කොටි යුද සමයේ ජනපති මහින්ද දැරූ අභියෝගය අද දරන්නෙ විදේශ ඇමති…
November 26, 2020 at 8:40 am | lanka C news
කොටි සංවිධානය සක්‍රීයව පැවැති කාලයේ මාවිල්ආරු සොරොව්ව වසා දැමූ මොහොතේ ආරක්ෂක අමාත්‍යාංශය මුහුණ දුන් අභියෝගයකට සමාන අභියෝගයක් අද වන විට විදේශ අමාත්‍යාංශය මුහුණ දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
පසුගිය යහපාලන රජය විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බලවතුන්ගේ කෙළිමඩලක් බවට පත්කිරීමට ඇතිකරගත් ගිවිසුම්, එකඟතා ඇතුළු නරා වලෙන් රට ගොඩ ගැනීමේ භාරදූර කාර්යය අද පැවරී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයට යයිද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට පාර්ලිමේන්තුවේ දී එක් වෙමිනි.
යහපාලන ආන්ඩුව පිට දාල එම් සී සී එහෙම අත්සන් කරන්න ලෑස්ති වෙන්න එපා .
The most useless foreign Minister.
Yes, extremely boring, melo rahak nathi naaki padayek.
You are a tiger supporter. That is why you feel that way. And you will feel that way until if Sumanthiran becomes the minister
බොරළුගොඩ සිංහයා පාර්ලීමේන්තුවේ ගිරිය පුප්පං කෑගහනවට අමතරව , විදේශ අමාත්‍යවරයා විදියට කරපු එක වැඩක් කියන්න බලන්න ලොක්කා !
ඇයි බං උදේ ඉඳන් රෑ වෙනකම් ස ට කිලෝ ගානේ කඩේ යන එකම මදිද ? ස ගේ ගෙදර ගේට්ටුවේ බල්ලාවත් මෙච්චර බුරල නැතුව ඇති ජීවිතේට ම.
එහෙම නැතුව තමන්ගේ ආසනයට , ඡන්ද දායකයින්ට, රටට කරපු සේවය මෙතනදි අදාල වෙන්නේම නැහැ.
ඉතින් මේ වගේ ජාතිමාමක දේෂ්හිතායිෂි මොලෙන් නැතුව බඩෙන් හිතලා තීරණ ගන්න ඇමතිලා තමයි පූට්ටුව ට හරියටම සෙට් වෙන්නේ.
හා….