කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]

November 10, 2019 at 10:32 pm | lanka C news
කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]

අද දිනයේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා විසින් කැඳවන පුද්ගලයන් දෙදෙනකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී උතුරේ රත්තරන් විශාල ප්‍රමාණයක් සොරකම් කළ බවයි.

එහිදී මුදල් බෙදා ගැනීමේ ප‍්‍රශ්නයක් මත තමන් සමඟ ආරවුලක් ඇති වූ බවද එක් පුද්ගලයෙක් කියා සිටියේය.

එම ප‍්‍රකාශය තවත් බරපතල කරමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් රත‍්‍රන් ටොත් 7000 ක ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි. ඇමති රාජිතගේ ප‍්‍රකාශය මෙතනින්

ටොන් හත් දහසක් යනු අති විශාල වටිනාකමක් සහිත ප්‍රමාණයකි.

දැනට වෙළඳපොලේ මිල අනුව රත්ත්‍රන් කිලෝ එකක් රුපියල් මිලියන 08ක් පමණ වේ.

ඒ අනුව රත‍්‍රන් ටොන් 7000ක මිල ගණනය මෙසේය.

කිලෝ 01ක මිල – 8,000,000
ටොන් 7000 – කිලෝ 7,000,000
මුළු වටිනාකම – රුපියල් 56,000,000,000,000
ඩොලර්වලින් වටිනාකම – 311,111,111,111 (බිලියන 311)

මෙම මුදල ලෝකයේ ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ වත්කම් වල එකතුව ද ඉක්මවයි. විකිපීඩියා වාර්තාව මෙතනින්

අදාල රත‍්‍රන් තොගය ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සොරකම් කරන ලද්දේ නම් ඔහු ලෝකයේ සිටින ඉහලම ධනපතියා වන අතර දැනට මුලින් සිටින ධනපතියන් තිදෙනාටම වඩා වත්කමක් ඔහු සතුව ඇත.

එමෙන්ම ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය වැනි ආයෝජන 250කට ආසන්න ප්‍රමාණයක් මෙම මුදලින් නිමකළ හැකිය.

2012 ජන සංගණනය අනුව උතුරු පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් වන එක් පුද්ගලයෙකු හට රුපියල් කෝටි 5 ඉක්මන වටිනාකම් ඇති රත්රන් කිලෝ 07 බැගින් බෙදා දීමට වුවද හැකියාවක් ප‍්‍රභාකරන්ට තිබී ඇත.

ලෝකයේ වැඩිම රන් සංචිත හිමි ඇමරිකාවටද ඇත්තේ රත‍්‍රන් ටොන් 8000ක් පමණක් වන අතර දෙවැනි තැන සිටින ජර්මනිය සතුව ඇත්තේ රත‍්‍රන් ටොන් 3300කි. ඒ අනුව මෙම ප‍්‍රමාණය ලෝකයේ දෙවැනි රන් සංචිතයද වෙයි.

75,899 Viewers

41 Comments to “කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]”

  1. දුකටමය ලියවුනේ සේනාරත්නල නැති වේද 🥰🥰 says:

    දරුවෝ ඉන්න ඇමතිල මේ වැඩ කරනවද
    දරුවොත් පිය අඩිපාරෙම යයි එහෙම නේද
    නොකලොත් ඌ නොට්ටිගේ පුතාමයි නේද
    දුකටමය ලියවුනේ සේනාරත්නල නැති වේද

    • AJITH says:

      ආර් ප්‍රේමදාස රත්තරන් ඇදේ නිදාගන්න කොට ඒකට එපා කියන සජිත්ට බැරිවුණා . සිංහාසනයක් පාවිච්චි කරනකොට එපාකියන්න සජිත්ට බැරිවුණා . කොළඹ ගෙවල් තියාගෙන රජයේ නිලනිවසේ ඉන්න කොට අම්මට එපා කියන්න සජිත්ට බැරිවුණා. මේ සියල්ල වෙද්දී සජිත් හොඳනරක තේරුම් ගතයුතු තරුණයෙක්.

