කොඩියේ මන්ත‍්‍රීකම තමනට ඉල්ලා සභාපතිත් උසාවි යයි..

September 9, 2020 at 2:10 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකම තමනට ඉල්ලා සභාපතිත් උසාවි යයි..

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට එහි සභාපති සමන් පෙරේරා මහතා පත් කරන්නැයි මැතිවරණ කොමිසමට නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වා අවසන් වනතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්‍ෂයේ සභාපති හැර වෙන කිසිම අයෙකු පත් කිරීම වළකමින් අතුරු තහනමක් මැතිවරණ කොමිසමට නිකුත් කරන්නැයිද එමගින් ඉල්ලා ඇත.

එමෙන්ම සමන් පෙරේරා හැර වෙනත් අයකු මන්ත්‍රී ධුරයට පත් කළහොත් එය අවලංගු කරන ලෙසද පෙත්සම් කරුවන් විසින් ඉල්ලා සිටී.

22,067 views

4 Comments to “කොඩියේ මන්ත‍්‍රීකම තමනට ඉල්ලා සභාපතිත් උසාවි යයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    okata sudusu mama

  2. Kurusa Khan says:

    Geri ballo , mun ta vote karapu un wela liyan dan.

  3. sinhale le says:

    මෙයට ඉතාම සුදුසු චානසාර හාමුදුරුවෝ පමණයි

  4. රජරට බයියා says:

    ඕකට ටක්, ටික්, ටුක් ක්‍රමය දැම්මානම් කොහොමද ?

Main News