කොටි මහවිරු සතිය ඇරඹෙයි… මහවිරු දින සැමරුම සූදානම්..
November 21, 2018 at 6:45 pm | lanka C news
කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද (21) සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පලාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් කියා සිටියේය.
මහවිරු සැමරුම පසතිය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘මහවිරු සතිය එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ සිට 21 වැනිදා ඉඳන් 27 වෙනකම් සැමරුවා යුද්දෙන් පසුව සමහර අය 25 වනදා සිට 27 වනදා දක්වා දින 3ක් සැමරුවා මමත් සෑම අවුරුද්දකම 27 වැනිදා සැමරුවා මේ අවුරුද්දෙත් 27තමයි සමරන්නෙ යනුවෙනි.
මහවිරු සැමරුමේ පුධාන සැමරුම සිදු කෙරෙන කිලිනෝචියේ කනකපුරම් සුසාන භූමිය එලි පෙහෙලි කිරීමේ කටයුතු කිලිනොච්චියේ තරුණයින් පිරිසක් සිදු කරමින් සිටිති.
මේ අතර කිලිනොච්චියේ කනකපුරම් මහවිරු සැමරුම් වැඩසටහන සංවිධානය වෙනුවෙන් කැනඩාවේ කිසියම් සිංවිධානයකින් පිරිසක් පැමිණ කනකපුරම් මහවිරු සැමරුම් සංවිධායකයින් හමු වී මහවිරු වැඩසටහනට සහය දීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේ ගැන ජනපති, අගමැති, ආරක්ෂක ඇමති මොකද කියන්නේ?
The worst thing for aTamil politician is to try and cling to power by every possible means, and focus only on that. LTTE terrorism
STOP celebrating LTTE TERRORISM in North ..
Ban racist LTTE terrorists supporting Tamil political parties in North & East in our Motherland
BAN Tiger maha viru week ….Terrorist are not heroes ..They were murders ….Terrorism has no nationality or religion .ARREST THESE TIGER TAMIL IDIOT PEOPLE AND SEND THEM TO JAIL
The time is always right to do right …Ban all tamil LTTE terrorist supporting political parties
උතුරේ කොටි සැමරීමට විරුද්ධව උද්ගෝෂණ කරව් ..අපේ මව් බිමේ කොටි ත්රස්තවාදීන් සැමරීම හෙළා දකිව් සිහලුනේ
”සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි”
”මගේ රට,මගේ ජාතිය,මගේ ආගම,මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා,ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි”
”වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි.මගේ අවවාද පිළිගැනීමට අසතුටුනම් ඒ බව දැන් වූ විට මට වෙන රටකට ගොස් සිටිය හැකිය”
සිංහල බෞද්ධයිනි අපි අපේ සිංහලකම රැකගනිමු.
Maha viru day is celebrating LTTE Mass murders are nothing different to spreading a LTTE bloodthirsty virus to tamil people again
What a shame?
යහපාලන ආණ්ඩුවට කලින් බැන්නා. බලමු මහින්දගේ ආණ්ඩුව මොකද කරන්නේ, නවත්තයිද කියා
බලමු මහින්ද මොකද කරන්නේ, නවත්තයිද කියා
හොදට හිතපල්ලා මේවාට විරැද්ද වීමට මහින්දට බෑ මේ වේලාවේ දෙමල මුස්ලිම් කවුරැ ආවත් මහින්ද ගන්නවා
එවිට රට වෙනුවෙන්නේ
ඔන්න දැං රටේ නිලනොලත් නායකතුමා මහින්ද මහතා , මෛත්‍රී යනු හුදෙක් මහින්ද මහතාගේ රූකඩයක් බවට පත්ව ඇත , මෙවන් කාලපරාසයකදී , බයියන් බලාපොරොත්තු වන්නේ උතුරේ පැවැත්වෙන සියළුම සැමරුම කවරාකාරයෙන් හෝ නවත්වනු ඇති බවය. ඉතින් ,මහින්ද තුමාට පුළුවන් තමාට හිමි බලයත් සමග බයියන්ගේ අවශ්‍යතාවය ඉශ්ඨ සිද්ධ කරන්න. බලා ඉම්මුකො නේහ්