    • gunadasa says:

      මේ ආණ්ඩුව ලෝකෙට එක වූ අරුම පුදුම ආණ්ඩුවක්. අදටත් රටේ නිල පොලිස්පති ඉන්නේ හිරගෙදර. ඒත් ඔහුගේ වැඩ තහනම් නැහැ අනිවාර්ය නිවාඩු යවල විතරයි

      • suresh says:

        රාජිතයට දැන් චූ ගිහින් ඉන්නෙ. ඌ දන්නව ගෝට දිනුවොත් ඌ ගහපු ගේම් හොරකම් කරපුව ඔක්කොම ඉවරයි කියල. හෙට දිහාට කිබුලවත් ගෙනෙයි media එකට.

    • Sandy says:

      මු බොරු කියනකොට උඩක් බිමක් නෑ ඔහේ කියවනව…ඊට පස්සෙ හත්පලේ ගාගෙන ඒක වහගන්න ආයිමත් කියෝනව..ආයිමත් නාගන්නව ..අනේ මන්ද මූ නම්

  2. ක්‍රිමිනල් says:

    Me kathawa sampoorna aththa. Gota thamai loke inna lokuma pohosatha.

    • සිහල රටක ජීවත් වන්නට මොහුට අවසරයිද ? says:

      සිහල රටක ජීවත් වන්නට මොහුට අවසරයිද
      මූන දකින මොහුට චන්ද අනේ කවුරුත් දෙයිද
      මේ කරන අපහස බුද්ධිමත් රටට නිගරුයි නේද
      දිනන සිංහලය නැගිට්ටොත් කුමක් මේකට වෙයිද

    • MD says:

      CRIMINAL CASE EKAK.OYA SCHOOL GIHIN TIYENAWADA NATHNAM GIYA WAGE HITIYADA?

      • රාජිතගෙ වෛරය👹👹 says:

        රාජිතගෙ වෛරය උඩු දුවයි රටටම පේන්ට
        ලෙයත් කැටි ගැසිල නොවැ මූනෙන්ම පේන්ට
        ප්‍රතිඵලදා හදගැස්ම නවතීද සිංගප්පූරු පේන්ට
        හිරේ හැඟිම අටරියනකම යයිද මළහිරුට පේන්ට

        සිහලා මෙතරම් වෛර කලේ නැත තව සිංහලයකුට
        එනමුදු රාජිත වෛර කරත් රාජපක්‍ෂලට පෙනෙන්ට
        පොහොට්ටු දිනනා බව රටේ ජනතාවට දැනෙන්නට
        ගත් යටහිත කකියවයි රාජිතට සුසානයම දකින්නට

    • sathya says:

      Budhu Ammo,ක්‍රිමිනල්, ayi umba oka kiyanda mechchara kal hitiye?
      Dhannawanaum maath gihinla ethumagen raththaran tikak illa gannawane.

    • Peris -Negambo says:

      දැනට පෙනෙන පරිදි ප්‍රේමදාස මෙන් ම සජිත් අතින් වැඩිම පීඩනය ලක්වන්නේ අපේ පක්ෂනයකයන් බව පැහැදිලියි

    • sirimal says:

      සජිත්ට දීලා දානව කියල හිතුව විතරයි ඌ යහපාලන ආන්ඩුවෙ ඇමති කෙනෙක් කියල මතක් උනා මචං..

      • nisha says:

        2015 ඉදන් ආණ්ඩුවේ පඩි ගෙවන්න ඩොලර් කොටි 2000ක් ණයවෙලා. අපිට අනාගතයක් තියේවිද

    • කිරිමෙල් says:

      හැබෑවටම?
      ඒ බව ඔප්පු කිරීම සඳහා තමා සතු සාක්ෂි මේ වගේම රටට ඉදිරිපත් කරන්න බැරිව අැති නේඒඒඒද?
      ගොං දතාගෙ බෙල්ලට බාං කරල කුඹුරු මඩවන්න නම් නියම

    • නිමල් says:

      යකෝ බිල් ගේට් කියන්නේ ගොට ගේ අනික් නමද? තෝ ලෝකේ දන්නෙත් නැහැ. මුදල් වලට ආත්මේ පාවාදෙන බත් බැලයා

