කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි..

September 19, 2020 at 3:00 pm | lanka C news
කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි..

කොටි සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍ය වරයෙකු ලෙස තමන් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ බව හිටපු ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කළ තමන් වැන්නෙකුට ත්‍රස්තවාදීන්ට තොරතුරු දුන්නේ යයි ආණ්ඩුවේ මාධ්‍ය විසින් සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ තමන් ද ඉදිරියෙන්ම සිටි බව පවසන මන්ත්‍රීවරයා ඊළමට එරෙහිව ප්‍රධාන සතුරෙකු ලෙස කොටි සංවිධානය විසින් තමන්ව හඳුනාගෙන සිටි බව ද සඳහන් කරයි.

කොටි සංවිධානය කොළඹ බෝම්බ පුපුරා හැරි අවස්ථාවේදී විදේශ ඇමතිවරයා ලෙස තමා ඒ මොහොතේ කළ කාර්යභාරය අද කාඩ්බෝඩ් වීරයන්ට අමතක වී ඇතැයිද ඔහු පැවසීය.

කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා ඔවුනට එන විදේශ ආධාර නැවැත්වීමට වැඩිම වැඩකොටසක් ඉටු කෙළේ තමන් විදේශ ඇමති ලෙස සිටින කාලයේ දී බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ දී ප්‍රභාකරන් විසින් කළු කොටි දිනය අමතමින් තමන්ව අංක එකේ සතුරෙකු ලෙස ප්‍රකාශයට පත් කළ බවද මංගල සමගර මහතා තව දුරටත් පැවසීය.

17,816 views

20 Comments to “කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි..”

  1. Man says:

    සිහල ජාතියට, බුද්ධාගමට විරුද්ධ අවලම් දේශද්‍රෝහී නපුන්සක බල්ලා.

  2. කිබුලා says:

    මේ දේශ ද්‍රෝහියාට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි

  3. හිටං says:

    ගැරඩි මරං කන්නෙ නැහැ කොටි ..ස මං ගල ..P.

  4. UNP GAL IBBA says:

    කොටියන් සමඟ වාසේ ඒකනේ යමපාලනය කාලයේදී දෙමළ පදේට ඩාන්ස් දැම්මේ>????

  5. don katugampala says:

    “KOTI SANVIDANE ” VETUP LIST EKE MULATAMA INNE ME DROHIYA.

  6. Boo says:

    මේ ජාති ද්රෝහී වේලුගෙ පුතා වේලුට කියලාම ඝාතන ලැයිස්තුවේ උඩින්ම තමන්ගෙ නම දම්මගෙන බොරැවට ලෝකෙට පේන්න. ඔත්තු කාරයො එහෙම තමයි වැඩ කරන්නෙ.

  7. Labba Tamai says:

    කොටි පුපට වෙඩි කරන ලැයිස්තුවේ අංක 1ට තමයි මූ හිටියේ

Main News