කොටි පරදන යුද්දය නතර කිරීමට එකග නොවීමට විරුද්දව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහි චෝදනා ගොනු කරයි..

December 13, 2019 at 3:50 pm | lanka C news
කොටි පරදන යුද්දය නතර කිරීමට එකග නොවීමට විරුද්දව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහි චෝදනා ගොනු කරයි..

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන චෝදනාව වී ඇත්තේ ඇමරිකාව විසින් සටන් නතර කිරීම සඳහා කළ යෝජනාවට එකග නොවී ත‍්‍රස්තවාදය කුඩුපට්ටම් කරන බවට ප‍්‍රකාශ කිරීම බව අනාවරණය වී ඇත.

මේ හැර කොටි රූපවාහිනි නිවේදිකාවක් යැයි කියන ඉසිප‍්‍රියා ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැනද චෝදනා පත‍්‍රයේ දක්වා තිබේ

මේ චෝදනා සඳහා හිටපු කොටි ක‍්‍රියාකාරීන් 10 ක් සාක්‍ෂි දී ඇති අතර ඔවුනට ප‍්‍රංශයේ දේශපාලන රැුකවරණ ලැබී ඇත.

මෙම සාක්‍ෂි බලගතු සාක්‍ෂි බවද චෝදනා ගොනුකළ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සූකා ප‍්‍රකාශ කර තිබේ.

කමල් ගුණරත්න මහතා මෑතකදී ඔස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලබන සිය දියණිය බැලීම සඳහා වීසා අයැදුම් කළත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට මෙරට ඔස්ටේ‍්‍රලියානු තානාපතිවරයා අනතුරු අගවා තිබුණි.

– divaina

38,085 Viewers

25 Comments to “කොටි පරදන යුද්දය නතර කිරීමට එකග නොවීමට විරුද්දව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහි චෝදනා ගොනු කරයි..”

  1. Prabath Buddika says:

    Yako meka mara wedakne …Americawa thrasthyo nathi karanna wena ratawalata gihilla podilamai marana eka hondai….Me he karapu manushika meheuma narakai ….
    Dapalla athi tharam sambadaka umbalata nonami me singhala rata goda ganna api dannawa..

    • ලක්වැසියා says:

      උන්ට එහෙම අපේ අයට විරුද්ධව නඩු දාන්න පුලුවන්නම් අපිට ඇයි බැරි බටහිර රටවල ඉන්න කොටි සංවිධානයට සම්බන්දව ඉන්න අයට විරුද්ධව පරික්ෂණ කරල ඒ රටවලදිම නඩු දාන්න. රජය වහාම ඒ රටවල ඉන්න තානාපති කාර්යාල සහ බුද්ධි අංශ හරහා මෙවැනි ද්‍රෝහීන්ට විරුද්ධව නීත්‍යානුකූලව පියවර ගැනීමට සාක්ෂි එකතු කල යුතුයි. ලිපි ගොනු සකස් කල යුතුයි. ගෝටාභය මහතාට විරුද්ධවත් ඇමරිකවෙදි මෙහෙම නඩු දාපු බව අමතක කලයුතු නෑ.

  2. ඇත්ත යථාර්ය says:

    රටට වැඩ කළ අය ‌‌ෙබේරා ගත යුතුය.

  3. kamal says:

    කමල් හා ඤණානන්ද හිමි ලියන කවිය
    උඹ ලග නැති ඍද්ධි බලය මට තියෙනවා පුතේ
    කමල්ගෙ දෙව් අණ ඊට වැඩියි පුතේ
    සමගිය සමාදානය ලොව පැතිරෙවා පුතේ
    අපිට වැඩිය කවුද ලොකෙ ඉන්නෙ පුතේ

    උඹ නැ දන්නෙ මම ගැන පුතේ
    මට වැඩිය ලොක්කෙක් ඉන්නවද විශ්වයේ පුතේ

    • බිල්ල says:

      kamal, ඔයා දැන්නම් මහා තුවාලයක් වෙලා. මොනවා වුනත් මාතෘකාවට අදාලව comments ලියන එක තමයි බුධිමතකුගේ ලක්‍ෂණය. නමුත් මැක්කාගේ කථාව වෙනස්කරලා කිරිබත්ගොඩ ඤණානන්ද හිමි ගැන මෙහෙම කිසි සම්බන්ධයක් නැතිව මැක්කා ගැන වගේම ලිවීම ඒ හිමියන් ගෙන් මැක්කා ආදේශ කිරීමක් නොවන්නේද?

