කොටින්ගේ රත‍්‍රන් හොරකම් කලා යයි තවත් ඇසින් දුටු සාක්‍ෂියක්..

December 15, 2019 at 11:20 am | lanka C news
කොටින්ගේ රත‍්‍රන් හොරකම් කලා යයි තවත් ඇසින් දුටු සාක්‍ෂියක්..

සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සිංහලේ සංවිදානය විසින් පසුගිය මස 11 වන දින අපරාධ පරිෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු අබේසේකර මහතා වෙත සිදුකල පැමිණිල්ලකට අදාලව පසුගිය මස 2 වනදා අලුත්කඩේ අධිකරණ අංක 2 වෙත විමර්ශන නිලදාරීන් විසින් කරුණු වාර්තා කරන ලදී . ඒ පැමිණිල්ලෙන් දින 21 කට පසුවය පැමිණිල්ලෙන් පැහැදිලිව පාර්ශව කිහිපයක් වග උත්තරකරුවන් කල අතර පැමිණිල්ල පිටු 20 කටත් වඩා විශාල එකක් විය .

මේ වනතෙක් සිදුකල සොයා බැලීම් වලදී තහවුරු වුයේ අපරාධ පරීක්ෂණ කටයුතු වල ප්‍රධානියකු වූ ශනි අබේසේකර මේ සිද්දියට අදාළ කරුණු නොතකා ක්‍රියාකළ ආකාරය පිලිබදව කිසිදු සදහනක් අධිකරණය වෙත සිදුකල දැනුම්දිම්වල සදහනක් නොකර ඇති බවකි . කෙසේ වෙතත් ඉදිරි නඩු කටයුතුවලදී මේ සම්බන්දයෙන් ගරු අදිකරනයේ අවදානය මේ සම්බන්දයෙන් යොමු කිරීමට අප බලාපොරොත්තු වෙමු. දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113(ආ) , 199 , 209 , 296 , 314 , 315 , 331 යටතේත් 1981 අංක 15 දරන ජනාදිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පනතේ 83(1) වගන්තිය ප්‍රකාරව මේ වනවිට විමර්ශන සිදු කරගෙන යනු ලබයි .

පසුගිය දිනක රාජිත සේනාරත්න පීල්ල මාරු කරමින් ගොටාභය රාජපක්ෂ මහතාගේ ගුණ ගායනය ආරම්භ කර ඇත . එතුමන් විසින්ගුවන් ගමන් සදහා දරන වියදම් හා ආරක්ෂාව සදහා දරන වියදම් පිලිබදවත් සුභවාදිව දකිමින් ප්‍රකාශ නිකුත් කරමින් ඇත . කිබුල් මල්ලි හා රත්තරන් ත්‍රිවිල් මල්ලිගේ අත්අඩන්ගුවට ගැනීමත් සමග උතුරු දකින මාරු වී සිටින රාජිත මේ වන විට තමන් සිටින්නේ කුමන පිලකදැයි යන්න පිලිබදව පවා සොයාගත නොහැකි තත්වයකට පත්ව ඇත .

පසුගිය ජනාදිපතිවරණ සමයේදී උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාද ගොටාභය රාජපක්ෂ රත්තරන් ජාවාරම්කරුවකු බවට චෝදනාවක් එල්ල කරන ලදී . එහි සදහන් රත්තරන් ප්‍රමාණය කිලෝ 150 කි . රාජිත සේනාරත්නට අනුව රත්තරන් ටොන් 7000 කි .

ගුණරත්න වීරකෝන් පවසන පරිදි ගොටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව කටයුතු කරන සමයේදී චොපර් දෙකක් මගින් රත්තරන් කිලෝ 150 කොලබට ප්‍රවාහනය කර ඇති අතර රාජිතට අනුව රත්තරන් යාපනයේ සිට බසයෙන් ප්‍රවාහනය කර ඇත . ගුණරත්න විරකොන්ගේ රත්තරන් රත්තරන් බෝල වශයෙන්ද රාජිත සේනාරත්නගේ රත්තරන් රත්තරන් කුරු වශයෙන්ද ගෙනවිත් ඇත .

කෙසේ වෙතත් ගොටාභය ආරක්ෂක හමුදා යොදාගෙන මෙම ජාවාරම කර ඇති අතර ඒ සදහා ආරක්ෂක අංශ සාමාජිකයන්ද සහභාගී වී ඇත . යුධ අපරාධ චෝදනා ජාත්‍යන්තරය හමුවේ විභාගයට ගැනීමේදී දමිල ජනතාවට අයත් දේපල රජයේ හමුදා විසින් කොල්ල කෑ බවට දේශීය ශාක්ෂිකරුවා ලෙස ජාත්‍යන්තරය ගුණරත්න විරකොන් තෝරා ගැනීමට නියමිත බැවින් රාජපක්ෂවරුන් විසින් සිදු කරනු ලබුවයි කියන රන් මංකොල්ලයට අදාළ ඇසින් දුටු දේශීය ශාක්ෂිකරුවන්ගෙන් හැකි ඉක්මනින් ප්‍රකාශ සටහන් කරගත යුතුය . මේ වනවිටත් රාජිත විසින් සිදුකල ප්‍රකාශයට අදාලවම විභාග වන නඩුවටම අදාලව ගුණරත්න විරකොන්ගේ සාක්ෂි ලේකනයත් අප සංවිධානයේ වැඩිදුර ප්‍රකාශයක් ලෙස අමුණා ගන්නා ලෙස අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටින ලදී .

