කොටින්ගේ නැවක්, හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින කාර් 08ක් මීගමු මුහුදේ ගිලවා දමති…[Photo]

March 27, 2018 at 8:40 am | lanka C news
කොටින්ගේ නැවක්, හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින කාර් 08ක් මීගමු මුහුදේ ගිලවා දමති…[Photo]

එල්ටීටීඊ යුද ගැටුම් පැවති සමයේදී මෙරට ජනාධිපතිවරුන් විසින් භාවිත කරන ලද වෙඩි නොවදින අධික මිලකින් යුතු මෝටර් රථ හා ජීප් 8 ක් ශ‍්‍රී ලංකාවේ බටහිර මුහුදේ ගිල්වා දැමූ බව නාවුක හමුදාව කියයි.

ඒත් සමගම කොටි සංවිධානයට ආයුද ප‍්‍රවාහනය කල කේපීට අයත් ‘වෙලින්’ නම් නෞකාවද ගිල්වා විනාශ කර දමා ඇත.

විනාශ කිරීම පෙර මේවායේ තිබූ සන්නිවේදන උපකරණ ආදී වටිනා කොටස් ගලවා ඉවත් කර ඇති බවද නාවුක හමුදාව කියයි.

මේ ආකාරයේ වාහන 25ක් පමණ ගිල්වා දැමීමට සූදානම් කර ඇති අතර ඊයේ දිනයේ ගිල්වා දමා ඇත්තේ 08ක් පමණි.

මෙසේ කිරීමට හේතු වී ඇත්තේ මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් අපරාධ කල්ලි අතට පත් වීමේ ඉඩක් තිබූ නිසාය.

102 views

14 Comments to “කොටින්ගේ නැවක්, හිටපු ජනාධිපතිවරුන්ගේ වෙඩි නොවදින කාර් 08ක් මීගමු මුහුදේ ගිලවා දමති…[Photo]”

  1. Dakune duppatha mahtmaya, oba hari.

    mun sellam minissuda? pawichchi karapuwa ganna. agamethi kooti 6 deela wahana dekak genawa…. anik minissuth ehemayi APE RATE HARAK MUNTA VOTE KARANA THAK KAL API HIGANNO O.L pawa neth mun rajawaru kataragama deviyani bala ganitwa

  2. Samuvel says:

    බූරුවන්ට රට ගැන හිතන්න මොලයක් නැත, පොන්නයන්ට රට ගැන හිතන්න උවමනාවක් හෝ ආශාවක් නැත. මෙම වස්තු යකඩ වෙමන්කර විකුනා යාන්ත්‍රික කොටස විශ්ව විද්‍යාල, කාර්මික ආයතන වලට දෙන්න තිබුනා අද්‍යනයට.

Main News