කොටි ළමා සොල්දාදුවන් හිටියේ නෑ.. පින්තූරවල ඇත්තේ රගපාන්න ගත්ත දරුවන්..

July 6, 2020 at 3:26 am | lanka C news
කොටි ළමා සොල්දාදුවන් හිටියේ නෑ.. පින්තූරවල ඇත්තේ රගපාන්න ගත්ත දරුවන්..

කිසිදිනෙක කොටි සංවිධානය විසින් කුඩා දරුවන් සොල්දාදුවන් ලෙස භාවිත නොකළ බව එම සංවිධානයේ සන්නද්ධ නායකයෙකු සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.

වයස අවුරුදු 18ට අඩු කිසිවකු එල්ටීටීඊ සංවිධානයට බඳවා ගැනීම නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් තහනම් කර තිබූ බවද ඔහු පවසයි.

ළමා සොල්දාදුවන් යැයි කියමින් ‍ප‍්‍රසිද්ධ වී ඇති පින්තූර තුළ සිටින්නේ සැබෑ ළමා සොල්දාදුවන් නොවන බවද පැවසූ ඔහු ඒවා තම සංවිධානය විසින් භාවිතා කරන ලද්දේ ප්‍රචාරණ කටයුතු සඳහා බව ද එහි සිටින්නේ යොදා ගත් ළමා නළුවන් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

350 views

28 Comments to “කොටි ළමා සොල්දාදුවන් හිටියේ නෑ.. පින්තූරවල ඇත්තේ රගපාන්න ගත්ත දරුවන්..”

  1. Saibal says:

    Might be a fact. Does anyone know of the number of child soldiers killed ….

  2. LTTE kiyala ekak thibuneth na.Prabakaran kiyala ekak hitiyath na Uddayak thibuneth na, mama Pohottuwan chandee ellanawa,pohottuwa wahallu tika chande denna mata ……..

  3. Upul Attanayake says:

    learn History …
    Ahelepola Nilame how became national Hero. he was at UK camp,he correct him self and join Veera puran Appo And gongale goda banda, keep fight for our nation .
    Karuna did kind of character towards the end of the War.

    his history is not clean we knew this.
    Lets go play national interest as one nation please .
    Wirayen Wairaya Nosan Side. Gauthama Buddha . not in sri lankan Buddhism

  4. චන්ඩි මල්ලි says:

    පිස්සු කතා කායන්න එපා. මම 2004 ඔක්තෝබර් මාසයේදී කිලිනොච්චි නගරාසන්න කැලෑබද පෙදෙසකදී පමා සොල්දාදුවන් සියැසින් දුටුවා.

    • BY STANDER says:

      The people like to ask whether our heroic soldiers have encountered such underage child soldiers in the battlefields? At the sametime , there is a possibility that they may have been used for other purposes like spying, to do small odd jobs at their camps etc,as there were complains from some parents that their children
      had been forcibly taken away from homes during those days.

    • කොට මොඩල් says:

      අා…හ්.! ඔය කියන දවස්වල film එකක shooting තිබ්බා තමයි.

  5. sana says:

    koti wedi thibbeth na.
    a sadde awe rathinna….

  6. මොනවත් ඕනෙ නෑ මූව මරලා දැම්මා නම් ඉවරයි.

Main News