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිදානයේ
ජාතික සංවිධායක

පසුගිය ජනාදිපතිවරණ සමයේදී උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීමේ ගරු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාද ගොටාභයට රත්තරන් ජාවාරම්කරුවකු බවට චෝදනාවක් එල්ල කරන ලදී . එහි සදහන් රත්තරන් ප්‍රමාණය කිලෝ 150 කි . රාජිත සේනාරත්නට අනුව රත්තරන් ටොන් 7000 කි . ගුණරත්න වීරකෝන් පවසන පරිදි ගොටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව කටයුතු කරන සමයේදී චොපර් දෙකක් මගින් රත්තරන් කිලෝ 150 කොලබට ප්‍රවාහනය කර ඇති අතර රාජිතට අනුව රත්තරන් යාපනයේ සිට බසයෙන් ප්‍රවාහනය කර ඇත . ගුණරත්න විරකොන්ගේ රත්තරන් රත්තරන් බෝල වශයෙන්ද රාජිත සේනාරත්නගේ රත්තරන් රත්තරන් කුරු වශයෙන්ද ගෙනවිත් ඇත . කෙසේ වෙතත් ගොටාභය ආරක්ෂක හමුදා යොදාගෙන මෙම ජාවාරම කර ඇති අතර ඒ සදහා ආරක්ෂක අංශ සාමාජිකයන්ද සහභාගී වී ඇත . යුධ අපරාධ චෝදනා ජාත්‍යන්තරය හමුවේ විභාගයට ගැනීමේදී දමිල ජනතාවට අයත් දේපල රජයේ හමුදා විසින් කොල්ල කෑ බවට දේශීය ශාක්ෂිකරුවා ලෙස ජාත්‍යන්තරය ගුණරත්න විරකොන් තෝරා ගැනීමට නියමිත බැවින් රාජපක්ෂවරුන් විසින් සිදු කරනු ලබුවයි කියන රන් මංකොල්ලයට අදාළ ඇසින් දුටු දේශීය ශාක්ෂිකරුවන්ගෙන් හැකි ඉක්මනින් ප්‍රකාශ සටහන් කරගත යුතුය . මේ වනවිටත් රාජිත විසින් සිදුකල ප්‍රකාශයට අදාලවම විභාග වන නඩුවටම අදාලව ගුණරත්න විරකොන්ගේ සාක්ෂි ලේකනයත් අප සංවිධානයේ වැඩිදුර ප්‍රකාශයක් ලෙස අමුණා ගන්නා ලෙස අද දිනයේදී අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටින ලදී .

Gepostet von Pradeep Sanjeewa am Samstag, 14. Dezember 2019

267 views

5 Comments to “කොටින්ගේ රත‍්‍රන් හොරකම් කලා යයි තවත් ඇසින් දුටු සාක්‍ෂියක්..”

  1. Samson says:

    Another drama.

    • Rata Wenuwen says:

      මෙන්න කරන්දෙනියේ කිඹුලෙක් අධෝ මුකෙ,න් රත්‍රන් පහාරනවා
      මෙකා පොහොට්ටුවට බඩගාගෙන ආවේ, බාරගත්තේ නහැ, පඹයගේ ගෝලයෙක්, යන එන මන් නැතුව පහාරනවා.

  2. හතරවෙනි තටිටුවෙිදී සුලුදිය පහවීමට නියමිතව ඇත

  3. Hi.Shiri Lancunts(UNPers)

    How is it going, We like these bogus story mongers as we do this kind of thing in USA regularly. It ssems I can use these buggers.

    By the way we have Swamp.Crocks in Florida
    And can send them to you buggers so you can feed those bogus story mongers to them.

    We are a very peacefull.country, some times cranks go.and do mass shooting and bump off.a few, but thats our way of life.

    Pity.you dont allow Guns or we like to see you.shooting Tamils and Muslims at will.

    We of course hardly procecute Whites.we stad for Tamil Homeland, but dont like Native Red Indians to have land.

    Thats our white mentality.
    Bye
    TRUMPH

  4. UNP-GALIBBA says:

    ඕක ගැන ඔතරම් කලබලවෙන්න එපා මු ලඟදීම ෆියුස් එක ඔටෝමැටිකලිම ගහලයන ඩයල් එකක් මුගේ මූනෙන්ම තේරෙනවා දැක්කම​???

Main News