කොටින්ට බයේ මහින්ද කකුල් වෙවුලමින් සිටියදී යුද්ද කරන්න පෙරට ආවේ මමයි.. මං පුදුමාකාර වැඩ්ඩෙක්.. රාජපක්‍ෂලාට මාව පරද්දන්න බෑ..

June 27, 2020 at 11:20 am | lanka C news
කොටින්ට බයේ මහින්ද කකුල් වෙවුලමින් සිටියදී යුද්ද කරන්න පෙරට ආවේ මමයි.. මං පුදුමාකාර වැඩ්ඩෙක්.. රාජපක්‍ෂලාට මාව පරද්දන්න බෑ..

කොමිසන් සභා හෝ මාධ්‍ය ප්‍රහාරවලින් තමන් පරාජය කර නොහැකි බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

තමන් පරාජය කළ හැක්කේ තමන් කළ අමාත්‍යාංශ තමනට වඩා හොඳින් කිරීමෙන් පමණක් යයිද ඔහු පැවසීය.

ඊයේ පස්වරුවේ තම මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

අද වන විට චම්පික රණවක පරාජය කරවීම සඳහා මිලියන 50 ක් වියදම් කරන මාෆියා කල්ලි කරළියට පැමිණ ඇති බව ද තමන්ව සිරගත කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට බලපෑම විශාල වශයෙන් එල්ල වෙමින් ඇති බව ද ඔහු පැවසීය.

මඩ ප්‍රහාරවලින් කොමිෂන් සභා හෝ උසාවි මගින් තමන් නතර කළ නොහැකි බවත් තමන් දණ ගහන්නේ නැති බවත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට තමන් පවසන බවද ඔහු එහිදී පැවසීය.

කොටි සංවිධානය මාවිල් ආරු සොරොව්ව වැසූ වෙලාවේ අරලියගහ මන්දිරයේ සිට වෙවුලමින් සිටියදී සටන් කිරීම සඳහා ඉදිරියට ආවේ තමන් බවත් ඉදිරියේදීද ඒ මාවතේ ඉදිරියට යන බවත් රණවක මහතා එහිදී තව දුරටත් පැවසීය.

37,246 Viewers

49 Comments to “කොටින්ට බයේ මහින්ද කකුල් වෙවුලමින් සිටියදී යුද්ද කරන්න පෙරට ආවේ මමයි.. මං පුදුමාකාර වැඩ්ඩෙක්.. රාජපක්‍ෂලාට මාව පරද්දන්න බෑ..”

  1. Buddhadasa says:

    This shameless bastard tries to take some respect by lying through his teeth. He was playing with women while neglecting his wife and children when all this happened. It was Athuraeliya Rathane himi who went to Mavil Aru and encouraged the army to attack the tigers and that was the start of the last war which defeated the LTTE.
    DO NOT GIVE A SINGLE VOTE FOR THIS LIAR and WOMANISER

  2. sana says:

    adhi chodana thama case eka.baila newei

  3. Hitan says:

    Yes we know your achievements through Mega city projects, you spent trillions of tax payers money just close your nudity. You sold BHUDDISUM first then the nationality. This time pepe will treat youll well. We still see yiu your ugly yako face on some billboards you have put across the country saying Megapolis project. Which is worse than Srilanka police. You are a stupid ass hole

  4. Norata Eka says:

    මූ කොටිත් එක්ක සටන් කෙරුවෙ රෙද්දයි, බැනියමයී ඇඳගෙනද දන්නෙ නැහැ.