‘කොටි යලි ඕනෑ’ කියා කියු බව විජයකලා එජාප කමිටුවට දන්වයි..
July 19, 2018 at 10:40 am | lanka C news
කොටි සංවිධානය නැවතත් ඇති කල යුතු යයි කල ප්‍රකාශය ගැන විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිනිය විසින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.
ඒ සම්බන්දයෙන් පරීක්ෂණය කිරීමට පත් කරන ලද එජාප පරීක්ෂණ කමිටුව වෙත ලිඛිතව ඇය සිය අදහස් පල කර තිබේ.
තමන් එම ප්‍රකාශය කලේ සිත කලකිරීමෙන් බවත් පසුගිය කාලයේ සිදු වූ ඇතැම් කටයුතු ගැන තමන් කණගාටුවෙන් සිටින බවත් ඇය ලිපියේ සදහන් කර ඇත.
අචාල ප්‍රකාශය සම්බන්දයෙන් කරුණු දක්වන්නැයි කමිටුව විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඇය මෙම පැහැදිලි කිරීම සිදු කර තිබේ.
Mrs kala Prabakaran should be arrested& given V prabakaran MAY 18th result NOW.
කොටි ඔිනෑ කියන්නෙ කොටි පාලනය හරි කියන එකය්. එක නොතේරෙන්නෙ එජාපයෙ තමන්ගෙ ලේ කොල කියන හරකුන්ටය්.
කොටි ජිනීවා ගිහින් කීවෙත් බොරු මේ ගැනී දැන් කියන්නෙත් බොරු දෙමලු කියන්නේ බොරුවෙන් ජිවත් වන කොටසක්
විග්නේශ්වරන් ඇතුළු බෙදුම්වාදී කණ්ඩායම ජාත්‍යන්තරය හා ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා දෙමළ ඊළමට පාර කපා ගැනීමට උත්සාහ දරන මෙම වැඩපිළිවෙළ මෙරට බොහෝ දේශපාලකයන්ට වැටහෙන්නේ නැත. ජාතික බුද්ධි අංශ ද දුර්වල කර ඇති බැවින් මෙවැනි ප්‍රකාශවල යථාර්ථය වටහා ගැනීමට පැවති මගද ඇහිරී ඇත. විජයකලාලාට විග්නේශ්වරන්ලාට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ඊළමට පාර කපා ගැනීමටයි. සිරිසේන රනිල් හවුලට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ බලයේ රැඳී සිටිමටයි. ඊළඟටද බලය ලබා ගැනීමටයි. ඒ වෙනුවෙන් ඔවුන්ට නොකළ හැකි නොහොබිනා කමක් නොමැත. එහිලා අපට ඇති මහා දුක්කන්දරාව නම් අපේ මව්බිම විනාශ වී යැම ගැනයි. බෙදුම්වාදී වැඩපිළිවෙළට හා යමපාලනයට ඉඩ දී බලා සිටියොත් නුදුරු අනාගතයේදී මුළු මහත් ජාතියටම එම දුක් කන්දරාවට උරදීමට සිදුවෙනු ඇත.
කොටිය ගේ කැලේ මාරු වුවත් පුල්ලි මාරු නොව් බව විජයකලා රටටම හෙලිකලා,ඇය වහාම අත්වඩංගුවට ගතයුතුයි