කොටි පරදන සටන නවතන්න 2008 අයවැය පරදවන්න හැදු කුමන්ත‍්‍රණකරුවෝ යලි එක්වෙති.. කොරෝනා පරදන සටනත් පරදවන්න කුමන්ත‍්‍රණයේ..

April 23, 2020 at 12:00 pm | lanka C news
කොටි පරදන සටන නවතන්න 2008 අයවැය පරදවන්න හැදු කුමන්ත‍්‍රණකරුවෝ යලි එක්වෙති.. කොරෝනා පරදන සටනත් පරදවන්න කුමන්ත‍්‍රණයේ..

රජයත් මහජනතාවත් කොරෝනා වසංගතය පැරදවීමට සියලු කැප කිරීම් කරද්දී, අවස්ථාවාදී විජාතික බලවේග දේශපාලන බලය ඩැහැ ගැනීම සඳහා කුමන්ත්‍රණයක නියැළෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

2008 වසරේදී කොටි ත්‍රස්තවාදය පරාජය කරන අවස්ථාවේ ඊට විරුද්ධව කටයුතු කළ, පාර්ලිමේන්තුවේ අයවැය පරදවා රාජ්‍ය අස්ථාවර කිරීමට මාන බැලූ බලවේග සියල්ල නැවත ඒකරාශී වී, විසුරවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවා දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ දරන බව ඒ මහතා අනුරාධපුරයේ සිය නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත් පසු පාර්ලිමේන්තුව විසුරුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ඊට සහාය ලබා දුන්නේ නම් රට තුළ මෙවන් දේශපාලන ප්‍රශ්නයක් උද්ගත නොවන බවත් කොරෝනා වසංගතය තවදුරටත් පැතිරෙනවාට, මිනිසුන් වැඩි වැඩියෙන් මිය යනවාට සුමන්තිරන්- අනුර කුමාර- රනිල්- සජිත් නඩය කැමති බවත්, මළමිනී මතින් නැවත දේශපාලන බලය ලබාගැනීමට මේ කණ්ඩායම උත්සාහ දරන බවත් ඒ මහතා චෝදනා කළේය.

විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇත්තේ මෙම කණ්ඩායමට බව නොරහසක් බවත් එම පාර්ලිමේන්තුවම නැවත කැඳවීමට වලි කන්නේ ජනතාවට සහන සැලසීමට හෝ කොරෝනා වසංගතය මර්දනයට රජයට උපකාර කිරීමට නොව දේශපාලන බලය ඔවුන්ගේ අතට ලබා ගැනීමට බවත් ඒ මහතා පැවසීය.

රටේ බහුතර ජනතාව කොරෝනා වසංගතය අතරතුර මැතිවරණ පැවැත්වීමට අකමැති බව තමන් හොඳින් දන්නා බවත්, එසේ වූවත් රෝගයට ජනතාවගේ ඇති බිය යොදා ගෙන දේශපාලන බලය උදුරා ගැනීමට සුමන්තිරන් ප්‍රමුඛ විජාතික දේශපාලන නඩය දරන උත්සාහය පරාජය කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ මොහොතේ රටට ජාතියට ජනතාවට ආදරය කරන සියළු දෙනා ගේ පරම වගකීම කොරෝනා වසංගතය තවදුරටත් පැතිරීම ඉඩ නොදීමට කළ හැකි සියලු දෙය කිරීම මෙන්ම සුමන්තිරන් ගේ කුමන්ත්‍රණය පැරදවීමට ද අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම බවද ජයසුමන මහතා පැවසීය.

– ceu

37,474 Viewers

23 Comments to “කොටි පරදන සටන නවතන්න 2008 අයවැය පරදවන්න හැදු කුමන්ත‍්‍රණකරුවෝ යලි එක්වෙති.. කොරෝනා පරදන සටනත් පරදවන්න කුමන්ත‍්‍රණයේ..”

  1. B4 UNP now Gota says:

    මහා කාලකන්නි ජාතියක් මුන් නම්..

  2. ඇත්ත says:

    දකණේ කීයෙන් කිදෙනාටද ඕක තේරුම් ගත හැකි වන්නේ???
    මේක. තේරුම් නොයාම අවාසනාවන්ත තත්ත්වයක්…

  3. Kalana says:

    Hamudaa aaanduwak hadapalla, me Chanda karume ratata barak… Therenne nedda chandeta yana wiyadama kochcharakda kiyala.

  4. Lanka says:

    Danatamath paradila iwara bawa muuta watahenne nathi hati…achariyek wunata

  5. රමල් says:

    Anti sinhala buddhist element. They hate sinhalese

  6. ExUNPer says:

    Read loudly 3 times a day… and let’s build our country for everyone.
    “මේ මොහොතේ රටට ජාතියට ජනතාවට ආදරය කරන සියළු දෙනා ගේ පරම වගකීම කොරෝනා වසංගතය තවදුරටත් පැතිරීම ඉඩ නොදීමට කළ හැකි සියලු දෙය කිරීම මෙන්ම සුමන්තිරන් ගේ කුමන්ත්‍රණය පැරදවීමට ද අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම බව..” – මහාචාර්ය චන්න ජයසුමන
    Fully approved by all patriotic Lankans.

    • We are Lions says:

      Well said Sir, you are highly respected prof.

      • හතර හිනා says:

        උඹේ අම්ම දෙහිවල සත්තු වත්තෙදි සිංහයෙක්ගේ වලකට වැටුනද ?

