කොටුව-මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටවීමෙන් ජපානයට බිලියන 05ක වන්දියක් ගෙවයි..

January 16, 2021 at 3:50 pm | lanka C news
කොටුව-මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටවීමෙන් ජපානයට බිලියන 05ක වන්දියක් ගෙවයි..

කොටුව සහ මාලඹේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් ජපානයේ ජයිකා ආයතනය ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 5 ක වන්දියක් ගෙවීමට සිදුවී ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා වසර 35කින් ගෙවී යන ලෙස ණය මුදලක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර මේ වන විටත් ඉන් බිලියන 3ක පමණ මුදලක් වියදම් කර ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

විෂය භාර රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා ද සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කිරීම නිසා ජයිකා ආයතනය යම් වන්දියක් ගෙවීමට සිදුවන බවයි.

එම මුදල ගණන් බලා නැති බවද ප්‍රකාශ කල ඔහු එකී ව්‍යාප්තිය සඳහා හම්බන්තොට වරාය සෑදීම සදහා වියදම් කළ මුදල මෙන් දෙගුණයක් වැය කිරීමට නියමිතව තිබූ බවද පැවසීය.

එතරම් විශාල මුදලක් වැය කිරීමට සිදු වීම හේතුවෙන් එය අත්හිටුවීමට රජය තීරණය කළ බවද ඔහු සඳහන් කළේ ය.

56,200 views

32 Comments to “කොටුව-මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටවීමෙන් ජපානයට බිලියන 05ක වන්දියක් ගෙවයි..”

  1. Upul says:

    What type of idiots are running SL…??? They should be PROACTIVE without being REACTIVE all the time to every damn issue.

    • Sagara says:

      මෙය නතර කිරීමට ප්‍රධාන හේතුව මහින්දලාට කොමිස් මුදලක් නොලැබීම මේක කුඩා දරුවෙක් පවා දන්න දෙයක්

  2. බයියා says:

    LRT එක නැවැත්තුවේ හේතුවක් ඇතිව. ඒ project එකේ operating cost එක ගණන් හදලා නැතුව අනුමත කරල තියෙන්නෙ. අවුරුද්දට බිලියන 40 ක operating cost එකක් එක්ක ඔය ව්‍යාපෘතිය සම්පූර්ණ කලොත් එක පැත්තකට එක ටිකට් එකක මිල රුපියල් 700 ක් විතර වෙනවා. රුපියල් 700 කට ටිකට් පතක් මිළ නොකොලොත් ඒ පාඩුව දුම්රිය දෙපාර්තමේන්තුව ( ඒ කියන්නෙ රජය ) දරාගන්න වෙනවා. ඒ කියන්නෙ LRT එකේ නොයන සාමාන්‍ය දුප්පත් මිනිස්සුත් ඒ දුම්රිය ගමන වෙනුවෙන් ගෙවනවා කියන එක.
    මේ ව්‍යාපෘති හොඳයි ඒවායෙ මිල අපේ වගේ රටකට දරාගන්න පුලුවන් කාලෙට. ගොං ටොයියන්ට මොළයක් නෑ මේවා ගණන් හදල තේරුං ගන්න. හාමුයි පැකනිලුයි අනුර බ්‍රෝ කියන්නෙ මොකක්ද ඒක මෙතන ලියල වැලලි වැලලි ඉන්න තමයි උන්ට පුලුවන්.
    වැඩි විස්තර අවශ්‍ය නම් 16/11/2020 ධම්මික පෙරේරා මහතාගේ දෙරණ නාලිකාවත් සමග තිබුන සාකච්ඡාව අහලා බලන්න.

    • siran says:

      obage prakashaya ithaama niweradiyi

    • ටොයියා says:

      අඩෝ බයියා.. නිකං අපහාස කරන්න එපා හරිද? අපිට මොළේ තියෙනවා.. අපි ප්ලෑන් කරේ ඒ රු. 700න් 300ක්ම සදාකල් අපේ සාක්කුවට එන විදියට. කොහෙද ඉතින් මේ ලක්ෂ 69 එකතු වෙලා ඔක්කොම කෑවනෙ.

      • Nishantha says:

        Meeka loku aparaadayaka. Ratakata athyaavasya deyak
        Loku indana pirimesmak wenava meeka kalaa nam.

