කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…
April 9, 2021 at 8:02 am | lanka C news
යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා යාපනය පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.
නගර සභාවේ සේවකයන් පස්දෙනෙකු කොටි සමයේ භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සරසා නගරය ආසන්න ප්‍රදේශවල රාජකාරි වලට යොදා ගැනීම හා ඒ තුළින් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනයට අනුබල දුන්නේයැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.
නියමයි! නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න ඉඩතියන්න අවශ්‍ය නෑ. යහපාලන පොන්නයිනේ හොඳට බලාගනිල්ලා!
මෙක puthnoge චැනල් එකේ පෙන්නුවේ නැහැ නේද
Send this tamil tiger terrorist burger to jail …soon as possible
යාපනය මහා නගර සබාව අහෝසිකර රජය මගින් පාලනය කල යුතුයි. යාපනයේ ජනතාව 100ට 100ක් එකගයි.
පොලිස් බලතල නැතුව මෙහෙම නම්, පොලිස් බලතල දුන්න්නොත් කොහොමට හිටීවිද?