කොටි කතාව විජයකලා කීවේ හිතේ අමාරුවට.. අවේගයෙන්..- අකිල විරාජ්
July 4, 2018 at 6:26 am | lanka C news
නැවතත් කොටි සංවිධානය නැගිටීම අවශ්‍ය යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවසුවේ හිතේ අමාරුවට යයි එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එවන් ප්‍රකාශයක් කලේ මන්දැයි මහ ලේකම් ලෙස තමන් ඇයගෙන් විමසු බවත් යාපනයේදී දැරියක් දුෂණය කර ඝාතනය කර තිබූ නිසා ඒ හිතේ අමාරුවට ආවේගයෙන් එස් කියු බව ඇය පැවසූ බවත් ඇමතිවරයා සදහන් කරයි.
ඇමතිවරියගේ අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
මේ වගේ මන්ද බුද්ධිකයින්ට රට දුන්නම ඕවා අපිට උන්ගෙන් අහගන්න වෙනවා.
එතකොට ඔය කියන කතාව සාධාරණ නං ඔය වගේම හිතේ අමාරුවකින් අර එක්නැලිගොඩ බල්ලා කසාද බැඳපු බැල්ලිට කවුදෝ කෙනෙක් බැනපු එකත් සාධාරණයි කියල ඔය රතු තොල්දෙක මැදින්ම කියන්න මන්ද බුද්ධික පොන්න සුදෝ.
Me anduwe inna samanal relata bene methumiyata sathutak athikaranna. Ethumiyata dukai
Koti kolloth ahinsaka daruwo dusanaya karanawa misak .amathi tumiya dusanaya nokalata
Gonmolo Athathiyata Andu Krama Wiyawathawa Ullangana Kala Hekida? Rate Mulika Neethiya Ullanganaya Kala Hekida? Uba Wage Gonek Addyapana Amethi una Lankawata Abasaranai
‘Gomariti’ uda ei . Menik Yata yayi.
These are the type of jokers who are immature and not versatile who eventually hold higher positions which was held by exemplary leaders in the past. This is the same joker who said Kuliyapitiya Child could get AIDS from ‘Mau Ekaya’.
මුන් සේරම දෙමළ ඩයස් පෝරාවට කඩේ යන වසලයෝ ගමට ගන්න එපා ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න
කොටින්ට ආවඩන විජයකලා කොටි දෙනක් බව මුල සිටම අපි හැමෝටම ඉතා පැහැදිලිව තේරුම් ගියා. විජයකලා ආරක්ශා කරන අකිල විරාජ් ඇතුලු සියලුම දෙනා රාජද්‍රෝහියෝ! දේශද්‍රෝහියෝ! මැතිසබයෙන් ඒ හැමෝම ඉවත් කිරීමට ජනතාව වග බලාගත යුතුයි.
in brief we can say: UNP & SERISEYNA (MY3 GOVERNMENT ) IS = TO TIGER ‘S(DIAS HORA)