කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]

November 10, 2019 at 10:32 pm | lanka C news
කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]

අද දිනයේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා විසින් කැඳවන පුද්ගලයන් දෙදෙනකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී උතුරේ රත්තරන් විශාල ප්‍රමාණයක් සොරකම් කළ බවයි.

එහිදී මුදල් බෙදා ගැනීමේ ප‍්‍රශ්නයක් මත තමන් සමඟ ආරවුලක් ඇති වූ බවද එක් පුද්ගලයෙක් කියා සිටියේය.

එම ප‍්‍රකාශය තවත් බරපතල කරමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් රත‍්‍රන් ටොත් 7000 ක ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි. ඇමති රාජිතගේ ප‍්‍රකාශය මෙතනින්

ටොන් හත් දහසක් යනු අති විශාල වටිනාකමක් සහිත ප්‍රමාණයකි.

දැනට වෙළඳපොලේ මිල අනුව රත්ත්‍රන් කිලෝ එකක් රුපියල් මිලියන 08ක් පමණ වේ.

ඒ අනුව රත‍්‍රන් ටොන් 7000ක මිල ගණනය මෙසේය.

කිලෝ 01ක මිල – 8,000,000
ටොන් 7000 – කිලෝ 7,000,000
මුළු වටිනාකම – රුපියල් 56,000,000,000,000
ඩොලර්වලින් වටිනාකම – 311,111,111,111 (බිලියන 311)

මෙම මුදල ලෝකයේ ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ වත්කම් වල එකතුව ද ඉක්මවයි. විකිපීඩියා වාර්තාව මෙතනින්

අදාල රත‍්‍රන් තොගය ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සොරකම් කරන ලද්දේ නම් ඔහු ලෝකයේ සිටින ඉහලම ධනපතියා වන අතර දැනට මුලින් සිටින ධනපතියන් තිදෙනාටම වඩා වත්කමක් ඔහු සතුව ඇත.

එමෙන්ම ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය වැනි ආයෝජන 250කට ආසන්න ප්‍රමාණයක් මෙම මුදලින් නිමකළ හැකිය.

2012 ජන සංගණනය අනුව උතුරු පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් වන එක් පුද්ගලයෙකු හට රුපියල් කෝටි 5 ඉක්මන වටිනාකම් ඇති රත්රන් කිලෝ 07 බැගින් බෙදා දීමට වුවද හැකියාවක් ප‍්‍රභාකරන්ට තිබී ඇත.

ලෝකයේ වැඩිම රන් සංචිත හිමි ඇමරිකාවටද ඇත්තේ රත‍්‍රන් ටොන් 8000ක් පමණක් වන අතර දෙවැනි තැන සිටින ජර්මනිය සතුව ඇත්තේ රත‍්‍රන් ටොන් 3300කි. ඒ අනුව මෙම ප‍්‍රමාණය ලෝකයේ දෙවැනි රන් සංචිතයද වෙයි.

335 views

41 Comments to “කොටින්ගේ රත‍්‍රන් කිලෝ ලක්‍ෂ 70ක් හොරකම් කරලා.. ගෝටාභය ලෝකයේ අංක එකේ ධනපතියා වෙලා… රාජිත අද දෙසා බෑ සදා ලෝක පූජිත බේගලය මෙන්න… [Video]”

  1. බකලදාස says:

    දතා ගේන බූවො ඔක්කොම බොරැ රැවුල් බොරැ කන්නාඩි කාරයො.

    කෝ මේ මැකෝ – බුදිද?

  2. Sawumyapala says:

    Matiwawarana komisame mahabalagatu niladarin mewani pahat niicha wadagana kiyanne kumakda?

    • Passer_by says:

      What happened to your sinister move
      to sling mud at Mahinda Rajapakse by saying he has billions of dollars at a bank in Dubai.All your evil attempts have failed ,know? These politicians ,after being convinced of their defeat ,behave as “WEDI KE UROWAGE”.

  3. තුසිත පල්ඔලුව says:

    ලැට් කටා කිවුවනම් ආයෙ අහන්ඩ දෙයක් නෑ,
    ඇත්තම වෙන්ඩ ඇති.

  4. Sk says:

    True. Australia only has around 2000 times of Gold

    Unrealistic figures given to the public.

  5. charles says:

    At least it should look realistic when you make story . Looks like GOTA is richer than officially 3 richest persons ( three of them combined) in the world.
    GOTA $ 311 =

    #1 Jeff Bezos $108 Billion
    #2 Bill Gates $107 Billion3
    #3 Bernard Arnault $97.1 Billion

    What a joke.

  6. sarath bandara says:

    මේ රාජිතගේ ගූ වැඩ කව්ද අහන්නේ.

  7. ඩපයා says:

    චන්දෙන් පස්සේ යන එන මන් නැති වෙන දතා මරුවිකලෙන් දොඩවනවා.

  8. sura says:

    බුද්ධි අංශ සමීක්ෂණ වලින් වගේ ම යතාර්ථයත්, ගෝටගෙ ජය 100 ට 200ක් ස්ථිරයි.

    මේ අරාජිත දතා සහ අවමංගල ගෙම්බන්ගේ මන්ද බුද්ධික මඩ ප්‍රචාර, ඊට හොදම සාක්ෂි.

  9. praba says:

    රාංත නැමැති ගස් බල්ලා. මොනවද දැන් කියන්නේ මේ ගහන මඩ වලින් උඹලට බෑ ගෝටාගේ ජන්ද කඩන්න. ඉස්සර තමයි හිටියේ මෝඩ මිනිස්සු දැං මෝඩ වෙලා ඉන්නතෛාපි. මොකද ජනතාව දැන් හොඳටම දැනුවත් වෙලා තමයි ඉන්නේ. තොපි කාලයක් තිස්සේ කරපු මේ වගේ වැඩ නිසා තමයි. මේ රජයට මෙහෙ වුනේ. කිසි වැදැගත් දෙයක් කරපු නැති ගොං ආණ්ඩුව.

  10. Herath Banda Karaliyada says:

    Rajith and family are clique of political lumpens. No background of that breeding of family members.
    Greater lies of our time …all family members. And looted of public funds and Taxes of public.