  3. Dp says:

    අම්මෝ….පට්ට බොරුවක් වුනත් කමක් නෑ.අර රෝසි කියන ගෑනිට නම් ඕක කියවන්න දෙන්න එපා . සුමානයක් විතර ඔය ගාන කියවයි

  4. Wiki says:

    Former LTTE commander and ex-UPFA MP Vinayagamoorthy Muralitharan alias Karuna Amman who recently pledged support to the Sri Lanka Podujana Peramuna presidential candidate, said the Tamils of the North and East will be given some land and police powers if Gotabaya Rajapaksa wins the November 16 election.
    Speaking to the Sunday Observer, Karuna Amman, the current leader of the Tamil United Freedom Party (TUFP) claimed that he has personally presented a number of demands to Gotabaya Rakapaksa when he announced his decision to extend support to the SLPP candidate and former Defence Secretary.

    • Watchman says:

      Having a media conference in Jaffna two days ago, UNP presidential candidate Sajith Premadhasa said
      he will agree to merge North and East and to share powers with Tamils which will go beyond the 13th
      Ammenment within 3 months after he became the next president of Sri Lanka.

      • charles says:

        No body reads the Lake house news papers. It is run by govt. You can’t expect any politically balanced news from them.

    • kasun says:

      Observer is Govt paper, it says lies.

    • Plato says:

      Wiki

      You don’t have to read the Sunday Observer, a government mouth piece, or any other document to observe the reality.

      Look at Sajith’s political stage and tell us who the members of his team are.

      Sajith is surrounded by Hakeem, Sambanthan, Rishard, Sumanthiram etc. who are die hard racists and separatists. If you are not blind then you can see it!
      Look at Gota’s stage and see the difference. Remember that Karuna Amman is a person who fought shoulder to shoulder with the army against Prabhakaran and he finally contributed to the victory at the end.

  5. Real Man says:

    Rajithaya mulu La kawatama maha pililayak.

    Muuta thawa Pataw Dennek Innawa .. Ekak Nam Asaranai .. Uuta api Anukampa karamu..

    Thunuruwange Pihiten Manasika Mattama Hoda wewa kiyala Prarthana Karamu..

    Namuth Anek Patiya … Deshapalanikawa Winasa Kala Uthui..

    Dear Friends,

    We all need to destroy the political life of the whole Rajitha family.

  6. Love nature says:

    ආණ්ඩුව ඇතුළු රටේ මහජනතාව ගොනාට අන්දවමින් අතිවිශාල මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් නෙවිල් ප්‍රනාන්දුගේ හොර වෛද්‍ය උපාධිකඩයට අයත්ව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ විගඩම අමුම අමු ප්‍රෝඩාවක් බව මේ වන විට හෙළිව තිබේ. එසේ හෙළිව තිබෙන්නේ ඇමති රාජිත ඇතුළු සේනාරත්න පවුලේ තිප්පලක් බවට පත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ-වංචා සෙවීම සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන වලදීය.

    ඇමති රාජිත විසින් මිලියන ගණනක් වැය කරමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට සිදුකළ මාධ්‍ය සංදර්ශනය අමුම අමු ප්‍රෝඩාවක් බවත්, නෙවිල් ප්‍රනාන්දු නොහොත් සයිටම් මුදලාලිට අයත් මෙම රෝහල තවමත් ඔහුටම අයත් පෞද්ගලික රෝහලක් බවත්, රාජිත සිදුකර ඇත්තේ මහජන මුදල් හොරා කමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ බිලියන2.5ක ණය කන්ද මහජන මුදලින් පොලිය සමඟ බිලියන 5 ක් ලෙස ගෙවා දැමීමටත් කිසිදු වටිනාකමක් නොමැති මෙහි පරිපාලන සහ නඩත්තු වියදම්ද රටේ මහජනයාගේ බදු මුදලින් ගෙවා දැමීමේ අති දූෂිත වංචාකාරී ගිවිසුමක් අත්සන් කිරීම බවත් මෙම ජනාධිපති කොමිසමේදී සෞඛ්‍යය ලේකම්වරිය ලබාදී ඇති සාක්ෂිවලදී හෙළිදරව් වී ඇත.

