කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට ඥාණසාර හිමි අනුමතයි..

September 23, 2020 at 3:26 am | lanka C news
කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට ඥාණසාර හිමි අනුමතයි..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජන බල පක්‍ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමට එම පක්ෂය විසින් යෝජනාවක් සම්මත කර තිබේ.

20 දිනයේ පැවති එම පක්ෂ සම්මේලනයේදී එකී යෝජනාව සම්මත වී ඇත.

එමෙන්ම අපේ ජන බල පක්ෂය හිටපු මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමිට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ඔවුන් තීරණය කර ඇත.

විමලතිස්ස හිමියන් පක්ෂයට ලැබූ මන්ත්‍රී ධූරය සදහා තමන් වහන්සේම නම් කර මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් මෙම විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ.

එමෙන්ම විමලතිස්ස හිමියන් පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ඇත.

මහ මැතිවරණය පැවැත්වී මාස 2කට ආසන්න වෙමින් ඇතත් අපේ ජන බල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කවුදැයි මෙතෙක් නම් කර ගත හැකි වී නැත.

81,591 views

16 Comments to “කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට ඥාණසාර හිමි අනුමතයි..”

  1. Moulana says:

    Good news!

    • Saradiel says:

      Great news …Kodiyata Jaya weva!!!!

      • OLU says:

        කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට වඩාත්ම සුදුසු ගෞරවනීය ඥාණසාර හිමියන් ය ..
        අපේ සුභ පැතුම් !
        ජන බල පක්‍ෂයේ සැමට අපේ ප්‍රණාමය …ජයවේවා

  2. අතුලසෞදි says:

    අන්තවාදයට එරෙහි හඬ. කට්ටක් ඇනුණොත් කට්ටකින්ම අයින් කළ යුතුය .

    • Mohammad says:

      Ethakota naanasara witharak Honda bauddha bikshoowak wenna athi neda
      Sawdiye kakaa puka nodee ewith naanasarage labbe kaapan ponnaya

      • nabi says:

        අයිෂාතමයි, වයස55 දීඅෙප්නබිතුමාසෙහේටගත්තුවයස6 ගෑණුබබා. ඉහනිකටපැහුනටත්පස්ෙසෙගොඩනගාගත්නබිතුමාෙග්අන්තඃපුරවාසීන්13 අතරින්, ඔහුමුලසිටමවඩාමපියකෙල්ෙමමෙමොළකැටිලමාමනාලියයි. ඔහුඇයටෙකොතරම්පියකලාද උබ දන්නවාද?

      • SALMAL says:

        බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පාර්ලිමේන්තුවට පැමිණීම සිංහල බෞද්ධයන්ගේ වාසනාවක් ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපේ නමස්කාරය …තෙරුවන් සරණයි …

  3. sura says:

    කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට ඥාණසාර හිමි තමයි, නියම උරුමක්කරු. සුභ පැතුම්….!!!
    රට ඉල්ලන්නේත් උන්වහන්සේවම තමා.

  4. sura says:

    කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට ඥාණසාර හිමි තමයි, නියම උරුමක්කරු. සුභ පැතුම්….!!!
    රට ඉල්ලන්නේත් උන්වහන්සේවම තමා.

  5. ane ape hamuduruwane api oya ape janatha pakshayata chende dunne bodubale gnanasaara hamuduruwanata misasak oya rathanayata newei karunaa karala thawath ape bududahamata lajja karanne nethuwa gnanasarara hamuduruwanta oya asanaya denna ….

  6. කපිල says:

    එතකොට රතනේ මොකද තවම එල්ලිලා ඉන්නේ යන්නේ නැහැ කියනවා නම් අයින් කරලා දාන්න වෙනවා. ඉස්සර කාලෙ අපි රතන හාමුදුරුවන් විශ්වාස කලා නමුත් දැන් එහෙම නොවේ.

  7. Ranjith(SPRRW) says:

    Good news for none-believers or none-Muslims. Hope venerable Gnanasara Thero will adhere to Buddhists expectations. Disclose Muslims hidden agendas in parliament.