කොඩියේ මන්ත‍්‍රීකමට ගුටි ඇණගනිති.. හිමි නමකට ගුටි දෙමින් නිවාස අඩස්සියේ..

August 14, 2020 at 10:00 am | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකමට ගුටි ඇණගනිති.. හිමි නමකට ගුටි දෙමින් නිවාස අඩස්සියේ..

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අපේ ජන පද පක්ෂයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය ගුටිබැට හුවමාරුවක් බවට පත්ව තිබේ.

පක්ෂයේ මහලේකම් හිමියන් වැඩ වාසය කරන ලද පන්සලට පැමිණි පිරිසක් පහර දුන් බව එහි පක්ෂයේ මහලේකම් වන වේදිනිගම විමලතිස්ස හිමියන් සඳහන් කරයි.

මේ දක්වා පොලිසිය විසින් ඊට මැදිහත් නොවූ බවද උන්වහන්සේ සඳහන් කරති.

තම පන්සලේ වැඩ වාසය කළ අරඹේපොල රතනසාර හිමියන් නිවාස අඩස්සිය තබාගෙන සිටින බවත් උන්වහන්සේට එසේ තබාගෙන දැඩිව පහර දී ඇති බවත් මහලේකම් හිමියෝ චෝදනා කරති.

36,227 views
Main News