කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා..- TNA ජනපතිට ලියයි

September 21, 2020 at 12:00 pm | lanka C news
කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා..- TNA ජනපතිට ලියයි

වසර 30ක පමණ කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගල කළ සටන්කාමීන් සිහිකිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් මෙන්ම අයිතියක් බවත් පවසමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ දෙමළ සටන්කාමීන් සිහි කිරීමට පනවා ඇති වාරණය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔවුන් සිහිකිරිමට වාරණ පැනවීම දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් යයි එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපියට අත්සන් තැබීම උතුරු පළාත් සභාවේ හිටපු සභාපති වරයාගේ කාර්යාලයේ දී සිදු කර තිබේ.

19,671 views

18 Comments to “කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා..- TNA ජනපතිට ලියයි”

  1. රටවැසි says:

    කොටි රටෙන් කෑල්ලක් කඩා ගන්න හමුදාවෙ කොල්ලො මරපු එක හරි කියලනෙ ඔය කියන්නෙ . එහෙනං ඒ රටම එකක් විදිහට තියා ගන්න ඒ මැරිල්ලට විරුද්ද උන එක වැරදි වෙන්නෙ කොහොමද . ඒ නිසා හමුදාව යුද අපරාද කරා වෙන්න බෑ නේද .

  2. MD says:

    හා..හා ඔහෙල කියනවනම් ඉතින් නොකරත් බැහැනේ නේද? අර අහිංසක මුව පැටියන් වගේ හිටිය දමිළ කොලු පැටව් ටික ඇවිත් අනේ සිංහල දමිළ මුස්ලිම් කිරිකැටි දරුවන් අම්මගෙන් කිරි බිබී ඉන්න ගමන් ඇදල කපල මැරුවනේ නේද?පව් නැනේ නේද?

  3. Maha Kotiya says:

    Anybody has a right to commermerate any tiger other than two legged tigers!

  4. kure says:

    “ඔවුන් සිහිකිරිමට වාරණ පැනවීම දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක්”!
    Ethakota koti marapu ahinsaka minisun Human Rights nathi ayada?

  5. Ruhdtug says:

    Samaranda be… thrastha waadaya promote karanna be.. sihi karala pin denda puluwan.. issellama balen peheragaththu child soldiersla sihi karamu… ethakota eeta passe kotingen apaharanaya wuna ayawa…. kotinta bendenne nethuwa inna inna hethuwatama bada wunu genu lamai… etc….

  6. Charles says:

    TNA is asking from the wrong guy.

Main News