කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට මං නඩු දානවා..- පරාජිත රතන හිමි

August 18, 2020 at 3:00 pm | lanka C news
කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට මං නඩු දානවා..- පරාජිත රතන හිමි

අපේ ජන බල පක්ෂය ඇතිවී තිබෙන ගැටලුව විසඳා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්‍ෂයෙන් තරග වැද පරාජයට පත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මෙම කාරණය ඇගේ හයියෙන් හෝ චන්ඩි කමින් බේරාගත හැකි දෙයක් නොවන බව ද නීතිය විසින් තීරණය කරනු ඇතැයි ද උන්වහන්සේ පවසති.

තමන් වහන්සේට මන්ත්‍රී දුරයේ උවමනාවක් නැති නමුත් තමන්ට පක්ෂයට ඡන්දය දුන් මිනිස්සුන්ට සාධාරණයක් විය යුතු නිසා මෙම තීරණය ගත් බවද උන්වහන්සේ සඳහන් කළහ.

ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මන්ත්‍රීධූරයක් ඇතත් නැතත් එය සිදු කළ හැකි බවද උන්වහන්සේ කියති.

තමන් වහන්සේ සැඟවී සිටිතැයි පැතිර යන වාර්තා අසත්‍ය බවත් කී හිමියන් මේ දින සියල්ලේ තමන් රාජගිරියේ පිහිටි සදහම් සෙවනේ වැඩ වාසය කල බවද පැවසූහ.

අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් රතන හිමියන් මේ බව සඳහන් කළහ.

37,417 views

23 Comments to “කොඩියේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට මං නඩු දානවා..- පරාජිත රතන හිමි”

  1. Athana Methana says:

    Oyta hondai Gampahin chande illapu Naduwa Ballewunam ape haanduruwane!

  2. Sakunthala says:

    Oya wasthareta nigraha nokara galawala dapan

  3. සයිබර් නානා says:

    මෙයැයි සිවුරක් දාගත්තත් ඊට කලින් අපිට නිර්වාණයට යන්න ඇහැක් වෙයි

  4. සටනම් මැකයි යා මෙකා හාම සෝමුදුරුවන්ව පට රටවන එක හිටිපස්සෙත් පිටියද කියලා..

  5. Mtmmanvar says:

    10200000 k Sinhala baudda Chanda tibena lankawe Chanda 67000 k aran lajja nedda man tree kamata gahaganna. Siurata awaman nokara pansalata wela sasaneta yamak karana balanna. Wasara 15 k Parliament indala ratata kale mokadda.?

  6. Chami Dehiwala says:

    අනේ අම්මේ………. මේ වේසිගෙ පුතාට බැනලා අපිත් පවුකර ගන්නවා

  7. සාසනේ විනාශ කරන මුංට හෙන ගහපන්

  8. කපිල says:

    අපි මේ පූජ්‍ය පක්ෂය කියලා ගරු කලේ මේ වගේ වංචා කරන අයටද කියලා දැන් අපිටම අප්පිරියයි . අපි චන්දය දුන්නේ ගලබොඩත්තේ හාමුදුරුවන්ට මිසක් මෙයාට නොවේ. දුශ්ශීල හාමුදුරුවන් සාසනයේ තියා ගැනීම හෙලා දකිනවා.

    • Chatura putha says:

      එයත් එහෙම තමයි බං,එක වල්ලෙ පොල්.

  9. sl says:

    These priests destroy buddhism. Why our Mahanayak’s are silent. Why they cannot put a rule that buddhist priests cannot involved politics. We buddhist are shy to talk these things. damn shamed.

Main News