කොටි නායක ප්‍රභාකරන්ටත් ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතුයි..- ෆොන්සේකා [Video]
January 31, 2019 at 10:45 pm | lanka C news![කොටි නායක ප්‍රභාකරන්ටත් ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතුයි..- ෆොන්සේකා [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/fonseka.jpg)
යුද සමයේ හිටපු නාවික හමුදාපතිට හා හිටපු ගුවන් හමුදාපතිට ෆීල්ඞ් මාෂල් තනතුරු දෙන්නට පෙර කොටි නායක වේලූපිල්ලේ ප්රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් තනතුරක් දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමනට දී ඇති ෆීල්ඞ් මාෂල් ධුර බාලර කිරීමට දකින දකින පුද්ගලයාට එම තනතුර දීම විහිළුවක් වනු ඇති බවත් ඔහු සදහන් කරයි.
යුද සමයේ ගුවන් හමුදාවට තිබුණේ ප්රහාරයක ගුවන් යානා 08ක් පමණක් බවත් එකල නාවුක හමුදාවට තිබුනේ වෙරල සංචාරය කරන යාත්‍රා දෙකක් පමණක් බවත් ඒ සියල්ලම තිබූ ප්රභාකරන්ටද ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
Ane ow obathuma wage pudgalayekuta “field marshel” thanathura lebune LTTE nayakaya insane. Eth ithin konda kelin thiyena arakshaka lekam kenek indapu ekath oya thanathura lebenna hethuwak. Obathumata thiyena kemeththa api pahugiya chandedi dekkane.
මාෂල් තරුව නිවෙනව පත්තු වෙනවා
දිලුන තරුව කලු වලාවට හසු වෙනවා
විදුලි කොටන විටදී තරු නැති වෙනවා
මේ තරුව විදුලි කෙටුමට හසු වෙනවා
පොන්සේකා ඔබේ මොලේ විකල් වෙලාද ? මෙලෙච්චේද ත්‍රස්තවාදියෙකුට ෆීල්ඞ් මාෂල් ධුරයක් දිය යුතුයි..-කියා පවසන්නේ ? දෙමළ කොටි ඩයස් පෝරාව ඔබට ඒ ප්‍රකාශයට කියක් මුදල් දුන්නද ? උබ නම් වසලයෙක් ,,සදහටම සිරගෙට යැවිය යුතු දේශද්රෝහියක්
KALAWADDA, WOMEN BEATER
අම්මප ඕයි!
ඉහලම ලැවල්මෙ එකේ ඉඳං හෙමත් පීචං ලැවල් එකට වැටුනු වෙනිනි ඈයො මම නන් දැකලම නෑ!
අක්මාව හොඳටෝම කචලි වගෙ.
Bloody Vadda
අවජාතකයා බව ඔප්පුකොර හමාරය පිං මන්ත්‍රී කොටිය බෝඹ ගහපු කාර් එක අරන් ගිය පජාතකය තෝ බේරුනේ මහිඳ නිසා කෙලෙහිගුණ් නොදත් අවජාතක පජාතකයා???????????
Pina manthri. Muta amathi kamak nathuwa pissu wadi wela.
ගොන් ලබ්බන් දැක ඇත කොර ඇති ලබ්බක් නැත ලබ්බේ??????
SF, thamuseta a thanathura deemen eya baala una. roshan G, wasantha K dennata aka deema sudusu ne, owun niyama garukatayuthu ranawiruwan nisa.
මේකා වීරයෙක් කියලා හිතන උන් තාමත් ඉන්නවද?
eya witharai ehema hithanne..
DANNAM MOLEE
HODATAMA KACHAL
PAW NEEDA ?