කොටුවේ විරෝධතා.. දැඩි වාහන තදබදයක්.. කදුළු ගෑස්, ජල බවුසර සූදානම්..
July 6, 2017 at 12:40 pm | lanka C news
කොළඹ කොටුව ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ආසන්න සියළු මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
මෙම විරෝධතාවය පවත්වන්නේ ඒකාබද්ද රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසිනි.
මේ වන විටත් ලෝටස් පාර වසා දමා ඇති අතර ජල බවුසර් කදුළු ගෑස් සමග පොලිස් බලඇණි සූදානමින් සිටී.