කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා..- TNA ජනපතිට ලියයි

September 21, 2020 at 12:00 pm | lanka C news
කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා..- TNA ජනපතිට ලියයි

වසර 30ක පමණ කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගල කළ සටන්කාමීන් සිහිකිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් මෙන්ම අයිතියක් බවත් පවසමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ දෙමළ සටන්කාමීන් සිහි කිරීමට පනවා ඇති වාරණය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔවුන් සිහිකිරිමට වාරණ පැනවීම දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් යයි එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපියට අත්සන් තැබීම උතුරු පළාත් සභාවේ හිටපු සභාපති වරයාගේ කාර්යාලයේ දී සිදු කර තිබේ.

19,940 views

18 Comments to “කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා..- TNA ජනපතිට ලියයි”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    Yes they should have their rights to do that

    • ළිහිණි says:

      Jeewanee ,ඔබ දෙමළ කොටි ත්‍රස්තවදිනියක්ද ? ලැජ්ජයි උබලා වැනි කාලකන්නි ගැන අපේ රටටම සාපයක්

  2. සැමරීම කොටි, අලි හෝ වලස්සු වේවා…ඕනෑම ත්‍රස්තවාදියෙකුට දඩුවම මරණය පමනක්ම විය යුතුය..ඔවුන් සමරනවුන්ට දැඩි දඩුවම්ද දිය යුතුය.

  3. sky says:

    TNA ‘Stop Feeding LTTE Terrorism for Political & Financial Benefits …
    Hon .Mr .President , Please ..BAN TNA terrorists Party

  4. ඊරි යකා says:

    කොහේද තලතෙලෝ සටන්කාමින් වෙන්නේ , උන් ත්‍රස්තවාදිනේ බොල

  5. ගමේ වෙදා says:

    එහෙම උනොත් කොටින් සහ ඔවුන්ගේ ආධාර කරුවන් මරා දැමීමත් සිංහලයන්ගේ මූලික මිනිස් අයිතියක් වේවි

  6. LION says:

    TNA STOP SUPPOTING LTTE TERRORISM AGAIN
    TNA Tamil Political leaders still think things they can be done their Eelam dream through force & suppoting LTTE terrorism .
    But that cannot be done by terrorism..It ‘s only a day dream …
    Go hell racist TNA MEMBERS ..Shame on you all .
    BAN TNA TERRORISTS PARTY

  7. බන්ඩා says:

    “මරාගෙන මැරුන කොටි සමරීම දෙමළ අයිතිය බෝම්බ සහරාන්ලා සැමරීම මුස්ලිම් අයිතිය”. මෙහෙමත් මිනිස්සු

  8. බන්ඩා says:

    “මරාගෙන මැරුන කොටි සමරීම දෙමළ අයිතිය බෝම්බ සහරාන්ලා සැමරීම මුස්ලිම් අයිතිය”. මුන් එක්ක නේද අපේ උන් යහපාලනය කලේ?

  9. US marine man says:

    You guys have to take permission from US marine forces for that.

  10. praba says:

    කොටි සමරන්නේ උඹලත් කොටින්ට සම්බන්ධ නිසා නේද? අනේ බං නොකියා කියන්නේ එකනේ. එතකොට මේ වගේ අයත් එක්ක මොන ගණුදෙනුද.

Main News