කොටි මහවිරු සොහොන් මහවිරු සැමරුමට සූදානම් කරයි..

November 5, 2019 at 5:30 pm | lanka C news
කොටි මහවිරු සොහොන් මහවිරු සැමරුමට සූදානම් කරයි..

යුද සමයේදී එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සැමරීම සිදු කල මුලතිව්  වන්නිවිලාන්කුලම් ප්‍රදේශයේ පැරණ මහවිරු සුසාණ භූමිය ප්‍රදේශයේ වැසියන් පිරිසක් විසින් එලඹෙන මහවිරු සැමරුම් දිනය වෙනුවෙන් සුදානම් කෙට ඇත.

අදාල සුසාන භූමිය සුද්ද පවිත්‍ර කරන අවස්ථාවේදී යුද්දෙන් පසුව ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද මහවිරු සුසාන භූමියේ කොටස් කිහිපයක් රැගෙන විත් ගස් යට තබා පිළිවෙලකට සකස් කිරීමේ කටයුතුද ඔවුන්  විසින් සිදු කොට ඇත.

ඉන් පසුව එම ස්ථානයේදීම නොවැම්බර් මස 27 වෙනිදාට යෙදෙන එල්.ටී.ටී.ඊ.මහවිරු දිනය සමරණ ආකාරය පිළිබදව  කුඩා රැස්වීමක්ද පවත්වා තිබෙන අතර ඒ වෙනුවෙන් ප්‍රදේශයේ සියලුම ජනතාව රැසවන ලෙසටද දැනුම් දී ඇත.

.එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් මස 26 වෙනිදාට යෙදී ඇති අතර මහ විරු දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 27 වෙනිදා වන අතර මහවුරු සතිය ලෙස නම් කොට ඇත්තේ නොවැම්බර් 23 වෙනිදා සිට 27 වෙනිදා දක්වා කාලයයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,836 Viewers

5 Comments to “කොටි මහවිරු සොහොන් මහවිරු සැමරුමට සූදානම් කරයි..”

  1. nilame says:

    Last year there ware only 3 peoples with Shiwagi lingum .

  2. Watchman says:

    ඇමෙරිකාව විසින් ලංකාව ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් බවට පත් කරලා.ගිරයේ තල දෙක වගේ එක පැත්තකින් ගෝඨාබය.අනෙක් තලය සජිත්.
    මේ කවුරැ දිනුවත් ඇමෙරිකාවේ දරැණු බලපෑමකට ලංකාව අසු වෙනවා.ගෝඨාබය යනු සිය පපුව මත අත තබා අමෙරිකාව වෙනුවෙන් අවි දැරීමට ප්‍රතිඥා දී ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගත්,එමෙනම SOFA,MCC යන අනතුරැ වලට පාර කැපු ACSA ගිවිසුම 2007දි හොර රහසේ අත්සන් කල තැනැත්තාය.
    අවශේෂ කරැණු ගැන සිය මැතිවරණ ප්‍රකාශවල තොරතෝංචියක් නැතිව මොරදෙන සජිත්,ගෝඨාභය,අනුර කුමාර යන ත්‍රිකයම SOFA හා MCC ගැන කිසිවක් කතා නොකිරීම ඔවුන් පසුපස ඉන්නා පොදු බලවේගය පිළිබඳ ඉගියකි.

    • SALMAL says:

      Stop celebrating LTTE Bloodthirsty tamil terrorism in our Motherland
      Go to hell racist tamil political leaders in north .
      Terrorism has become a festering wound. It is an enemy of humanity.
      Everybody’s worried about stopping terrorism. Well, there’s a really easy way: stop participating in it

  3. සදාලෝකපූජිත says:

    සජිත් ගේ උපරිම බලය දැන් මේ දීල වගේ.

  4. charles says:

    If GOTA wins no more MAHAVIRU celebrations. You should not allow to celebrate the birth day of a terrorist.

Main News