    රුපියල් බිලියන 5 ඉක්මවූ මෙම අතිදැවැන්ත මහජන මුදල් කොල්ලයෙන් සයිටම් මුදලාලි නොහොත් නෙවිල් ප්‍රනාන්දුගෙන් කුප්‍රකට දත් දොස්තර රාජිත උපයන ලද අති දැවැන්ත කොමිස් කුට්ටිය සහ මාසික අල්ලස් ප්‍රමාණය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් ඇමති රාජිත වහාම අත් අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක විය යුතුව ඇත.

  7. මහ හොරා says:

    යූඇන්පී කාරයොනම් ඕකත් පිළිගනීවි. මෝඩ හැත්තනේ.

  8. sunimal says:

    ටොප් ටෙන් මීලඟ හොරා රාජිත

    පිළිකා රෝගීන්ට සහන සලසා දුන් බව පැවසුව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රුපියල් මිලියන 1500 ක් වියදම් කරමින් රුසියාවේ නිෂ්පාදිත පිළිකා රෝගීන් සඳහා නිර්දේශිත බාල වර්ගයේ අත්‍යාවශ්‍ය ඖෂධයක් ගෙන්වා වංචාවක් සිදුකර ඇති බවත් එය හුදෙක් මුදල් වංචාවකට වඩා එය මානුෂීය ගැටළුවක් බව සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කල ටොප් ටෙන් හෙලිදරව්වේ නවවැනි හෙලිදරව්ව ලෙස අමාත්‍ය රාජිත ට එරෙහිව හෙලිදරව් කලේය. ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට අනුව ඉදිරියේදී කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. ප්‍රථම වරට වත්මන් අමාත්‍යධූරයේ පමණක් නොව මීට පෙර පැවති ධීවර අමාත්‍යධූරයේ දී රාජිත සේනාරත්න මහතා විසින් සිදු කලා යැයි පැවසෙන මූල්‍ය වංචාවන් රැසක් ද රංජිත් සොයිසා මහතා මෙහිදී කියා සිටියේ ය.

  9. සරා says:

    මෙි වගේම තමයි මහින්දගේ ‌ෙඩොලර් බිලියන 18 ගිනුමෙි ‌ෙබොරුව.ඒ කියන්නේ රුපියල් බිලියන 3240යි.ලංකාවෙි සමස්ත ආර්ථිකයවත් එතරම් වටින්නේ නැහැ.රාජි ඒ දවස්වල කිව්වා ඒ මුදල් ඔහු අතගෑව කියලා.දැන් ඒකෙම ‌ෙදෙවන ‌ෙකොටස.‌ෙලෝකයේ ධනවත්ම පුද්ගලයන් 3 ‌ෙදෙනාගේ වත්කම් වලටත් වඩා වටිනවා.ඒ කියන්නේ බිල් ‌ෙගේට්ස් ‌ෙවොරන් බ්ෆ් හා ජෙප් බෙසස් ගේ වත්කම් වලට වඩා ගෝඨා පොහොසතෙක්.මම හිතන්ගේ රාජිතගේ මෙි වැඩවලින් ගෝඨාගේ ඡන්ද ගොඩ ඩබල් ට්‍රිබල් වෙනවා.දැන් ආන්ඩුවෙි පොඩි වැරද්දක් පවා ගෝඨා විශාල ඡන්ද ගොඩක්.බොහොම හොදයි රාජිත ඔය විදියටම කරගෙන පලයං.නොවැම්බර් 18 අපි ගෝඨාට පිටින් ඉදන් සහයෝගය දුන් අයට නෙළුම් පොකුනේදි උපහාර පුදනවා.ඒකට රාජිත් අනිවාර්යෙන් ගෙන්වනවා.

  10. Saradiel says:

    රෝගීන්ට දීම සදහා ආනයනය කරන බෙහෙත් වලින් ද කෝටිගනන් අල්ලස් ලබාගන්නා රාජිත යහපාලන ආණ්ඩුවේ කම්බ හොරාය.

  11. බකලදාස says:

    දතා ගේන බූවො ඔක්කොම බොරැ රැවුල් බොරැ කන්නාඩි කාරයො.

    කෝ මේ මැකෝ – බුදිද?

