‘කොට ඇද්ද අලි නෑ.. වෙන උන් පෙරහැරේ…’ අභයාරාමයෙන්ද ආණ්ඩුවට විරෝධය.. මෙහෙම යහපාලනයටත් වඩා ඉක්මනින් එපා වෙන බව කියයි..

February 15, 2020 at 3:00 pm | lanka C news
‘කොට ඇද්ද අලි නෑ.. වෙන උන් පෙරහැරේ…’ අභයාරාමයෙන්ද ආණ්ඩුවට විරෝධය.. මෙහෙම යහපාලනයටත් වඩා ඉක්මනින් එපා වෙන බව කියයි..

ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් මේ වන විට කිසිසේත්ම දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඇතැම් ඇමතිවරුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේ දී ඔවුන් ළඟ සිටින නිලධාරින් සහ කේවට්ටයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනාධිපති සහ රජය ගැන ජනතාව අප‍්‍රසාදයට පත් වන බව ද උන්වහන්සේ පැවසූහ.

මෙවන් කටයුතු ඉක්මනින්ම නිරාකරණය කර නොගතහොත් පසුගිය ආණ්ඩුව මුහුණ දුන් ආකාරයේම ජනතා විරෝධයකය ඉතා නුදුරු දිනකදී ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දුෂ්කර කාලයේ දී සටන් පෙරහැරේ ගිය පිරිස් ඉවතට දමා එකල දකින්නවත් නොසිටි අලුත් පිරිස් අද වන විට ප්‍රධානීන් වටා ඒකරාශී වීමට පටන් ගෙන ඇති බවටද උන්වහන්සේ කියා සිටියහ.

ආනන්ද හිමියන් මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

224 views

39 Comments to “‘කොට ඇද්ද අලි නෑ.. වෙන උන් පෙරහැරේ…’ අභයාරාමයෙන්ද ආණ්ඩුවට විරෝධය.. මෙහෙම යහපාලනයටත් වඩා ඉක්මනින් එපා වෙන බව කියයි..”

  1. Buddhist says:

    Ai alinta hinsa nokara, hamuduruwa yanna barida perahara walata, perahara Baudha deyak nam?

  2. හාමුදුරුවන්ට මොනව හරි කරගන්න බැරි වෙලා
    වගෙයි.ඒකයි මලපැනල තියෙන්නේ.

  3. Chan says:

    හාමුදුරුවන්ට මොනව හරි කරගන්න බැරි වෙලා
    වගෙයි.ඒකයි මලපැනල තියෙන්නේ.

  4. Jay says:

    Pala pala yanda thakkadi thattaya. Double game paraya. Rajithage goo kana paaharaya. Rajithage kakkusiye legagena enda epa apita talk denna.

  5. Rohan says:

    Mu rajithayage gottek. Paraya

  6. Siri Jayawickrama says:

    Please be patiant sir, You helped gota to form the Govt. But Let him do according to his vision Thanks

Main News