කොටි ඕනෑ කියු විජයකලාට පරීක්‍ෂණ නෑ.. ඒ බව පාර්ලිමේන්තවේ කියු ප‍්‍රසන්න රණවීරට පරීක්‍ෂණ.. කැකිල්ලේ රජුගේ තීන්දු එයි…

July 17, 2018 at 10:40 am | lanka C news
කොටි  ඕනෑ කියු විජයකලාට පරීක්‍ෂණ නෑ.. ඒ බව පාර්ලිමේන්තවේ කියු ප‍්‍රසන්න රණවීරට පරීක්‍ෂණ.. කැකිල්ලේ රජුගේ තීන්දු එයි…

කොටි සංවිධානය නැවත ගෙන එන්නට උවමනා යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී විරෝධය දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද කමිටුවට කැදවා ප‍්‍රශ්න කර ඇත.

එහි පෙනී සිටීමෙන් අනතුරුව මන්ත‍්‍රීවරයා කියා සිටියේ තම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කලද තමන්ගේ ප‍්‍රකාශය වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී අදහස් පල කරමින් මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කලේ බරපතල ප‍්‍රකාශය සිදු කල විජයකලා මහේෂ්වරන් ගැන පරීක්‍ෂණයක් නොකර ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කල ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රශ්න කිරීම කැකිල්ලේ රජුගේ නඩු තීන්දු ආකාරයේ බවයි.

11,161 Viewers

15 Comments to “කොටි ඕනෑ කියු විජයකලාට පරීක්‍ෂණ නෑ.. ඒ බව පාර්ලිමේන්තවේ කියු ප‍්‍රසන්න රණවීරට පරීක්‍ෂණ.. කැකිල්ලේ රජුගේ තීන්දු එයි…”

  1. ExUNPer says:

    Truth:
    Long term planned, Carefully invested Dollars can make everything upside down !
    They can do it because they can easily make fools out of Lankans.

  2. SARA says:

    Arrest Vijayakala not Prasanna ….Is Vijayakala above the law????????????????
    The LTTE have committed brutal terrorist activities to set up a separate State within Sri Lanka. Promotion of separatism is a punishable offence under Article 157A of the Constitution. If a person is found guilty, he/she will lose their civic rights for seven years and assets will be confiscated. If the person is a parliamentarian, he will lose that office as well.
    Since the LTTE promoted separatism through terrorist activities, Vijayakala has abetted an armed struggle against the State. In terms of Section 114 of the Penal Code, it is an offence punishable with capital punishment in addition to confiscation of assets.
    President Sirisena -Prime Minister Ranil Please RESIGN & Go home ..We need not want LTTE terrorist supporters as our leaders
    Softness to traitors will destroy us all

  3. sky says:

    Why not suspend Vijayakala ‘s Parliament membership? Why Prasanna ?
    , Police fail to arrest Vijayakala for her pro-terrorist public statement witnessed by the entire nation.WHY?
    Vijayakala should be arrested and remanded until the conclusion of the trial. She should be punished with the death penalty after confiscation of her assets. Alternatively, she can be imprisoned after expelling her from Parliament. She will be stripped of her civic rights for seven years
    According to the above legal analysis, promotion of separatist terrorism is a dangerous act with disastrous consequences. Let us now review, how these laws have been applied to Vijayakala.
    Police have so far failed to arrest Vijayakala. In the least, she has not even been questioned by Police regarding the controversial statement. The only outcome of the incident was her tendering her resignation from the post of State Minister on the advice of P.M, Ranil.

  4. Saradiel says:

    ගරු ප්‍රසන්න අමරවීර මහතාට ජාතියේ ප්‍රණාමය
    පාර්ලිමේන්තුව තියෙන්නේ රටේ ප්‍රශ්න ගැන කථා කරන්න,,සිංහලයාට පමණක් එයට ඉඩනොදෙන්නේ මන්ද ?
    ත්‍රස්තවාදී විජයකලා කොටිහිතවතියට උදව් කිරීම නතර කරනු කථානායක වහාම අස්වී ගෙදර යන්න
    වහාම මේ විජයකලා ත්‍රස්තවාදී කාන්තාව අත් අඩංගුවට ගෙන නිතිය නිසි ලෙස ක්‍රියා කරනු
    මේක කොටිපාලනයක් .සිරිසේන -රනිල් උතුරේ කොටි දෙමළ ඩයස්පෝරාවේ රුකඩ දෙකක් පමණයි ..
    රටේ හමුදාවේ අත්පා බැඳලා දුර්වල කරනවා.LTTE ත්‍රස්තවාදයට බියක් සැකක් නැතිව නැඟී සිටින්න පරිසරයයි එහෙම සකස් කරන්නෙ. හමුදාව අඩු කරලා කඳවුරු අඩු කරලා බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා.සිංහල මිනිසුනේ මේ ආණ්ඩුව කරන්නේ ත්‍රස්තවාදයට පන දීම සහ අපේ රට බෙදීමට අවශ්‍ය පසුබිම රට තුළත් අන්තර්ජාතිකවත් සකස් කර තිබෙනවා. ව්‍යස්ථාව මඟින් රට බෙදීම සිදු කරනවා. ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරමින් 20 වැනි සංශෝධනය ගෙනත් ව්‍යවස්ථානුකූලව මේ රට බෙදන්න කටයුතු කරනවා.

