කොටිකාවත්තෙන් ආසාදිතයෙකු හමුවේ.. නිවාස 11ක් නිරෝධායනයේ..

April 22, 2020 at 4:40 pm | lanka C news
කොටිකාවත්තෙන් ආසාදිතයෙකු හමුවේ.. නිවාස 11ක් නිරෝධායනයේ..

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොටිකාවත්ත, මහ බුත්ගමුව ප්‍රදේශයෙන් හදුනා ගැනීම හේතෙුවෙන් එම ප‍්‍රදේශයේ නිවාස 11 ක පුද්ගලයන් නිරෝධායනයට ලක් කර ඇත.

කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.

මෙම ආසාදිතයා කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ සබදකම් ඇති පුද්ගලයෙකි

266 views

7 Comments to “කොටිකාවත්තෙන් ආසාදිතයෙකු හමුවේ.. නිවාස 11ක් නිරෝධායනයේ..”

  1. කිඹුල් කඳුලා says:

    කොහොමද අපෙ වැඩ මල්ලි….
    කිව්වොත් කිව්වා…
    මේ ආණ්ඩුව වට්ටන එක වට්ටනවාමයි..
    ඊට පස්සේ චන්ඳෙ තියලා අපි ලෝකෙටම
    පෙන්නනවා කොරෝනාව අපි දින තුනෙන්
    පාලනය කලා කියලා…

  2. ajantha says:

    THERE WAS VIRUS ORIGINATED FROM KESELWATTE IN 1987-1990,WHICH KILLS MORE THAN 60,000 YOUTH IN THIS COUNTRY. NOW, ANOTHER VIRUS HAS COME FROM HAMBANTOTA TO COLOMBO CENTRAL- KESELWATTE WHOSE ORIGINAL ROOTS ARE ALSO FROM THE SAME AREA.

  3. 😲😲😊😊😄😄😲😲😊 says:

    ඒ හැම නිවාසයක්ම විශබීජ නාශක යොදා හෝදන්න…
    දැනට ලොව හොයාගත් හොඳම විශබීජ නාශකය ..
    පැය 24 ඇතුලතදි මරපු ඌරගෙ ඌරුලේ…
    ඒකට හරි ඉක්මනට කොරෝනාව ගිලගන්නවා…

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කුඩු ගහන, විකුණන පුද්ගලයන් නිසා දිනකට මෙරට උසාවි වලට කෝටි ගණනක් දඩ මුදල් ලෙසින් ලැබෙයි. ඒ ඒ මුදල් බැරවන්නේ ඒ ඒ පලාත් සභාවලට වන අතර . පළාත් සභා ලබන ආදායමෙන් සැලැකියයුතු ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ උසාවි හරහා ලැබෙන මුදල් ප්‍රමාණයයි. එයිනුත් වැඩිම මුදලක් ලැබෙන්නේ හෙරොයින් ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය , මත්පැන් නිසා ලැබෙන මුදලුයි. වසරකට දළ වශයෙන් කොපමණක් පමණ විය හැකිද ? එය කෝටි ගණනාවකි. ඔවු.. මෙය සැක නම් සොයා බලන්න. මේ මුදල අහිමි වූවොත් පලාත් සභාවලට මුහුණ පාන්නට වන්නේ එසේ මෙසේ හිඟමනකට නොවේ.
    මතින් තොර රටක් බිහි නොවන්නේ මේ කාරණය නිසාද ?

  5. Saman says:

    Dambadiwa akka watetama kelinawa

  6. firda says:

    me miniha aluthkadeda elawalu vikunanna giya pudgalaya. me hema ekatama mula ara dabadiwa gihin aapu pawla😡 loke nethi devi kenek hoyagena meya dabadiva gihin evilla ratama amaruwe demma…. 🦶🦶🦶 munta mole poddakwath nehe eekai diyo hoyala dabadiwa gihin thiyenne . den api okkotoma parippu kanna kiyala👍 meke comend dana ayata berida dabadiwata call ekak dila meka ivarayak karanna

  7. Sambo says:

    The people in these areas live a very unhealthy and unclean life. So there is no surprise as to what they could contract. There should be some basic and strict health laws in place at least after all this experience.

Main News