කොටි සැකකරුවන් නිදහස් කරනු කියා උතුරේ විරෝධතා..

October 14, 2018 at 6:48 pm | lanka C news
කොටි සැකකරුවන් නිදහස් කරනු කියා උතුරේ විරෝධතා..

සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා මුලතිව් මල්ලාවි සහ තුනුක්කායි ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් මාන්කුලම් සිට මල්ලාවි තුනුක්කායි ප්‍රදාන මාර්ගයේදී මෙම විරෝධතාවය පැවති අතර එම අවස්ථාවට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

එහිදී විරෝධතාවයට එක් වූවන් කියා සිටියේ ,

යුද්දය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ වැඩිම පිරිසක් විපතට පත් වූ බවත් එමෙන්ම යුද්දෙන් පසුව මුලතිව්හි පදිංචි වූ තරුණයින් ඇතුලු රැසක් මේ වන විට දේශපාලන සිරකරුවන් වශයෙන් සිරගතව සිටින බැවින් එම පිරිස් වහාම නිදහස් කල යුතු කාලය එලඹ ඇති හෙයින් මෙම වසර නිම වීමට පෙර වහාම නිදහස් කල යුතු බවටය..

එහිදී විරෝධතා කරුවන් විසින් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට සන්දේශයක් භාර දී අදාල සන්දේශය ජනාධිපතිතුමන්ගේ අවධානය පිණිස යොමු කරවන ලෙසටද ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22 views

5 Comments to “කොටි සැකකරුවන් නිදහස් කරනු කියා උතුරේ විරෝධතා..”

  1. john the baptice says:

    රජය කොටි සැකකරුවන් පමනක් නිදහස් කෙරුවොත් සිරබාරයේ ඉන්න සැම සිරකරුවෙක්ම නිදහස් කල යුතුය

    • Amda says:

      well said !!

      • Vasana says:

        Arrest all these tamils who are suppoting LTTE terrorism ..or send them back to South India their homeland
        Every nation, in every region, now has a decision to make. Either you are with us, or you are with the terrorists.
        Eelam war is LTTE terrorism , we need to understand that the LTTE terrorists and extremists are opportunists. They will grab onto any cause to incite hatred and to justify the killing of innocent men, women and children
        to win this Eelam war….NO need to release these LTTE terrorist murders

  2. david milibanda says:

    Munta kochchara keruwath dunnath wedak nehe.
    Kalaguna nodanna sakkili.

    • SALMAL says:

      TNA ,STOP Supporting LTTE TERRORISM in North ….LTTE terrorists should not released from prison, They were dangerous to our society
      North RACIST TNA & other Political Parties ,You cannot win a Eelam War on LTTE Terrorism… Why are you trying to release bloodthirsty LTTE terrorist murders ? What a Shame ?
      Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.
      There is no priority higher than the prevention of terrorism.
      Terrorism is a horrible thing that is the great threat to civilization on our planet.

Main News