      • වර්ණපුර says:

        ඔය මිනිහට කියල වැඩක් නෑ. Site Admin ලයි මේවට වග කියන්න ඕනෙ.

    • Anusha says:

      Kamal, I told this guy earlier also do not misuse this site for your personal agendas and do not mislead the audience of this site. This guy lpoks like a mental.

      Write the things related to the matters.

      • වර්ණපුර says:

        ඔය මිනිහට කියල වැඩක් නෑ. Site Admin ලයි මේවට වග කියන්න ඕනෙ.

  4. Karuna says:

    Wahallu kawadaWat walawwe sellam piliganne natha

  5. Sugathapala says:

    Time for Sri Lanka to move away from the declining west towards the rising East, the part of the world we truly belong. The US led west is in the decline as was made abundantly clear to the whole world when the US led west was defeated and even humiliated in Georgia, Crimea, Syria, Venezuela and Libya. The west failed miserably at the UN with their pathetic efforts to interfere with internal affairs of Syria and Venezuela especially. The US has no money even to feed its own 40 million starving pavement dwelling Americans now! Almost all the rising economies of the world are in Asia. The west is fast becoming obsolete in the 21st century.

    • malik samaradivaakara says:

      Nonsense! West is still ruiling the world. That’s why we get thrashed at Geneva under Rajapakse governments.

      • Sugathapala says:

        The west is leading in your own fantasy world. Why do you think the two foreign ministers from the UK and France where told to go back home and screw themselves when they rushed to Sri Lanka to save Prabakaran in the last minute back then? West led by the biggest debtor on the planet the US has now become obsolete in the 21st century in the real world. Russia and China has forced the west towards irrelevance. Get educated you ignorant well dwelling fool.

      • Sugathapala says:

        The biggest reason why we get thrashed at the UN is because treacherous local scum like them born again idiots, gays, Wahhabis, and separatist Tamils that are part of the UNP love to lick the ass of western governments every time a UNP government comes to power. This is why the patriotic masses in the country should ensure the curse of the country UNP will never ever come to power again.

  6. Chinthana says:

    First of all We should Understand the Meaning of HUMAN RIGHT COUNCIL in Geneva. Is it a council to take harmful action against undeveloped Countries. Is It a council to make barriers against Small Countries.????

  7. හෙළයා says:

    අප පසුකරන මෙම දේශපාලන කාලපරිච්ඡේදය තුල සිංහලයාගේ කාර්යභාරය කුමක්ද යන්න සිංහලයා පැහැදිලිව තේරුම් ගත යුතුයි. නොරටුන් විසින් රට බෙදීමට දරන උත්සාහය, සිංහල ජාතිය කෑලිවලට බෙදීමට කටයුතු කිරීම, බෞද්ධාගමිකයන් ස්වාමීන් වහන්සේලා කෑලිවලට බෙදීම, සිංහල ජාතිය බුද්ධාගම අභියෝගයන්ට ලක්කිරීම, විදේශ ආක්‍රමණ, මේ මොහොතේ අප මුහුණ දී ඇති අභියෝගයන් කිහිපයක්. දැන්වත් අප ජාතියක් වශයෙන් එකමුතු විය යුතුයි.මෙහිදී ජාතියක් වශයෙන් අප එකතු වනවා කියන්නේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි සැම එක්ව තනි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දීම තුලිනුයි.අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය වෙනුවෙන් චන්දය දෙමු. අතීතයේදී අවි අමෝරාගෙන සටනට පිවිසි අපේ මුතුන් මිත්තන්සේ, මේ මොහොතේ චන්දය නමැති අවියෙන් අප සැම එකමුතුව රට බේරා ගැනීමේ සටනට එඩිය බලය දෙමු. වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් සිංහලයාගේ කාර්යභාරය කුමක්ද යන්න ගැන නැවත නැවත සිතන්න.

