කොටින්ට සිංහයා පෙන්වීම වරදක් නොවේ.. බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා බි‍්‍රගේඩියර්ට එරෙහි කිසිදු පරීක්‍ෂණයක් නෑ..- හමුදාපතිත් කඩුව ඔසවයි..

February 8, 2018 at 10:40 am | lanka C news
කොටින්ට සිංහයා පෙන්වීම වරදක් නොවේ.. බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා බි‍්‍රගේඩියර්ට එරෙහි කිසිදු පරීක්‍ෂණයක් නෑ..- හමුදාපතිත් කඩුව ඔසවයි..

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි කිසිඳු පරීක්ෂණයක් සිදු කරන්නේ නැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

බි‍්‍රගේඩියර්වරයා ගැන කිසිදු පරීක්ෂණයක් කිරීමට උවමනාවක් නැතැයිද ඔහු සදහන් කරයි.

අදාල සිදුවීමේදී ප්‍රියංක ප්‍රනාන්දු කිසිඳු විනය විරෝධී හැසිරීමන් කර නැති නිසා ඔහුට එරෙහි පරීක්ෂණයක් කිරීමේ කිසිදු උවමනාවක් නැති බවත් හමුදාපතිවරයා අවධාරණය කරයි.

පසුගිය නිදහස් දිනයේදී ලන්ඩන්යේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වූ කොටි හිතවාදීන් පිරිසකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි චෝදනා කරමින් ඔහු වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කරන්නැයි විදේශ අමාත්‍යංශය විසින් දන්වා තිබින.

නමුත් ජනාධිපතිවරයා මැදිහත් වී ඔහු කිසිදු සේවයෙන් පහ කිරීමක් සිදු නොකරන බවත් පෙර පරිදිම සේවයේ පිහිටුවන බවටත් නියෝග කර ඇත.

102 views

25 Comments to “කොටින්ට සිංහයා පෙන්වීම වරදක් නොවේ.. බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රි ලංකා බි‍්‍රගේඩියර්ට එරෙහි කිසිදු පරීක්‍ෂණයක් නෑ..- හමුදාපතිත් කඩුව ඔසවයි..”

  1. Meka maara vedakne. minihekuta thamange bella kasaa gannavath den vidihak neheni oya vidihata giyothin. Anika sinhayaa penwana ekata ochchara baya nam sinhayaata viruddhava veda karanne ei? Mehema giyoth thawa kaalayak yanakota hal layannai layannai agata evith, mulata vena mokak hari akurak vetichcha kisima deyak kasaa ganna beri vevine.

  2. john the baptice says:

    Remember, a vote for Ranil is a vote for Eelam.

  3. Buddhist says:

    Meka hamudawata adala vimasimak nathnam, e hamuda niladariya kata yuthu kare Diplomat kenek vidiyata. ehemanam eke videsha katayuth amathyanshaye Diplomat gana hoyanne oni katayuththak. Ada me sidiyen hamuda lokka wada karapu hatiyata balanna giyoth, international community eke avadanaya yomuwei lankawe hamudawa asirena hati, parikshawak wath thyanna bari hamudawak lankawe thiyenne. Me Brigadier harida waradida kyala mama danne na namuth lankawa idiripath karana Diplomat kenek gana mata itha asutudayaka hangeemak meken athiwela thiyenne.

  4. daminda says:

    ohomagiyoth janapathiwath nodannwa asskarawida?

  5. prasanthaaw says:

    කොන්ද පන තියන් වැඩ කරන SF ARMY COMADAN ආරක්ෂා දෙන

Main News