  12. Sawumyapala says:

    Matiwawarana komisame mahabalagatu niladarin mewani pahat niicha wadagana kiyanne kumakda?

    • Passer_by says:

      What happened to your sinister move
      to sling mud at Mahinda Rajapakse by saying he has billions of dollars at a bank in Dubai.All your evil attempts have failed ,know? These politicians ,after being convinced of their defeat ,behave as “WEDI KE UROWAGE”.

  13. තුසිත පල්ඔලුව says:

    ලැට් කටා කිවුවනම් ආයෙ අහන්ඩ දෙයක් නෑ,
    ඇත්තම වෙන්ඩ ඇති.

  14. Sk says:

    True. Australia only has around 2000 times of Gold

    Unrealistic figures given to the public.

  15. charles says:

    At least it should look realistic when you make story . Looks like GOTA is richer than officially 3 richest persons ( three of them combined) in the world.
    GOTA $ 311 =

    #1 Jeff Bezos $108 Billion
    #2 Bill Gates $107 Billion3
    #3 Bernard Arnault $97.1 Billion

    What a joke.

  16. sarath bandara says:

    මේ රාජිතගේ ගූ වැඩ කව්ද අහන්නේ.

  17. ඩපයා says:

    චන්දෙන් පස්සේ යන එන මන් නැති වෙන දතා මරුවිකලෙන් දොඩවනවා.

  18. sura says:

    බුද්ධි අංශ සමීක්ෂණ වලින් වගේ ම යතාර්ථයත්, ගෝටගෙ ජය 100 ට 200ක් ස්ථිරයි.

    මේ අරාජිත දතා සහ අවමංගල ගෙම්බන්ගේ මන්ද බුද්ධික මඩ ප්‍රචාර, ඊට හොදම සාක්ෂි.

  19. praba says:

    රාංත නැමැති ගස් බල්ලා. මොනවද දැන් කියන්නේ මේ ගහන මඩ වලින් උඹලට බෑ ගෝටාගේ ජන්ද කඩන්න. ඉස්සර තමයි හිටියේ මෝඩ මිනිස්සු දැං මෝඩ වෙලා ඉන්නතෛාපි. මොකද ජනතාව දැන් හොඳටම දැනුවත් වෙලා තමයි ඉන්නේ. තොපි කාලයක් තිස්සේ කරපු මේ වගේ වැඩ නිසා තමයි. මේ රජයට මෙහෙ වුනේ. කිසි වැදැගත් දෙයක් කරපු නැති ගොං ආණ්ඩුව.

  20. Herath Banda Karaliyada says:

    Rajith and family are clique of political lumpens. No background of that breeding of family members.
    Greater lies of our time …all family members. And looted of public funds and Taxes of public.

  21. Hail every one, Williong Skkuperu Alias William.Shakinsphere here.
    Man!!!, this Dental.Mechanic of your Country should have been borne in UK.
    Our country UK is in dire straits, due to low income.
    I can ask Boris Jonston to make him our finance minister here, so he can make our gold reserves rise up from 2000 tons to 7000tons overnight.

    Our economy will jump up like frog.
    Do me a favour Mr Brainnil , sorry Ranil,and send this bugger over here.
    Regards
    WS

  22. Modapala says:

    ඉතින් හරි නෙව.ඇමෙරිකාවට තියෙන්නෙ රත්‍රරං ටොන් අටදාහයි. හත්දාහක් ගෝටාභයගෙ.කාටද ආඩම්බර?ඒකත් අපේ මිනිහෙක්ගෙ.ගෝටට ආයෙ සම්මාන පුරවැසි කම දෙයි ඇමෙරිකාවත්.
    දෙවැනි කාරණය ඊටත් වඩා වැදගත්. මෙච්චර ධනයක් තිබුණ මිනිස්සු හිටියෙ යාපනේ විතරක්.ලංකාවෙම උනානම් කොහොමට හිටියිද ?
    පේනව නේද ඇමති කෙනෙක්ගෙ මොළේ.

  23. Ranhami says:

    මට දුක යූ.එන්.පී.කාරයන් ව්න අපි කොච්චර මෝඩද කියල මිනිස්සු කියන එකට.

Main News