  5. LION says:

    දියවන්නාවේ යහපාලන පාර්ලිමේන්තුවේ කශේරුකක් ඇති මන්ත්‍රීවරයෙක් සිටීම ගැන අපි සතුටු වෙමු ප්‍රසන්න අමරවීර මහතාට ජාතියේ උත්තමාචාරය
    දියවන්නාවේ පාර්ලිමේන්තුවේ සිටින සියලුම මැති ඇමති වරු මේ අසාධාරණ තීන්දුවට විරුද්ධව කටයුතු කල යුතුයි
    විජයකලා වහාම අත්අඩංගුවට ගැනීමට වත්මන් රජයට බල කල යුතුයි ..නිතිය සැමටම පොදුවිය යුතුයි
    පොලිස්පති මේ සම්බන්දව නිතිය ක්‍රියා නොකිරීමට හේතුව කුමක්ද ? උතුරේ කොටින්ට බයේද ? කප්පන් වලටද ? යමපාලනේ තරුපති වලටද ?

  6. pasel, pansal adyapanayak nethi( sure O.L. netha) me wage awineetha awjathaka rasthiyadukarayan parliment ewana lada minisun thanakola kana aya wenta oone.

    • Champa says:

      ඒයි වට්ටි අම්මේ, උඹව ජාතක කරන්ඩ ඇත්තෙත් awineetha awjathaka rasthiyadukarayek
      වෙන්ඩ ඇති නේද.

      උඹ පාවිච්චි කරල තියෙන භාෂාවෙන් කියන්ඩ පුලුවන් උඹේ ජාතකේ තරම.

  7. Nim says:

    MEKADA ME YAHAPALANE?
    WENASA SATHUTUDA ?

  8. SUNIMAL says:

    “2020 ජනපතිවරණය යේදී මේවාට අපෙන් පිළිතුරු ලැබේවි

  9. LION says:

    ආයෙ ඕන එල්ටීටිය…
    අපේ ප්‍රශ්න විසඳගන්න…

    දුප්පත් අඩුකුලේ උන්ගෙ
    බෙල්ලෙ කරල් එල්ලන්නට…
    තමන්ගෙ පංතියෙ උන්ට
    කොලඹ ජෝගි තව නටන්න…

    තමන්ට ආයෙත් “චරිත” වෙන්නට..
    අරුන්ට ආයෙත් “අගල්” කපන්නට..
    තමන්ට හොඳට “හම්බ” කරන්නට.
    අරුන්ට ආයෙත් “ආටි” ගිලින්නට..

    ඕන තමයි එල්ටීටිය…
    විසඳගන්න දැවෙන ප්‍රශ්න…
    අපේ නෙවෙයි තොගේ ප්‍රශ්න…
    අනේ පලයන් විජයකලා

    ඉල්ලන හැම දේ දීලා
    මදිවට හෙලිකොප්පර දීලා
    ජනපතිඳුනි මදැයි කොලා
    බැඳදමපන් විජේකලා….

  10. Kadiya says:

    අගමැතිට ඕන ඕන විධියට හැසිරෙන පෙන්දෙක් වන කරු ජයසූරිය මේ ආත්මේ ජනතාවට විරුධව කරන අපරාධ වලට දෙන පඩිසන් තමයි දුවට පිළිකාවක් හැදීම. දෙමව්පියන්ට කලින් දරුවන් අනිවාරතයේ මැරෙන තරම් අපරාධකාරයෙක් සිංහල ජාතියට එරෙහි සියලු වැරදි වලදී නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් බලු නාට්ටා සිංහලයන්ට එරෙහිව හයිනාවෙක් සේ කඩාපනී. රනිල්ගේ කීකරු බලු කුක්කා උසී උසී කියනකොටම පනින්න සුදානම්.

  11. Nandasoma Suriyaarachchi says:

    පැමිණිලි කරුවෝ වැරදි කාරයෝ…..! විත්තිකාරයෝ නිදහස්…..!!

  12. Kumara says:

    ප්‍රසන්න රණවීර මහතාට ජාතියේ උත්තමාචාරය!

Main News