කොඩියේ මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිගේ පාර්ශවය නඩු දමයි.. රතන හිමිටත් චෝදනා ගොනු කරයි..

September 4, 2020 at 12:40 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිගේ පාර්ශවය නඩු දමයි.. රතන හිමිටත් චෝදනා ගොනු කරයි..

අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය, පක්ෂයේ ඒකමතික අනුමැතියට අනුව ගැසට් නොකිරීමට එරෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ජන බල පක්ෂය විසින් රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර අැත.

පැමිණිලි කාර පාර්ශවය ලෙස අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා, අපේ ජන බල පක්ෂයේ ප්‍රධාන ලේකම් නිශාන්ත රත්නායක, අපේ ජන බල පක්ෂය මෙම පෙත්සම් දෙක ගොනු කරන ලදි.

මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තර පාර්ශවයන් ලෙස මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික නලින් අඹේසේකර, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් යන මහත්වරුන් ද මැතිවරණ කොමිසන් සභාව ද අපේ ජන බල පක්ෂයේ හිටපු තාවකාලික ලේකම් පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි, නීතිපති තුමා ද නම් කර ඇත.

– එරන්ද කේ නවරත්න

22,851 views

8 Comments to “කොඩියේ මන්ත‍්‍රීකමට ඥාණසාර හිමිගේ පාර්ශවය නඩු දමයි.. රතන හිමිටත් චෝදනා ගොනු කරයි..”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    ආර්ථික අපහසුකම් නිසා , දුගී දුප්පත්කම නිසා පොඩි පැටවුන් සාසනේ උන්නතියට පැවැතමට කියලා පන්සලට දීලා මහණ කරන එකේ පලවිපාක දැන් පෙනෙනවා නේද ? මුන් නිවන් දකින්න උවමනාවෙන් ශාසනේට නාව නිසා හිතූ හිතූ විධිහට බුද්ධ භෝග වළඳමින් පිස්සු කෙලිනවා. සිවුර ගලෝපිය කියලා ..කලිසමක් සරමක් අතට දීලා ..පස්සට පයින් ගහලා පන්සලෙන් එලවන්න ඕනෑ

    • Ruhdtug says:

      Ane palayan yanda… apita one ne…

    • sinhale le says:

      මද්ද්‍රසා පාසල්වල කුඩාදරුවන්ට මිනිමරන්ට උගන්වන එක උබට සැපද කාලකන්නියා

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ගරු නීතිපතිතුමනි , මේ ” පින් මන්ත්‍රී ධූරය ” අහෝසි කරන්න . මේක මහ නාඩගමක්, විකාරයක් ! මුන් සම්බුද්ධ ශාසනයට නිගා දෙනවා.. නීතිපතිතුමනි , මේ රූපයේ ඉන්නා චීවරධාරීන් තුන්දෙනාම දුශ්ශීලයන්…

  3. රතු සහන බලකාය says:

    මේ වගේ හොර හැත්ත එක්ක ඉන්නෙ වැඩිහරියක්.. උන්ගේ ඈතින් හරි නෑදෑ වෙන එවුන්. උනුත් මුන්ගේ පිහිටෙන් පන්සලට ලැබෙන දානෙන් පිරිකරින් යැපෙන මිලේච්චයෝ. උන් සිංහලකමයි බෞද්ධකමයි ඉස්සරහට දමාගෙන බඩ වියත වෙනුවෙන් ආගමේ ජාතියේ නාමයෙන් හිඟාකන එකයි කරන්නෙ. ඒ මදිවට රට ගිණිතියනවා. කියන්නෙ නම් සිංහ ලේ කියලා , කරන්නෙම බලු වැඩ. ඒකත් සාසනේ නාමයෙන්. දේවදත්ත ගියා වගේ මුන්වත් අපායට යන්න ඕනෑ පොලොව පලාගෙන…

  4. Robert says:

    රතන ස්වාමින්වහන්සේ අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියට බුදු සසුනට කරපු සේවයක් නෑ. හම්බ ඌරන් කුරගල, දෙවනගල, දීගවාපිය, මුහුදු මහා විහාරය, දඹුලු සහ අනුරාධපුර පුජා භූමිය, පොළොන්නරුව ආක්‍රමනය කරලා, ලංකාව මුස්ලිම්කරනයට වේගයෙන් ලක්වෙලා. මේවා ගැන නොබියව කථාකලේ ඥානසා ස්වාමින්වහන්සේ පමනයි. එමනිසා මන්ත්‍රි ආසනයට සුදුස්සා ඥානසාර හිමි පමණයි.

    • ජිල්බර්ට් says:

      ඔහේ ඥාණසාර උන්නාන්සෙගේ පන්සල අතුපතු ගාගෙන ඉන්න රොබට් සීයා නේහ් ?

  5. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    සාශනේට අගෞරව නොකර රතන පලයන් අහකට, ඥාාණසාර පලයන් අහකට. සුනේත්‍රා සමරකෝන්ට දීපිය මංත්‍රීකම.