කොටුවේ විරෝධතාකරුවන්ට අධිපීඩන ජල ප‍්‍රහාර.. දැඩි වාහන තදබදයක්..

May 8, 2018 at 1:26 pm | lanka C news
කොටුවේ විරෝධතාකරුවන්ට අධිපීඩන ජල ප‍්‍රහාර.. දැඩි වාහන තදබදයක්..

කොළඹ පිටකොටුව ලෝටස් වටරවුම ආසන්දයේදී පොලීසිය විසින් විරෝධතාවයකට ජල ප‍්‍රහාර එල්ල කර තිබේ.

රැකියා ඉල්ලමින් විරෝධතාවයේ යෙදුනු රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට මෙසේ අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කර ඇත.

මේ හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

41 views
Main News