කොටි පැරදු විජයග‍්‍රහණය වෙනුවෙන් සංවේදී ගීත වීඩියෝවක්.. ඉරාජ්-පේෂල සමාජ ජාලා හඬවයි..

May 18, 2018 at 1:20 pm | lanka C news
කොටි පැරදු විජයග‍්‍රහණය වෙනුවෙන් සංවේදී ගීත වීඩියෝවක්.. ඉරාජ්-පේෂල සමාජ ජාලා හඬවයි..

කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කර වසර 09ක් සපිරෙන අද දිනයේදී සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න හා පේෂල මනෝජ් විසින් නවතම ගීත නිර්මාණයක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

මෙම ගීතයෙන් උපයන සියළු මුදල් රණවරු සුභසාදනය සදහා යොදා ගන්නා බවද ඔහු සටහන් කර තිබේ.

ගීතය සදහා සමාජ ජාලාවලින් ලැවෙමින් ඇත්තේ ඉතා උණුසුම් ප‍්‍රතිචාරයකි.

168 views
Main News