කොට කලිසමක් ඇදගෙන බෑගයක් එල්ලාගෙන සනත් ජයසූරිය ආයෙත් ඉස්කෝලෙ යයි..
September 25, 2016 at 3:00 pm | lanka C news
ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක වත්මන් ක්රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා තමන් ඉගෙනුම ලැබූ මාතර සිල්වෙස්ටර් විදුහලේ ආදි සිසු හමුවක් සදහා පාසැල් නිල ඇදුමින් සහභාගී වී ඇත.
නිල් කොට කලිසමක් හා අත්කොට සුදු කමිසයකින් සැරසුනු සනත් බෑගයක්ද එල්ලාගෙන සිටින පින්තූර ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර ඇත්තේ මෙසේය.