කොටි නැවත ගෙන ආ යුතු යයි විජයකලාගේ ප්රකාශයේ වරදක් නෑ..- සුමන්තිරන්
July 9, 2018 at 1:20 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී විජයකලා මහේෂ්වරන් විසින් කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි සිදු කරන ලද ප්රකාශයේ වරදක් නැති බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ දෙහිඔ්විට ප්රදේශයේ ජනහමුවක් අමතමිනි.
තොපට වරදක් නැහැ. මොකද මන්ත්රී වරප්රසාද නේ? කොලබ නේ ඉන්නේ. තොපිත් අල්ලලා මහා බන්කුවටම දාන්න ඕනේ. බෝම්බ එක්කම.
රසම් හොද්දටයි කොටින්ටයි තියන ආසාව මුන්ගේ හිතෙන් කවදාවත් අයින් කරන්ට බැ.