමාවේදී ගෙන ඒමයට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ආණ්ඩුවේ පක්‍ෂ නායකයන් එකගතාවයකට පත්ව ඇති බවද සදහන්ය.

කොට්ඨාශ ක‍්‍රමයට පසුගිය පළාත් පාලන මැතිවරණය පවත්වා ඇතිව තිබෙන අර්බුදකාරී තත්වයද මෙහිදී දැඩිව සාකච්චාවට ලක්ව ඇත.

64 views

4 Comments to “කොට්ඨාශ ක‍්‍රමය එපා වෙයි.. පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට..”

  1. SIRIMAL says:

    Sira and My3 scared of SLPP, hence trying to change the system. In fact, Manapa system is better for SLPP, because if discarded SLFP contact under SLPP, the voters identify them and decide not to give the preference to them.

  2. Prabath says:

    What ever the way, UNP will be wining the election

  3. Love nature says:

    ඡන්ද හිමි වයස් සීමාව අවුරුදු 16 කරමු

  4. kadiya says:

    ඔය ගමන්ම 1/8 චන්ද නොගතහොත් ඇප කැන්සල් කර එම චන්ද නොසලකන නීතිය යලි ක්‍රියාත්මක කරමු. එයින් ආගම්, ජනවර්ග අනුව කල්ලි කණ්ඩායම් සෑදීම වලකා සියලු ආගම්, ජනවර්ග ප්‍රධාන පක්ෂ වටා එකතුකරමු.

Main News