කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි..

September 19, 2020 at 3:00 pm | lanka C news
කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි..

කොටි සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු විදේශ අමාත්‍ය වරයෙකු ලෙස තමන් රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ බව හිටපු ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එසේ කටයුතු කළ තමන් වැන්නෙකුට ත්‍රස්තවාදීන්ට තොරතුරු දුන්නේ යයි ආණ්ඩුවේ මාධ්‍ය විසින් සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකින බව ද ඔහු කියා සිටියේය.

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ තමන් ද ඉදිරියෙන්ම සිටි බව පවසන මන්ත්‍රීවරයා ඊළමට එරෙහිව ප්‍රධාන සතුරෙකු ලෙස කොටි සංවිධානය විසින් තමන්ව හඳුනාගෙන සිටි බව ද සඳහන් කරයි.

කොටි සංවිධානය කොළඹ බෝම්බ පුපුරා හැරි අවස්ථාවේදී විදේශ ඇමතිවරයා ලෙස තමා ඒ මොහොතේ කළ කාර්යභාරය අද කාඩ්බෝඩ් වීරයන්ට අමතක වී ඇතැයිද ඔහු පැවසීය.

කොටි සංවිධානය ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම සඳහා ඔවුනට එන විදේශ ආධාර නැවැත්වීමට වැඩිම වැඩකොටසක් ඉටු කෙළේ තමන් විදේශ ඇමති ලෙස සිටින කාලයේ දී බව ද ඔහු පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ දී ප්‍රභාකරන් විසින් කළු කොටි දිනය අමතමින් තමන්ව අංක එකේ සතුරෙකු ලෙස ප්‍රකාශයට පත් කළ බවද මංගල සමගර මහතා තව දුරටත් පැවසීය.

18,804 views

20 Comments to “කොටි පරදවන්න මා සුවිශාල කාර්යයක් කලා.. කොටින්ගේ ඝාතන ලයිස්තුවේ මා සිටියේ උඩින්මයි..”

  1. Spice says:

    You were on top of LTTEs payroll, not on hit list.

  2. අල්ලා says:

    හිරේ හිටපු කොටි නිදහස් කලේ ඒ නිසාද?

  3. Saibal says:

    Labba !!

    • වයි දිස් කොලවෙරි says:

      කොටින්ගේ පඩි ලැයිස්තුවෙ උඩින්ම ඉන්න ඇති.

  4. සීයා පප්පා says:

    ඔව් වොව් , අපිට අර මොකද්ද යෝජනාවට අස්සං කොරාපු එකත් අමතකයි , හොහ් හොහ් .

  5. සමනළයින්ට පාර කියල දුන්නු මං..ගල..ය🦋 says:

    ඒකද ජිනීවා ගියහම කොටියෝ ‘මංගල’ මහ පුටුවේ ඉන්ඳෙව්වේ..!
    ඊට පස්සේ චීවරධාරීන්ව හෑල්ලු කරල තටු නැති “සමනළ” යායවල් රටේ හදන්න බැලුවේ..??
    🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  6. Bobby Pereira says:

    Bullshit. It was reported in the Tamilnet that you bugger, begged like a beggar for help to defeat MR, when you met the Tamil diaspora in Singapore in the end of 2014. In return you agreed to betray the country and the Ranaviruvos. No wonder you took many LTTE terrorists off the list. BTW Why should Prabha kill a ponna gerandiya like you.

  7. ඇත්ත යථාර්ය says:

    ඔහෙ කොටින්ට උදව් කළ ාදේශ දොුහියෙකි

  8. Saradiel says:

    කොටි සංවිධානය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරාජය කිරීම කෙසේවෙතත් කොටින්ට ජාත්‍යන්තරයේ ජයගහනය අරන් දීමට මංගල දැරූ උත්සාහය නොදන්නා කෙනෙක් අපේ රටේ නැහැ ..අපේ විරෝධාර රණවිරුවන්ට බොරු චෝදනාකරමින් යුධ අපරාධකාර යන් කිරීමට දෙමල ඩයස් පෝරාවට ඔබ දුන් සහයට මුළු රටම ඔබට සාපකරනවා ..ඔබ වැනි දේශද්‍රෝහී පුද්ගලයෙක් අපේ රටේ ඉපදීමත් සාපයක් ,අවාසනාවක් ..දේශපාලනයන් සමුගෙන පලයන්

  9. Osmand says:

    ඒක නිසාද සම අනුග්‍හය දැක්වූයේ. මෝඩ ඌරා. මනාලියන්ට අන්දවා ගෙදර හිටපං.

  10. ගොමයා says:

    කොටි කොහොමත් ශිලාමය සමනල්ලුන්ට කැමති නැහැ.

Main News