‘කොටි සමරු ස්මාරකය යලි ඉදිකරනු…’ යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක…

January 10, 2021 at 4:40 pm | lanka C news
‘කොටි සමරු ස්මාරකය යලි ඉදිකරනු…’ යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක…

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමට එරෙහිව විරෝධය පා යාපනය විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු විසින් මාරාන්තික උපවාසයක් මේ වන විට ආරම්භ කොට ඇත.

මේ අතර කඩා දැමුනු යුද ස්මාර් කය වහාම නැවත ඉදිකරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාලයේ පිවිසුම් දොරටුව ඉදිරිපිටදී විශ්වවිද්‍යාල සිසුන් හා දේශපාලන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (09) සවස විරෝධතාවයක නිරත වෙමින් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයතියක් මෙලෙස විනාශ කිරීම දෙමළ ජනතාවට සිදු වූ දැඩි අසාධාරණයක් බැවින් රජය මැදිහත්ව වහාම අදාල යුද සැමරුම් ස්මාර් කය නැවත ඉදිකරන ලෙසටය.

විරෝධතාව පැවති අවස්ථාවේදීද ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර් ය බලකාය කැඳවීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය.

මේ අතර මාරාන්තික උපවාසයේ යෙදී සිටින සිසුන් පස් දෙනාගෙන් එක් සිසුවෙකු පමණක් මාරාන්තික උපවාසයේ යෙදෙන අතරම අනෙක් සිසුන් සිව් දෙනා සහයට සහභාගී වී සිටින අතර දිනකින් පසුව නැවතත් තවත් සිසුන් පිරිසක් ඊට සහයට සහභාගී වන බවටද දැනුම් දී ඇත.

විශ්වවිද්‍යාලයේ යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමට එරෙහිව විරෝධය පා නොසන්සුන් අයුරින් හැසිරුනු සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවූ බවට කෝපායි පොලීසිය පවසයි.

අදාල සිසුන් දෙදෙනා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක් සිසුවෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට සිටි අතර නඩුව නැවත අප්‍රේල් මස 19 වනදා කැඳවීමටද නියෝග කොට සිටියේය.

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාර්කය 08 වනදා රාත්‍රියේ ඉවත් කිරීමත් සමග විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දැඩි නොසන්සුන් තත්වයක් යාපනය විශ්වවිද්‍යාල පිවිසුම් දොරටුව අසල පැවතීම හේතුවෙන් තත්වය පාලනය කිරීමට යාපනය පොලිස් විශේෂ කාර් ය බලකා සෙබලුන් කැඳවීමට සිදු වූ බවට කෝපායි පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,092 views

16 Comments to “‘කොටි සමරු ස්මාරකය යලි ඉදිකරනු…’ යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක…”

  1. Hakim says:

    උපවාසකරන ඈයන්ට කොරොනා ආසාදනය කරන්න, ඒකෙන්ම උන් හබේශ්, පැඩ් සජියගෙ පකනිල් වත් දෙන්න එපා, එතකොට ප්‍රශ්නය කම්මුතුයි

  2. cw says:

    Who cares. Let the terrorist sympathisers die.

  3. Alapaluwa says:

    රවිඩඑවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගණය  කිරීම වැරදි වුවත් මොවුන් මේ ඉල්ලන්නේ රටේම සිටපු නමගිය මිලේජ්ජ ත්‍රස්තවාදීන්ගේ සිහිවීම පිණිස සැදු ඉස්මාරකය නැවත සදාදෙන්න කියා එතකොට අපි නැවතත් මේ මිලේජ්ජ මිනීමරු වේලුපිල්ලේ බ්‍රභාගේ නඩයට සවන්දිය යුතුයි කියාද ,නැත කිසිම දිනයක මොවුන්ගේ මෙම ඉල්ලීමට ඉඩදිය යුතු නොවේ මක්නිසාද එයින්වන්නේ අපි තව තවත් පනින රිළවුන්ට  ඉනිමං  බඳිනවා වැනි වැඩක් වන බැවිනි .ගරු සරත් වීරසේකර ඇමතිතුමෝ මුන්ට දෙන්න පත අට එකට සිඳවා හොඳවයින් කසායක් වැඩිපුර වෙනිවැල්ගැට සමග  අන්න එවිට මේ හැදුනු උණේ මුන්ගේ සෙමෙන් සේමෙන්  පහවී යාවි. එසේත් නැතිනම් කළුකුඩු නස්නයක් කරන්නසිදුවේවි!!

