කොටි රැදවියන් වහා නිදහස් කරනු.. TNA පාර්ලිමේන්තු මන්ත්රීන් උතුරේ විරෝධතා..
October 9, 2018 at 5:30 pm | lanka C news
සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්රධානත්වයෙන් මුලතිව්හි විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
මුලතිව් දිස්ත්රීක් ලෙකම් කාර්යාලය ඉදිරිපට පැවති මෙම විරෝධතාවය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පලාත්සභා සහ ප්රාදේශීය සභා නියෝජිතයින් මෙන්ම දේශපාලන සිරකරුවන්ගේ ඥාතීහුද සහභාගී වී සිටියහ.
එහිදී විරෝධතාවයට එක් වූවන් කියා සිටියේ ,
යුද්දය හේතුවෙන් මුලතිව් දිස්ත්රීක්කයේ වැඩිම පිරිසක් විපතට පත් වූ බවත් එමෙන්ම යුද්දෙන් පසුව මුලතිව්හි පදිංචි වූ තරුණයින් ඇතුලු රැසක් මේ වන විට දේශපාලන සිරකරුවන් වශයෙන් සිරගතව සිටින බැවින් එම පිරිස් වහාම නිදහස් කල යුතු බවටය.
එමෙන්ම මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ ඇතුලු බන්ධනාගාර කිහිපයක සිරකරුවන් ආහාර ගැනීම වර්ජනයෙන් ඔවුන්ගේ පවුල්හි සාමාජිකයින් දැඩි පීඩනයකට පත්ව සිටින බැවින් ඔවුන් ඇතුලු සියලු දේශපාලන සිරකරුවන් නදහස් කිරීමට වත්මන රජය පියවර ගත යුතු බවටයි.
එහිදී විරෝධතා කරුවන් විසින් මුලතිව් දිස්ත්රීක් ලෙකම් කාර්යාලයේ නිලධාරියෙකුට සන්දේශයක් භාර දෙනු ලැබුවේ අදාල සන්දේශය රජයේ වගකිව යුත්තන්ට භාර දෙන ලෙසට ඉල්ලමිනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Koti nidahas karanawa ehema newei
BAN TNA TERRORIST PARTY …Arrest these TNA terrorist members
For WHAT ? Why we release Bloodthirsty LTTE Murders ?..Shut your tigermouth idiot TNA MEMBERS
They should keep in prison forever…Please do not release these terrorists it will be a great danger to our Country
President Sirisena is this tamil Sanhidiyava ? Why do Yahapalana Government keep on silent?
TNA STOP LTTE TERRORISM IN NORTH
Why not arrest TNA Tamil political party leaders calling the government to release the prisoners…..Arrest TNA ‘Senadhiraja” soon as possible …
President Sirisena , Prime Minister Ranil , If you cannot Stop TNA LTTE Terrorism ,
Please .RESIGN & go home
LTTE Terrorists are not political prisoners they are all mass murderers, war criminals, rapists There are no political prisoners in the country’s prisons…….The prisoners are ones who are held for aiding and abetting the activities of LTTE terrorists. They are not political prisoners
TNA GO TO HELL
Munta wena monawada o’nay ?
This is the result of not arresting the TNA for being a part of the LTTE and for being their mouthpiece in the parliament. Our leaders did not know how to consolidate the gains of Nandi Kadal. Nandi Kadal was only the culmination of hostilities and not the end of the war. Eelam war is still continuing. The major part was in the consolidation of the gains. Mahinda Rajapakse failed miserably in this venture only to hand over power to the LTTE proxies – the UNP!