කොඩියේ මන්ත‍්‍රීකම තමනට පැහැරගන්න උදවු කරන්නැයි රතන හිමි බලවතුන් පසුපස..

September 5, 2020 at 3:00 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකම තමනට පැහැරගන්න උදවු කරන්නැයි රතන හිමි බලවතුන් පසුපස..

අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය තමන් වහන්සේට ලබා ගැනීමට උපකාර ඉල්ලා පූජ්‍ය අතුරලයේ රතන හිමියන් දේශපාලන බලවතුන් හමුවන බවට අපේ ජනබල පක්ෂය චෝදනා කරයි.

එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා සඳහන් කරන්නේ පක්‍ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් සැගව සිටින්නේ රතන හිමියන් භාරයේ බවට තමන්ට දැනගන්න ලැබී ඇති බවයි.

ගලගොඩගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පක්‍සයේ ජතාකි ලයිස්තු මන්ත‍්‍රී ධුරය ලබාදීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ විමලතිස්ස හිමියන් නිසා බවද ඔහු පැවසීය.

එනිසා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

27,093 views

14 Comments to “කොඩියේ මන්ත‍්‍රීකම තමනට පැහැරගන්න උදවු කරන්නැයි රතන හිමි බලවතුන් පසුපස..”

  1. kawindu says:

    madahath muslim jaathikain anthawaadeengen galawaa gann widhiya kaatath wadaa
    GR, janapathi thumaa dannawa.muslim wiyaapaara warjanaya karala.aagamata garhaa
    karala oya wade karanta baha.
    pa,champikala. rathanala, naanusarala. hamadaama kale ooka thamai.
    yatah wijitha light kanu dige giyaawage naanusarala parlimant giyath… awasaanaye
    light kanuwala yai. mokada hondata badu daala wahaana elawala purudui.

  2. silva says:

    3,N. NIKAAYE GARU MAHAA NAAYAKA HIMIWARUNI.
    PATHANALAAGE. KAANUSAARALAAGE. SIWURU GALAWALA SASUNEN PALAWAA
    HARINNA.
    ME AYA NISAA AD APITA DARUMALLOTH EKKA PASALAKA YATAWATH HITHA
    IDA DENNE NAHA.
    KAANUSAARA . KURUNEGALIN CHAND ILLANTA GIYE WEDIKAAWALA MR.TA
    MANDA GAHANTA. ANTHIMATA KEKLAWUNAA NEDA..
    MAHA NAAHIMIWARUNI THAWAMATH NIHANDA MOKADA
    ME SIWURU DAAGATH MARAINTA BAYADA,,?

  3. silva says:

    3,N. NIKAAYE GARU MAHAA NAAYAKA HIMIWARUNI.
    PATHANALAAGE. KAANUSAARALAAGE. SIWURU GALAWALA SASUNEN PALAWAA
    HARINNA.
    ME AYA NISAA ADA APITA DARUMALLOTH EKKA PASALAKATA YANTAWATH HITHA IDA DENNE NAHA.

    KAANUSAARA . KURUNEGALIN CHAND ILLANTA GIYE WEDIKAAWALA MR.TA
    MANDA GAHANTA. ANTHIMATA KEKLAWUNAA NEDA..
    MAHA NAAHIMIWARUNI THAWAMATH NIHANDA MOKADA
    ME SIWURU DAAGATH MARAINTA BAYADA,,?

  4. හිටං says:

    කොසොල් රජු දුටු සිහිනවල මෙවන් දුශ්ශීල පැවිද්දන් ගැන පැවසෙන එක් සිහිනයක් ඇත..