  4. Gobrial says:

    Please continue the hunger strike, you have our full endorsement. We all want less pro-LTTE lunatics.

  5. බය වෙන්න එපා. උනුත් අපේ උන් වගේ තමයි.ඕක සවයංවින්දනය කරන්නේ එලියට එනකම් විතරයි. ඇතුලේ ඉන්නකම් නිර්දන පංතිය ගැන කතාකරලා ඩොක්ටර්ස්ලා, ප්‍රොක්ටර්ස්ලා ,නැත්නම් කිසිම නව අදහසක් නැතිනිසා ආණ්ඩුවෙන් හිගා කාලා රැකියාවට කරන්නේම අසරණ ජනතාවගේ ඊරි මාංශය හුරන එකයි තග දාන එකයි.

    • Akshay zoysa says:

      SIEZE ANY OPPORTUNITY TO INSULT THE EDUCATED? SEVERE INFERIORITY COMPLEX DUE TO FAILURE?

  6. BB says:

    යාපනේ විශ්වවිද්‍යාලය තියෙන තැනින් ඉක්මනටම වෙන කොහේටහරි ගෙනියන්ට වෙයි වගේ

  7. උක්කුං මල්ලී says:

    මේ හදිස්සියේ ඔය ස්මාරකය ඉවත් කිරීමට ඇති හදිසිය මොකක්ද. මේ වෙලාවේ රටේ ජනතාවට තිබෙන ප්‍රශ්නය කෝරොනා මිසක් පිළිමයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. ජාතිවාදය අවුස්සන එක රාජපක්ෂලාට උරුම දෙයක්. අපේ රටේ මෝඩ මිනිස්සු මේවාට රැවටිලා ආයේ යුද්ධයක් ඇති උනොත් මැරෙන්නේ ගම්වල අහිංසක දුප්පත් කොල්ලො. ඔය දේශපාලන කරන උන්ගෙ බල්ලාවත් යුද්ධයට යන් නැහැ.

    • උක්කුන් මල්ලි ආයෙ කක්ක කරගෙන වගෙ…ජාතිවාදය ලන්කාවට ගෙනාවෙ JR ල ප්‍රේමදාසල කියල දන්නෙ නැතුව ඇති නේද….කොරෝන ලෝකෙ කොහෙවත් ඉවර උනේ නෑ මල්ලි…අපි ඒකත් එක්ක ජීවත් වෙන්න වෙනව…….යහපාලන ආන්ඩුවක් ආයෙත් එනකන් ඉන්න….කොටින්ට සපෝට් එකක් දීල ගානක් හොයාගන්න…..

    • sheaya says:

      උක්කුං මල්ලී පකයෝ , ඔය ස්මාරකය ඉවත් කරේ කවුද කියල ඉස්සෙල්ලා හොයලා බලාපිය මි හරකෝ

    • Damian says:

      උක්කුං මල්ලි ඔයා ඇත්තටම සජිත් නේද?

  8. LION says:

    ‘කොටි සමරු ගහගනිල්ලා අපායට ගිහිල්ලා මෙහෙ බැහැ.

  9. Buddhist says:

    Yapanaye Memorial eke kadanawanam, kohmada Rajapakse warunge mawpiyange Memorial eke pawathwanna puluwan, ekath kada dapalla.

  10. Akshay zoysa says:

    just let them riot and then close down the university run at tax payers money for 6 months , they are there not to build memorials but study, the filthy jaffna politicians and the nadu scum seize the opportunity SHUT THE FACULTY

Main News