    • Aurora says:

      ලෝකය සහ රට තුල අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙන්න දිනිය යුතු එක් අභියෝගයක් නම්, රට වශයෙන් සහ ජාතියක් වශයෙන් ආර්ථිකව වැඩි වර්ධනය වීමයි. විශේෂයෙන් රට තුල තොග වෙළඳාම කෙරෙහි යොමු වීමයි. ඒ සඳහා තනි පුද්ගලවශයෙන් හෝ යම් ඒකාබද්ධ සමාගමක් ලෙස හෝ ප්‍රාග්ධනය සපයාගත යුතුය.

  8. George says:

    Human rights council is only for the 3rd world countries, rest of the 1st world they are too perfect to live. Example Vietnam, Iraq, Venezuela etc country’s they were ruined by?????.

  9. George says:

    Maybe she forgot about her own country RSA. Better to work on her own human rights problem.

  10. Human Righter says:

    Why? Yasmin Suka doesn’t raise her voice about human rights violations in Afghanistan, killings of Gadafi in Libya and Sadaam Hussein in Iraq. Genocides in Vietnam, capturing and bringing Africans to America and treated as slaves……..cont ….

  11. ලක්වැසියා says:

    උන්ට එහෙම අපේ අයට විරුද්ධව නඩු දාන්න පුලුවන්නම් අපිට ඇයි බැරි බටහිර රටවල ඉන්න කොටි සංවිධානයට සම්බන්දව ඉන්න අයට විරුද්ධව පරික්ෂණ කරල ඒ රටවලදිම නඩු දාන්න. රජය වහාම ඒ රටවල ඉන්න තානාපති කාර්යාල සහ බුද්ධි අංශ හරහා මෙවැනි ද්‍රෝහීන්ට විරුද්ධව නීත්‍යානුකූලව පියවර ගැනීමට සාක්ෂි එකතු කල යුතුයි. ලිපි ගොනු සකස් කල යුතුයි. ගෝටාභය මහතාට විරුද්ධවත් ඇමරිකවෙදි මෙහෙම නඩු දාපු බව අමතක කලයුතු නෑ.

  12. Sun says:

    World is governed by a load of crooks know nothing about freedom or ethics but they publish lot of books what they do not understand. The big bosses are following the instruction of such people. That is the nature of the world today.

  13. Buddhist says:

    Mmmmmm, so as per his statement a Major General was approached by the International Community to stop the war. Intersting!

  14. Prem says:

    AMERICA & Europe converting human rights 100%,

    They can destroy any terrorism but we can’t ? What a rule is this?

  15. ss says:

    මම මේ කල්පනා කරේ මේ රටේ අගය කතා කරන දේශප්‍රේමිත්වයෙන් ඔද වැඩි තියෙන ගොඩක් අයගේ දරුවෝ ඉන්නේ පිටරට වලනේ . ඔලුව මන්චන් වෙනවා අවස්ථා සම්බන්දය බලනකොට.

    • Kadiya says:

      දියුණු රටක ටික කලක් ජීවත්වුනාම අධ්‍යාපනයෙන්, ආකල්පවලින් මෙන්ම භාෂා දැනීමෙන් හොඳ දියුණුවක් ලබන්න පුළුවන්. මේ රටේ බොහෝ දෙමව්පියන් මැණික් රකින නාගයන් මෙන් ගෙවල් දොරවල්, ඉඩම් රකින අතරේ දරුවන්ගේ කැමැත්තට යම් ධනාත්මක ප්‍රාග්ධන සැපයීමක් කරන්න පසුබට වෙනවා. නමුත් ඉදිරිය දකින්න පුළුවන් ඇතැම් දෙමව්පියන් ගෙවල් දොරවල්, ඉඩම් කඩම් විකුණලා හෝ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කරනවා. ඒකට ඊර්ෂ්‍යා කරන්න එපා.

Main News