කොටින්ගෙන් සමාව ගෙන වන්දිත් ගෙවනු.. UN ලක් රජයට දන්වයි.. යෝජනාව අනුමතයි..

September 23, 2018 at 10:40 am | lanka C news
කොටින්ගෙන් සමාව ගෙන වන්දිත් ගෙවනු.. UN ලක් රජයට දන්වයි.. යෝජනාව අනුමතයි..

බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිට නිදහස් වූ හිටපු කොටි ක‍්‍රියාකාරීන්ගෙන් රජය සමාව ඉල්ලා ඔවුන් රැඳවුම්භාරයේ සිටි කාලය වෙනුවෙන් වන්දි ගෙවන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් තිදෙනෙක් ශ‍්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

මෙම තිදෙනාගේ වාර්තාව 39 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කර තිබේ.

විවිධ යුද අපරාධ සිදුකිරීම ගැන දැනට හිටපු කොටි ක‍්‍රියාකාරීන් 86 ක් අත්අඩංගුවේ පසුවේ.

මෙම නිර්දේශය මත මාස කිහිපයක් අත්අඩංගුවේ සිට නිදහස් වූ කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුගාන්තන් මාස්ටර්ට ද ක්ලේමෝ බෝම්බ තැබීමේ සිද්ධියකට චෝදනා ලැබ නිදහස් වූ හිටපු කොටි ත‍්‍රස්තයකුට ද වන්දි හිමිවේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මේ නිර්දේශය අනුමත වී ඇත.

ඇමෙරිකානු රජය විසින් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් වූ අල්කයිදා ත‍්‍රස්තවාදීන්ගෙන් සමාව අයැද ඔවුන්ට වන්දි ගෙවන ලෙස එම එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් නිර්දේශ කර නැත.

– divaina

75 views

18 Comments to “කොටින්ගෙන් සමාව ගෙන වන්දිත් ගෙවනු.. UN ලක් රජයට දන්වයි.. යෝජනාව අනුමතයි..”

  1. Nim says:

    AMMA TA UDU
    RANILO DAN SATHUTUDA?
    62 MEKADA BALAPOROTHU WUNE ?

  2. Samuvel says:

    නමට ජනපති සහ කවට අගමැටි , ඔය දෙන්න පෝලිමට ඉඳගෙන වැඳලා උන්ගෙන් සමාව ගන්න. 2009 දී අපේ හමුදාව පාවාදී හෝ උන් බේරගන්න ඔබ දෙපලට බැරි උන එක ගැන.

  3. Kalan says:

    Ballo rata keewa… Oya Rajapakshyayi, Bandaranayaakalayi, Jayewardana, Wikramasinghe, Wijeweera, Kumaara disaanayake yana kaalakanni rata winaasa kalaa… Hena gahanna one okkotama.

    • Love nature says:

      What a joke U N? Which country do it for terrorists ?
      WHY SUPPORTING BLOOD THIRSTY TAMIL LTTE TERRORISM ?
      Ghost of Eelam War haunts in Srilanka again ..Shame on you UN
      President Sirisena ,Prime minister Ranil , Please RESIGN & go home

      • JOY says:

        LTTE ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවිය යුත්තේ මන්ද ? මිනීමරුවන් ට දඩුවම් දීම මිස වන්දි කුමකටද ?
        UN ,LTTE ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ ලංකාව සිංහල බෞද්ධ රටක් නිසාද ? මේ උත්සාහ කරන්නේ යුද්දයෙන් ලබාගැනීමට බැරි වූ ඊළම දේශපාලන බලයෙන් ත්‍රස්තවාදීන්ට ලබා දීමටද ?
        අපේ මව් බිම ඉන්දියාවේ සිට පෘතුගීසි කොළණි සමයේ පැමිණි දුම්කොළ වහලුන්ට බෙදාදීමටද ?
        ලෝකයේ කුමන රටේද ඒ රටේ උරුමය සරණාගතයින්ට බෙදලා වෙන්කරලා දුන්නේ ? ලබා දී තිබෙන්නේ? .
        දුර්වල පාලකයක් රට පාලනය කරන නිසා එයින් අවස්තාවාදිව ප්‍රයෝජන ගන්න උත්සාහ දරණ LTTE ත්‍රස්තවාදී දෙමළ ඩයස්පෝරා සංවිධාන වලට ඔවුන්ගේ මුදල් බලයට අපේ රටට විරුද්ධව බොරු චෝදනා නගමින් ත්‍රස්තවාදීන්ට උදව් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයන් ඉල්ලමු

