කොටි ත‍්‍රස්තයන් නැවත ගේන්න කතා කල විජයකලාට ක්‍ෂණිකව ඇප..

October 8, 2018 at 12:00 pm | lanka C news
කොටි ත‍්‍රස්තයන් නැවත ගේන්න කතා කල විජයකලාට ක්‍ෂණිකව ඇප..

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇමතිනිය මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත වන අතර ඇය ඇප මත මුදා හැරීමට පොලීසියෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල නොවීය.

ඇය අධිකරණයට ඉදිරිපත් කල නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට සුවිශේෂ කරුණු කිසිවක් නොමැති බවයි.

කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි ඇමතිනිය විසින් යාපනයේදී ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අද ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

කෙසේ වෙතත් එම සිදුවීම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට යාමෙන් ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන්ම විමල් වීරවංශ හා ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීමට පවා ලක් විය.

12,980 Viewers

20 Comments to “කොටි ත‍්‍රස්තයන් නැවත ගේන්න කතා කල විජයකලාට ක්‍ෂණිකව ඇප..”

  1. අපේ එකා says:

    ආයුබෝවන් අපේ මහසෝන් බලකායට?

    • Ranga Bandara gelioya says:

      she should get release . she is an innocent women .

      • sky says:

        What? Are you crazy ? She is blady LTTE tamil tigress ..She should be send to jail soon as possible

      • CORBRA says:

        Send Vijayakala to prison ,She is a real tigress ..She is most dangerous to our Country & society

        • OLU says:

          දෙමළ LTTE ත්‍රස්තවාදී කාන්තාව විජයකලාට නිදහස් වීමට උදව් කිරීම ජාතික අපරාධයක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා දැන ගත යුතුයි
          විජයකලා වහාම අත්අඩංගුවට ගත යුතුයි ,කරුණාකර නිතිය සාධාරණව ඉටු කිරීමට නොහැකි නම් නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්වෙනු
          දෙමල කොටි ඩයස් පෝරාවේ කප්පම් වලට නීතිය අවනීතිය කිරීමට උත්සහ නොකරනු
          අපේ රණවිරුවන්ගේ නිදහස වෙනුවෙන් කථා කල ගෞරවනීය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් සිරගතකලා ..LTTE ත්‍රස්තවාදය නැවත අපේ රටේ ඇතිකලයුතු බව ප්‍රසිද්ධියේ පැවසූ ජාතිවාදී ත්‍රස්තවාදී විජයකලා ඇපමත දැන් නිදැල්ලේ ..මොකද්ද මේ රටේ සිදුවන්නේ ?
          මොකද්ද මේ කැකිරිල්ලේ නඩු තීන්දු ?
          ජනපති සිරිසේන , අගමැති රනිල් .පොලිස්පති පුජිත ඉල්ලා අස්වී ගෙදර යනු
          නිතිය මේ රටේ සැමටම පොදු විය යුතුයි

    • Aravinda says:

      රටට අපහාස කරන අයට ඇප..අධිකරණය අපහාස කරන අයට කූඩුව…මරු නීතිය ඕයි…

  2. LION says:

    අපේ සංගයා වහන්සේලාට ඇප නැත බෞද්ද විරෝදී එක්සත් ජාතික පක්ෂය පන්නමු සිංහළ බෞද්ද චන්ද මුන්ට නොදෙමු

  3. gadol says:

    මහින්ද බලයට ගෙන රනිල් පොලිසිය පන්නමු

  4. Vasana says:

    කැකිල්ලේ නඩු නැවත පෙරලියට

  5. Political Analyst says:

    This is a clear example that the yahapalana government openly influence the management justice system of the country. This type of experience would not support to the reconciliation process of the country or the reelection bid of the government either.

    • sakalabujan says:

      රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.

      What is this ???? how bail out without arrest ….This is a Drama…..Yahapalana Drama….

      • Vasana says:

        Sri lankan Police ,Please STOP supporting North racist tamil LTTE Politicians…
        LTTE remains a banned terrorist organization not only in Sri Lanka but in 32 countries including India, US, UK, Canada, EU, Malaysia.We suffered 30 years of terror no doubt, but we never got breathing space to adjust ourselves to life after LTTE without the interference of the very entities that did nothing to stop terror in Sri Lanka. UN, Western nations cannot shirk their guilt with regard to this..The LTTE victims were Sinhalese, Muslims, Foreigners & even Tamils
        No country in the world compensates terrorists!
        Send this tiger woman ‘ Wijayakala ” ,to prison..

  6. Saradiel says:

    විජයකලාගේ කතාව

    ඉදිරි ජනාධිපතිවරණයේදී අපි එක්සත්ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි. ප්‍රභාරන් සමඟ සාකච්ඡා කළෙත් එක්සත් ජාතික පක්ෂයයි .ඉදිරියටත්, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් වෙනුවෙන් සාකච්ඡා කොට තීරණයක් ගන්න පුළුවන්. තනි ආණ්ඩුවක් යටතේ තමයි උතුර බෙදන්න පුලුවන් . ඒ සඳහා වෙහෙසෙමු.”

  7. sakalabujan says:

    Onna ape unge weda…….

    කොටි ත‍්‍රස්තයන් නැවත ගේන්න කතා කල විජයකලාට ක්‍ෂණිකව ඇප..

    Onna unge weda….

    හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගිය සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…

    • LION says:

      GOVERNMENT STOP SUPPORTING NORTH LTTE TAMIL POLITICIANS
      Vijayakala be arrested immediately over her recent statement in Jaffna, where she called for revival of the LTTE.
      Government should give highest punishment to Terrorist Tigress Vijayakala

    • Gobrial says:

      UGC must stop funding University of Jaffna, close it down. Lee Kwan Yew closed down Nanyang University and opened it nearly 2 decades later.

  8. තන්ගච්චි නගින්න කලින් බස්සලා..මාරයි නේ...ස්වාධින අධිකරණය, says:

    තන්ගච්චි නගින්න කලින් බස්සලා..මාරයි නේ…ස්වාධින අධිකරණය,

  9. කව්ද යකෝ නුල අදින්නේ අම්බන්ගොඩ රුකඩ නටවනවා වගේ උසාවිත් නැටවෙනවා. says:

    කව්ද යකෝ නුල අදින්නේ අම්බන්ගොඩ රුකඩ නටවනවා වගේ උසාවිත් නැටවෙනවා.

Main News