කොටුවේ විරෝධතා.. දැඩි වාහන තදබදයක්.. කදුළු ගෑස්, ජල බවුසර සූදානම්..

July 6, 2017 at 12:40 pm | lanka C news
කොටුවේ විරෝධතා.. දැඩි වාහන තදබදයක්.. කදුළු ගෑස්, ජල බවුසර සූදානම්..

කොළඹ කොටුව ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ආසන්න සියළු මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

මෙම විරෝධතාවය පවත්වන්නේ ඒකාබද්ද රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසිනි.

මේ වන විටත් ලෝටස් පාර වසා දමා ඇති අතර ජල බවුසර් කදුළු ගෑස් සමග පොලිස් බලඇණි සූදානමින් සිටී.

29 views

One Comment to “කොටුවේ විරෝධතා.. දැඩි වාහන තදබදයක්.. කදුළු ගෑස්, ජල බවුසර සූදානම්..”

  1. Police Junta says:

    Now, Police Junta ready to hammer on the head

Main News