        • Anurage punchiamma says:

          උඹේ අම්ම නං බලු කූඩුවකට බලෙං රිංගපු එකියක්.

        • Wild Africa says:

          තාත්තයි අම්මයි අප්‍රිකාවේ සෆාරියක් යනකොට සිංහයෙක් අම්මව කැලේට ඇදගෙන ගිහිල්ලා..මුගෙත් නැට්ට ලාවට තියෙන හින්දා වෙච්ච හරිය කන්ෆර්මලු

          • මරික්කාර් says:

            උඹගෙ අම්‍ම උෟරු කොටුවකට බලෙන් රිංගලා උඹව හදාගෙන තියෙන්නෙ පරයා

          • සහජීවනෙ says:

            මෙන්න උෟරෙක්ගෙන් බෝවුන එකෙක්.මුගෙ තාත්තා තඩි උෟරෙක්ලු

  7. RW says:

    රතු අලි පැටව් පෙරමුණේ

  8. සත්තකින්ම මම හොද යුඑන්පී කාරයෙක් නමුත් දැන් මම සහ මගේ පවුලේ සියලු දෙනාම මින් ඉදිරියට ඡන්දය පාවිචිචි කරන්නේ ගරු ජනාධිපතිතුමාට. ෴ මේයට හේතුව තමයි මේ දවස් වල රට විපතින් බේරා ගැනිමට උත්සහ නොකරන යුඑන්පි ජේවීපි මෙන්ම සියලුම අන්තවාදින් රට තවත් අගාදයකය තල්ලු කරන්න දගලන දැගලිල්ල නිසාම මට පුදුම තරහක් එන්නේ. මේ ගොන් යක්කු නටන්න නටන්න අපි වගේ අය දහස් ගණනක් ගරු ජනාධිපතිතුමාට හදවතික්ම සහයෝගය දෙනවා පමණක් නොව පොහොට්ටුවට කතිරය ගසන පුවනතාවයද වර්ධනය වෙනවා. ජය වේවා ජනාධිපතිතුමනි

    • NRS says:

      මාත් පාවෙන චන්දයක්
      මෙි වෙලාවෙ ජනාධිපතිතුමාට චන්දෙ පාවිච්චි කරපු නිසා හොදට ගියා
      නැතිනම් සහරාන් එක්ක දීග කාලා රටට කෙලවපු මුං ටික මේ පාර රටට කෙලවන්නේ කොරෝනා වලින්
      රාජිතය එහෙනම් බාල බෙහෙත් පොවලා ඉතිරි ටිකත් මරලා තව නැව් කිපෙකුත් ගෙනෙයි

      රටේ මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්න සහරාන්ලට අනුබල දිපු උන්ට ආයෙ චන්දෙ දෙනවනම් ඒ තමන්ගේ පවුලටවත් ආදරේ නැති බඩගෝස්තර වාදියො

      ස්තූතියි

    • NRS says:

      මාත් පාවෙන චන්දයක්
      මෙි වෙලාවෙ ජනාධිපතිතුමාට චන්දෙ පාවිච්චි කරපු නිසා හොදට ගියා
      නැතිනම් සහරාන් එක්ක දීග කාලා රටට කෙලවපු මුං ටික මේ පාර රටට කෙලවන්නේ කොරෝනා වලින්
      රාජිතය එහෙනම් බාල බෙහෙත් පොවලා ඉතිරි ටිකත් මරලා තව නැව් කිපෙකුත් ගෙනෙයි

      රටේ මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්න සහරාන්ලට අනුබල දිපු උන්ට ආයෙ චන්දෙ දෙනවනම් ඒ තමන්ගේ පවුලටවත් ආදරේ නැති බඩගෝස්තර වාදියො

      ස්තූතියි@@@@

  9. Again Terrorism has come to one unity to drink the blood of the Sri Lankans.

    Please help to President and the War Heros to protect the country.

    Peoples immune system to be improved, our self in the home. Hope this is our duty.

  10. RAYMOND says:

    අනේ මංද මේ ගැනත් පොඩ්ඩක් හිතන්න
    කොරොනා වැඩි
    1 කෙසෙල් වත්ත –,සජිත් ගම ආසනය
    2 බේරුවල රාජිත ගම ආසනය
    3ජා ,ඇල කාවිංද ගම ආසනය
    4 පුත්තලම බද්දුර්දීන්

  11. Fernando says:

    රටට ආදරේ ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකතු ව් මේ කාලකන්නි හැත්ත පරාජය කලයුතුයි.

  12. Osmand says:

    ජනපදනමක් නොමැති ජේවීපීයට කල හැක්කේ කුමක්ද? බුද්ධිමතුන් සහ රටට ආදරය කරන ජනතාව ජනාධිපති තුමා සමගයි.

  13. Mr.Positive says:

    haa..haa.. Kauruwath wediya mewa gena hithaa lae puchchaganda epaa.. api ithing goda ennaeth nethi wetenda thenakuth nethi ithaaa usas jaathikayoaa

  14. Saradiel says:

    විජාතික බලවේග පැරදවීමට සියලුදෙනා පෙලගැසෙමු

  15. sanasuma says:

    මේ වගේ බලයට කෑදර මිනිස්සුන්ට ආයේ ඡන්දෙ දෙන්න එපා. මේ වෙලාවේ වැදගත් වෙන්නේ රට වැසියන්ගේ ජීවිත අවදානම නැතිකර ජනතාව බේරගන්න එකයි.

Main News