කොටි සැකකරුවන්ට නිදහස, කොරෝනා මෘතදේහ භූමදානය ඉල්ලමින් වව්නියාවේ විරෝධතා…

January 3, 2021 at 4:40 pm | lanka C news
කොටි සැකකරුවන්ට නිදහස, කොරෝනා මෘතදේහ භූමදානය ඉල්ලමින් වව්නියාවේ විරෝධතා…

දෙශපාලන සිරකරුවන් වාහම නිදහස් කරන ලෙසත් මුස්ලිම් දේහ ආදාහනය නොකරන ලෙසට ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගිනිමින් නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය විසින් වව්නියාවේදී විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව රෝහල ඉදිරිපිටදී සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය වෙනුවෙන් දෙශපාලන සිරකරුවන්ගේඥ තීන්, අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.

එහිදී විරෝධතා කරුවන් විසින් කියා සිටියේ,

‘වසර 11 කට වැඩි කාලයක් කිසිදු නඩුවක් නොමැතිව බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති හෙයින් ඔවුන්ව වහාම නිදහස් කළ යුතු බවටය.

‘එමෙන්ම ලංකාවේ සුලු ජාතියක් වූ මුස්ලිම් ජාතියේ අයිතියක් මේ වන විට උල්ලංඝනය වෙමින් පවතින නිසාවෙන් මුස්ලිම් මෘතදේහයන් භූමදානය කිරීමට වහාම අවසර ලබා දෙන ලෙසටද විරෝධතා කරුවන් ඉල්ලාසිටියහ.

ඊට අමතරව වසර 11 කට වැඩි කාලයක් යුද්දය හේතුවෙන් අතුරුදහන් වූ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් පිලිගත හැකි විසඳුමක් වහාම ලබා දීමට රජය පියවර ගත යුතු බැවින් අතුරුදහන් වූළුන්ගේ ඥාතීන් වෙනුවෙන් නව වසරේදී හෝ ඔවුන් වෙත අවධානය යොමු කොට ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට වත්මන් ජරය පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,103 views

8 Comments to “කොටි සැකකරුවන්ට නිදහස, කොරෝනා මෘතදේහ භූමදානය ඉල්ලමින් වව්නියාවේ විරෝධතා…”

  1. බයියා says:

    පැකනිල් සජිත්ගෙ සෙට් එක චන්ද හොයනව.. එහෙමත් නැත්තං කුණු ජෙප්පො ෆෝම් වෙලා

  2. Banda says:

    මේ සියල්ල පිටුපස සිටින්නේ අලි සබ්‍රි .අනේ ගෝටත් කරගත්තු විපතක මහත .දැන් සුමන්තිරම් අලි සබ්‍රි ගජ මිතුරෝ .දැන් මුන් ඔක්කොම එකතු වෙලා සිංහල අපිට අරිනවා .නයි රෙද්දෙ අස්සෙ දාගද්දි මුලු රටම කීවා මෙහෙම වෙන බව .

  3. John says:

    අද මේ රටේ ජනාධිපති අලි සබ්‍රි .අගමැති ජොනී .අගමති වැඩ කරන්නේ ජොනීට අවස්‍ය ආකාරයට .ඒ ගොල්ලෝ බිස්නස් පාට්නස්ල ඒක තමා සත්‍ය .ලංකාවේ ලාබ අධිකම ව්‍යපාරය තමා එතනෝල් ව්‍යපාරය .දිනක සුද්ධ ලාබය කෝටි ගානක් .මේ ව්‍යපාරය තියෙන්නේ දේශ පාලුවන් කීපදෙනෙක් අත .ඒ දේශ පාලුවොත් ඉහලම තැන් සමග සම හවුල් කරුවන් වශයෙන් තමා කරන්නේ .

    • With you John…….It looks pretty clear that the Govt is allowing this Bloody Useless controversy of burning or burying Corona-dead bodies to go on, in order to throw sand at SL peoples’ eyes to close their eyes to the terrible Economic Mismanagement of the country, as a result the Country is fast going Internationally Bankrupt. Medical people are not the only ones to decided whether to burn or bury Corona dead, Govt should give authority to Geological Specialists and Environmental Specialists to come on board to decide whether the underlying Water Tables would be contaminated with Corona dead body viruses.

  4. Antidora says:

    Masks natha… corona bowema avanadama… athi mahath. quarantine nithi virodi , minissu eka goday !
    ., Kavuda rata Palanaya karanne??? Katada nithi???
    Kamak na ohoma yang.,

  5. චහාම මර්දනය කල යුතුයි....! says:

    ‘ හතරදෙනා ගේ මෙහෙයුම්”
    “ඝී අයි ඵ්” සංවිධානය සහ ” ද ක්චාඩ් ”

    ඉන්දියා,ඡපන්,ඹස්ටේලියා,අමෙරිකානු යුධ මෙහෙයුම් රට තුල අරම්භ වී තිබේ…!
    චහාම මර්දනය කල යුතුයි….!

  6. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    හරි හරි පොඩ්ඩක් ඉවසපල්ලා සංවේදී වෙනකම්…

  7. කෙළ ගහන සහරාන්ලා says:

    මුදල් නෝට්ටුවල දින 21ක්, තෙත මතුපිටක් මත දින 28ක් වශයෙන් කොරෝනා වෛරසයට ජීවත් විය හැකි බව ප්‍රකාශ කර ඇත්තේ විදේශීය රටවල විද්‍යාඥයන් විසින් ම ය. අප රටේ ජනයා ද මුදල් නෝට්ටු අතින් අල්ලන්නේ නැත්තේ ද, සපත්තු ගලවා තබා ගේ ඇතුලට යන්නේ ද, ආදිය කරන්නේ මේ විදේශීය විශේෂඥයන් ගේ උපදෙස් අනුවයි. මේ නිසා වෛරසය පවතින්නේ සජීවී සෛල තුල පමණක්ය යන්න අවිද්‍යාත්මක මිථ්‍යාවක් බව තහවුරු වෙයි. මේ ආකාරයට වෛරසය දින 21ක් / 28ක් වුවද මළ සිරුරක් තුල පැවතිය හැකි අතර වෛරසය භූගත ජලයට එක් වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත්ය. වෛරසය, භූගත ජලය ට මුසු වීම පමණක් නොව, වෛරසය වෙනත් වඩාත් භයානක ආකර වලට mutate වී භූගත ජලයට එක් වීමේ අවදානමක් ද තිබිය හැක. එම නිස කොරෝනා මළසිරුරු භූමදාන කිරීම අනවශ්‍ය අවදානමක් ගැනීමකි.

Main News