කොටි පැරදීමෙන් අපේ බලාපොරොත්තු බිද වැටුනා.. ප්‍රබාකරන් බේරාගන්න අපි උත්සාහ කලා.. – ඇමරිකා ඉහලම නිලධාරියෙක් හෙලි කරයි.. [Video]
December 28, 2016 at 2:10 pm | lanka C news![කොටි පැරදීමෙන් අපේ බලාපොරොත්තු බිද වැටුනා.. ප්‍රබාකරන් බේරාගන්න අපි උත්සාහ කලා.. – ඇමරිකා ඉහලම නිලධාරියෙක් හෙලි කරයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/lljl.jpg)
බෙදුම්වාදී ත්‍රස්තවාදී කොටි සංවිධානය 2009 දි මහින්ද රාජපක්ෂ රජ විසින් නැත්තටම නැති කිරීම නිසා ඇමරිකාවේ බලාපොරොත්තු බිද වැටි ගිය බව ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති දැඩිලෙස විවේචනයට ලක් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික උපදේශකයකු ” දෙමළ කොටි ඇමරිකාවට ණය ගැත්තෝය ” (Tamil Tigers Debt To America) යන නමින් ඉංගිරිසියෙන් පොතක් ලියා ඇත.
කොටි සංවිධානයේ නායක ප්රභාකරන්ගේ මරණයෙන් බේරාගෙන ඔහු වෙනත් ස්ථානයක රදවා ගනිමින් අවශ්‍ය වු විට ශ්‍රීලංකා රජයට බලපෑම් කිරිමට පීඩන කණ්ඩායමක් ලෙස ඔහුන් යොදාගැනීමට ඇමරිකාව අවසන් මොහොතේ දක්වාම උත්සහ ගත් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියකුගේ හෙලිදරව්ව කරයි.
ඇමරිකාවේ උත්සහය වී ඇත්තේ ශ්‍රීලංකාවට බලපෑම් එල්ල කල හැකි ජගත් රාජ්යත්රන්ත්රික සංවිධානයක් කොටි සංවිධානය නමින් පිහිටුවා ගැනිමයි. කොටියා යුද්ධයෙන් පරාජය වු පසු වොෂින්ටනයේ විදේශ පිලිවෙත වෙනස් කරමින් අවුරුදු 26 ක් තිස්සේ ත්රස්තවාදයට විරුද්ධව සටන් කොට රට බේරාගත් රාජ්‍ය නායකයාට සහ හමුදා නායකයින්ට යුද අපරාධ කලැයි හංවඩු ගැසීමට ඇමරිකාව ගත් උත්සහය මෙම පොත මගින් අනාවරනය කරන අතර ඒ සඳහා දෙමළ ඩයස්පෝරාවට ඇමරිකාව විසින් උත්තේජක ලබාදෙන බවට චෝදනා කොට ඇත, මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එම ක්‍රියාවලියට සම්බන්ධ කරගත් බව එම පොතේ වැඩි දුරටත් සඳහන් වේ.
එම පොතේ වැඩිදුරටත් චෝදනා කරන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැරදි අත පෙවිම් හමුවේ ඉරාකය, ඇෆ්ගනිස්තානය හා ලිබියාව ද ආණ්ඩු ආක්‍රමණය කරමින් කල ඔලමොට්ටල ක්‍රියා ශ්‍රීලංකාවේ ද කිරීමට දෙමළ ඩයස්පෝරාව තුරුම්පුවක් කරගෙන ඇති බවයි,
මේ අතර ඇමරිකාවේ කීර්තිමත් සෙනෙට් සභිකයකු වු රිචර්ඩ් බැලක් සමඟ පැවත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදි ඔහු පවසා සිටියේ ඇමරිකාවේ මීලග ඉලක්කය පිලිපීන ජනාධිපති බවත් ඇමරිකාව පිලිපීන ජනාධිපති ඩුටාරෙට් රොද්‍රිගෝ ඇතුළු පිලිපීන ජනතාව ගරු කලයුතුය යන්නයි, මේ සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සුපුරුදු පරිදි අනිත් රටවලට කලා මෙන් රෙජිම් චේන්ජ් එකකට යෑමට ක්‍රියා කරන බවත් එයා ඉතාම නරක ක්‍රියාවක් බවත් සෙනෙට් සභික රිචර්ඩ් බැලක් පැවසමින් ඔහු වැඩිදුරටත් එම සම්මුඛ සාකච්ඡා අවසානයේදි කියා සිටියේ ඇමරිකාව දැන් සුදානම් විය යුත්තේ තමන් අකමැති රටවල නායකත්වය වෙනස් කිරිමේ රෙජිම් චෙන්ජ් එක පසෙකලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තුල රෙජිම් චේන්ජ් විය යුතුය යන්නයි, එක එනම් විදේශීය ප්‍රතිපත්ති වෙනස් කල යුතුය යන්නයි.
පිලිපීනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධව ඇමරිකානු සෙනෙට් සභික රිචර්ඩ් බැලක් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විවේචනය කල අයුරු විඩියෝව – Link
සොබාදහම තුළින් සත්‍යය දැන් දැන් හෙළිවෙමින් තිබේ.
දේශපාලන බඩගෝස්තරවාදීන්ගේ බොරු බේගල් නිසා අප රටේ අතළොස්සක් වූ මරිමෝඩ සිංහලයාට නොතේරුනෙත් මෙයමයි.
අතට ගත් දේ කටට දමා ගැනීමට අපේ මේ සිංහලයාට අතීතයේ පටන්ම නොහැකි වූයේ මෙන්න මේ මරිමෝඩකම නිසාමයි.
ඉඳින්, සිරිසේන ඇතුළු යහපාලන අමන රැළගේ මෙතෙක් කෙරුවාවෙන් අප රටට වූ හානිය කොතරම් දැයි වටහා ගැනීමට නම් මේ තකතීරු සිංහල අතළොස්සට කවදාකවත්ම නොහැකිවනු ඇත.
කුරුසය බෙල්ලේ බැදගන මුන් ත්‍රස්තවාදය පතුරනවා එවිට මුන්ට අවි ආයුද විකුනා ගන්න පුළුවන් නිසා වැඩියක්ම මේ ආයුද මිලදී ගන්නේ
දියුනු වෙමින් එන රටවල් බලන්න දැන් ඉරාකය සිරියාව පකිස්ථානය ඇෆ්ගනිස්ථානය ලිබියාව වෙලා තිබන දේ මුන්ට අසු නොවන්න අපි වග බලා ගත යුතුය
Hilary shouldnt whine… she et. al changed regimes in SL etc. Now she should not complain Russia interfered in US elections! Waa waaa waaaa! Serves her right and talk about ditta dhamma vedaneeya karma!!!
කුවේනිය විජයගේ පැත්ත ගෙන යක්ෂ සේනාව පාවා දුන්නා, වර්තමානයේ මෝඩ සිංහලයා යහපාලනය පැත්ත ගෙන රට පාවා දුන්නා
In which minute did he said like that. I watched whole video, but couldn’t find any sayings about sri lanka
පිලිපීනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධව ඇමරිකානු සෙනෙට් සභික රිචර්ඩ් බැලක් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විවේචනය කල අයුරු විඩියෝව – Link
buy this book “Tamil Tigers Debt To America”
Read the text properly Kollo!
Video doesnt have anything about it…but check the URL…
http://thetigersdebt.com/
This video shows lot about Sri Lanka and China…
How USA is encircling CHINA
https://www.youtube.com/watch?v=56LROG8bLlA