    • Sac says:

      operating cost eka ochchra yanna widihak na. pakisthan wala lagadi LRT ekak open kara. eka profit. anika LRT eka haduwama thel ituru wenawa. investment enawa. ewa bauwama meka labai. gon harak ta tama mewa padu

      • බයියා says:

        හරකො.. operating cost එක කියන්නෙ ට්‍රේන් එකට පිච්චෙන ඩීසල් වල හරි විදුලිබලයට යන වියදමයි ඩ්‍රයිවර්ගෙ පඩියයි විතරක් නෙවෙයි. LRT platform නඩත්තු කරන්න ඕනෙ හැම අවුරුදු 5 කට වතාවක්ම. Software license update කරන්න ඕනෙ. මේ සොෆ්ට්වෙයාර් කියන්නෙ ගොං ටොයියො දමාගෙන කොටන excel හරි word නෙවෙයි. මේවා real time operating systems උඩ දුවන ඉතාම මිල අධික මෘදුකාංග. ඒවාගෙ license ඩොලර් මිලියන ගාණක් වෙනවා.. ඒ වගේ දේවල් ඕනෙ. හැබැයි දැන්ම අපිට ඒවාගෙ වියදම දරාගන්න බෑ. හරියට මාසෙ ආදායම 30000 වෙච්ච ගෙදරක කාමර ඔක්කොම A/C කරනව වගේ. A/C සනීපයි. හැබැයි බිල ගෙවන්න ගියාම හොම්බෙන් යන්නෙ.

      • බයියා says:

        පකිස්තානෙ ඕව කරන එක ලාබ වෙන්නෙ ඕනෙ. මොකද පකිස්තාන් අගනුවර වුන ලාහෝර් වල ජනගහනය මිලියන 11 ක්. ඒ කිව්වේ ලංකාවේ මුළු ජනගහනයෙන් බාගයක්. ඒ කියන්නෙ LRT එක පාවිච්චි කරන මිනිස්සු ගාණ වැඩියි. එතකොට එකෙකුට යන වියදම අඩුයි. ගොං ටොයියොයි ජෙප්පොයි ඉතිං වියදම – ව්‍යාපෘති වටිනාකම = හොරකම කියල ගණං හදපු වස්සො ටිකක්නෙ. උන්ට ඕවා තේරුං ගන්න ඕනෙ නෑ

    • බබයියා says:

      අඩෝ බයියෝ,, ශ්‍රීලංකන් එයාර් ලයින් එකෙ බිලියන ගානක පාඩුවත් එහෙනම්, ඔය වගේම ජීවිතේට ප්ලේන් එකක නොයන සාමාන්‍ය මිනිස්සුනේ ගෙවන්නෙ.. ඒකත් නවත්තන්න කියපන්කෝ උඹේ ඩෝස’ට..

      • බයියා says:

        ඇයි අර ටොයියො ටික පත්කරගත්ත යමපාලන කාලෙ ඒක කරන්න බැරි වුනාද ? ටොයියන්ටත් ඉතිං වැඩක් කරගන්න සර් ඕනෙ. උංගෙ නායකයො ඕනෙකමක් කරල හොයල බැලුවේ බැක්සයිඩ් තොරතුරු ටික විතරනෙ.

  3. Gini says:

    Srilanka needs people who understand the difference in bitwin railway infrastructure system. One of the guy says lite railway is not suitable for goods 🐃 Mr. President please get rid off this kind of idiots. Otherwise you will be in trouble. The Japanese people are intelligent.

  4. pani derane dilith says:

    ado dammika perera thoge deiyyada?

  5. Boris says:

    When you take a look at most of the comments, some half baked morons never love the country! That’s for damn sure!! Whatever the shortcomings with previous regime, LTP was clearly a superb project, done to remain for decades. What the present guys did was to grab from Japanese & five Chinese buggers. Why? Just to fill pockets!!!

    • බයියා says:

      Light railway is a good transport method when the country like us can afford the cost of it. for example, in London, Tube train ticket price for Charing cross to Liverpool street station (Approximately the same distance of Colombo to Battaramulla) is 7 GPB, equaling to LKR 1842.00 as at current exchange rates. Even a half wit like you , would pay 1842/= to go to Fort to Battaramulla ?

Main News