කොටින්ගෙන් පසු ඉරනතිවු දුපත යලිත් අල්ලා ගනී.. නාවුක හමුදාව අසරණයි..

April 27, 2018 at 8:40 am | lanka C news
කොටින්ගෙන් පසු ඉරනතිවු දුපත යලිත් අල්ලා ගනී.. නාවුක හමුදාව අසරණයි..

යාපන අර්ධද්වීපයට අයත් ඉරනතිව් දූපත බෝට්ටු 50කින් පමණ පැමිණි පිරිසක් විසින් අල්ලාගෙන තිබේ.

කොටි සංවිධානය විසින් ලයන් එයාර් ගුවන් යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කරන ලද්දේ මෙහි සිට වන අතර පසුව හමුදාව විසින් අල්ලාගත් එම දුපත මෙතෙක් පැවතියේ නාවික හමුදා භාරයේයි.

මෙම දූපත අල්ලා ගැනීමේ කටයුත්ත පසුපස මන්නාරමේ රාජ්‍ය නොවන ආයතනයක් සිටින බවටද තොරතුරු ඇත.

දූපතෙන් ඉවත් වන්නැයි නාවික හමුදාව විසින් කරන ලද ඉල්ලීමද ඔවුන් ප‍්‍රතික්‍ෂෙප කර තිබින.

කොටි සංවිධානය ක‍්‍රියාත්මකව පැවති සමයේදී මුහුදු කොටි කඳවුරක්‌ මෙම දුපතේපිහිටුවා තිබින.

100 views

15 Comments to “කොටින්ගෙන් පසු ඉරනතිවු දුපත යලිත් අල්ලා ගනී.. නාවුක හමුදාව අසරණයි..”

  1. fass says:

    Niwata ambattayo dakkama eluwath rawula panawalu…

  2. kate says:

    What is this? Cant understand. Is SL government sleeping?

    • Chandima samarathunga says:

      YES OF COURSE !!! Sri Lanka Government is sleeping for about 3 and half hours. They have to sleep till 2020….

      • SALMAL says:

        WHY STILL SLEEPING ? Wake up Sinhalese Folks wake up Protect your Motherland
        Send Yamapalana Govenment Traitors to Nandikadal hell
        Why our Security forces commanders “defenders” not take action against about this dangerous situation
        Sirisena Stop Supporting Eeelam terrorism

    • Pathum says:

      Yes , they are sleeping with Manil and the Gay Kurullos.

      • OLU says:

        යාපන අර්ධද්වීපයට අයත් ඉරනතිව් දූපත බෝට්ටු 50කින් පමණ පැමිණි පිරිසක් විසින් අල්ලාගෙන තිබේ.
        අපේ නාවික හමුදාපති ,නිදිද ? දැන්වත් ඔවුන් නෙරපා ඉරනතිව් දූපත බේරාගන්න
        නැවත කොටි නැගිටිනවා ..ත්‍රිවිධ හමුදාපතිවරු මේ වත්මන් රේජිමයට විරුද්ධව දැන් පෙරට පැමිණිය යුතුයි
        එකාබද්ධ විපක්ෂය ,අපේ ජාතිහිතෙෂි ජනතාව පට පක්ෂ ආගම් බෙදා ඉවතලා සමගි වී එක්වී මේ වත්මන් ආණ්ඩුව නෙරපා රට ජාතිය ආගම රැකගනිව්
        උබලට අමතකද වසර 30 මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය නිසා සිදු වූ විනාශය අද සිරිසේන අපේ රටේ බලය නැවත LTTE ත්‍රස්තවාදීන්ට ලබා දෙමින් සිටිනවා
        නැගිටිව් සිහලුනේ නැගිටිව් ..තවත් 2020 වනතුරු බලා සිටිය හොත් සිංහලයාගේ මරණ වරෙන්තුව මේ සිරිසේන -රනිල් දේශද්‍රෝහියන් ලබා දෙනු ඇත
        අවදිවෙව් සිහලුනේ

    • Kings says:

      Dear Kate. As you said, Is thewre a Government in Sri Lanka now? Is there leader for nation now? I cannot believe. All Sri Lankans are running now a days without a leader. All are running behind to protect their current positions and not for the benifit for Sri Lankan Citizan.

  3. Ruwan says:

    Sleeping sleeping from 2015

  4. Niru says:

    Reepala still in the toilet reading papers

  5. DRS says:

    Is the navy armed with battons or guns. Why can’t they defend themselves. I am pretty sure they were all drunk.

  6. LION voice says:

    This is the HORROR….TRAGIC result of keeping this eelam yamapalanaya after FEB 10th joint opposition landslide win too…..PLEASE hand over the country to G.L PEIRIS, Wimal Weerawansa , Gotabaya & the Maha Sangha immediately to SAVE our mother LANKA NOW!!

  7. Jagath Silva says:

    Doopath manasikathwayen eliyata yamu

  8. lion says:

    අද ඉන්දියානු රෝ ඔත්තු සේවය කොටින් සමග සමග අත්වැල් බැදගෙන ඇත. මෙයත් එහි ප්‍රතිපලයක්

  9. lion says:

    සිහළ ලෙයින් උපන් අපි අපේ මවුබිම දෙමළ කොටින්ට උවමනා ලෙස විනාස කරගන්නවාද නැතහොත් එකාවන්ව එකමුතුව මේ අපේ ලක්මව රැකගන්නවාද…කුමක්ද ඔබේ තීරණය.?

Main News