  4. RATA WESIYAA says:

    WHEN OUR ENIMIES SEE THE INDIFERENCE OF OUR PRESENT.RULERS TO DEPEND OUR HEROIC
    FORCES,IT SEEMS AS” NIVATAYA DEKKAMA MODA ELUWATH UGE RAUL NIKATA PAANNA ENAWA WAGEI”‘

  5. A citizen says:

    This present rulers who seem to be full of jealousy and hypocrisy over the victory of our heroic forces and show lethargy to take stronger actions to depend them. They seem as they wish our forces to be harassed by foreign powers.They are so ungrateful in treating and depending our gallant forces.

    • John the baptice says:

      What a joke U N? Which country do it for terrorists ?
      WHY SUPPORTING BLOOD THIRSTY TAMIL LTTE TERRORISM ?
      Ghost of Eelam War haunts in Srilanka again ..Shame on you UN
      President Sirisena ,Prime minister Ranil , Please RESIGN & go home

  6. Tamil fighter says:

    We ruled the world man. India is supporting Hindus man.we will make north and East part of the Tamil land. We Will Chase tambiyas from East like we chased moda hingalaya and hambiya from north.

    • සිංහලේ says:

      තෝ නාලා වරෙං මෙහෙ ටැමිල් ලෑන්ඩ් හදන්න. ඕනෙම නං අප්‍රිකාවෙං ඉල්ල ගනිං. බොලාගෙ මුතුන් මිත්තො ඉන්දියාවට ආවෙ බොහොම ඉස්සර වහල්ලු හැටියට අප්‍රිකාවෙන්.ඒ හින්ද බොලාට මෙහෙ තියා ඉන්දියාවෙ වත් නිජබිමක් නැහැ.
      දැන් ඉන්න පිනාලා ඩබල නිවටයො වුනාට මේ රටේ මිනිස්සු නිවට නෑ.

    • sinha le says:

      DON’T DAY DREAM EELAM TAMIL TERORISTS ..IT WILL NEVER HAPPEND
      Srilanka is Sinhalese Motherland .. North ,East part of our Motherland .
      If you tamils cannot live in peace go back to your homeland Tamil Nadu ..or hell

  7. නෙවිල් says:

    අග මැට්ටා හෝ ග්‍රාම සේවකයා නොවෙයි මේ නැස්පත්තියට වග කිය යුතු කෙනා යුඑන්පි ජෙවිපි සිංහල හරක්….දැන් මුන්ට සැප ඇති ඒ මදිවාට විව්‍යස්තාවත් වෙනස් කරන්න ඕනෙ කියලා තමයි කාලකන්නි ජෙප්පො දගලන්නෙ

  8. Saradiel says:

    Israel Rejects ‘Geneva Human Rights Council

  9. tamil fighter says:

    you buddah fools, isael support the resoluation man. go and read. they do what india says. you fools make people like weerawansa, gammanpila as folls because they know what is happening.

    • Saradiel says:

      The US’s announcement that it is leaving the UN Human Rights Council should not surprise anyone,

    • LION says:

      GENEVA

      Weeks after becoming U.S. President Donald Trump’s ambassador to the United Nations, Nikki Haley described the U.N.’s Human Rights Council as “so corrupt.”

      • Observer says:

        Many countries in the world have guts to reject and ignore U.N.Human Rights council’s biased resolutions as they are against the wishes of the majority people in those countries and are only being brought to take personal revenges or to execute western colonial masters agendas.The patriotic , native people should be prepared to fight against these injustices of the nations , who have commited horrific crimes against Humanity in the past in their colonies.

    • Boo says:

      You stupid Ganesh fools, we don’t care who supports you, and we didn’t care who supported you in 2009 also. We can only care about where you idiots will be sent next (like Nandikadal in 2009).

Main News