කොඩියේ මන්ත‍්‍රීකම සාමකාමීව මං ගත්තා.. භික්‍ෂූන් වහන්සේලාත් ලෞකික පිරිසක්..- රතන හිමි..

December 21, 2020 at 6:48 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකම සාමකාමීව මං ගත්තා.. භික්‍ෂූන් වහන්සේලාත් ලෞකික පිරිසක්..- රතන හිමි..

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ගැටලුව ඉතාම සාමකාමීව නිරාකරණය කර ගත් බව එම මන්ත්‍රී ධුරයට නම් කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

භික්ෂූන් වහන්සේලා යනු ලෞකික පිරිසක් බවත් අදටද පන්සල් දහසකට පමණ විහාරාධිපති ධුර සඳහා අධිකරණවල නඩු ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

තමන් පාර්ලිමේන්තු ගියා කියා සාසනය කඩා වැටුණේ නැතැයිද උන්වහන්සේ පෙන්වා දෙති.

අදටත් සාසනයේ යම් කඩා වැටීමක් ඇති බවත් ඊට එකම හේතුව නියමානුකූල සංඝ නායකත්වයක් නොමැතිව බවද උන්වහන්සේ කියා සිටිති.

දෙරණ රූපවාහිනී සමග අදහස් පළ කරමින් උන් වහන්සේ මේ බ පැවසූහ.

22,926 views

23 Comments to “කොඩියේ මන්ත‍්‍රීකම සාමකාමීව මං ගත්තා.. භික්‍ෂූන් වහන්සේලාත් ලෞකික පිරිසක්..- රතන හිමි..”

  1. බයියා says:

    බුදුරජාණන් වහන්සේ සංඝ නායකත්වයක් කියල දෙයක් අනුදැක වදාරලා නෑ. උන්වහන්සේ දේශනා කලේ තමන්ගේ පිනිරිවනින් පසු ධර්ම විනය දෙක නායකත්වයේ තබාගන්න. මෙවැනි මහණුන් එය අසා තිබෙනවානම් මේ වගේ බොළඳ කතා කියන්නෙ නෑ.
    රතන හාමුදුරුවනේ දැන්වත් මහණ වෙන්න.

    • Jagath Hettiarachchi says:

      සාසනය පිරිහෙන්නේ ධර්ම විනය පිරිහීම නිසා බව බුද්ධ වචනය යි.
      මූ වෙන කුනුහරුප යක් කියයි.
      විනය පිරිහෙන්නට හේතු වක් වන මූ නිසාම සාසනය පිරිහෙන බව දකින අප බුද්ධ වචනය සත්‍ය වන හැටි දකිමු.

    • Jehan says:

      The bastard took position My3 in his position Chandrika and Mangala in eagle striking mode. It’s time we destroy these bastards before they strike.

  2. සමන් says:

    ස්වමීන් වහන්සේලා පාර්ලිමේන්තු යවන්න චන්දෙ දීපු හැම කෙනෙක්ම මේ පාපෙට අහුවෙනව. බුදුහාමුදුරුවො දේශනා කරල නැහැ හාමුදුරුවරුන්ට දේශපාලනය කරන්න කියල, ඒක අකැප දෙයක් හාමුදුරුවන්ට. මුසුලිම්, ක්‍රිස්තියානි ආගමික නායකයොවත් මේ වගේ වැඩ කරන්නැහැ.

  3. වෙලා says:

    අඩේ මචං රතන … කලින් කියන්ඩ එපයි බං ඕක … අපිට නිකමට හිතිල තිබ්බෙ උඹ සිවුර දාගෙන ඉන්නෙ බොරුවට වගේ කියල

  4. Kalana says:

    නොදකින්, ආවත් මොනවා කරන්නද? මෙච්චර කල් මොකද කලේ, අන්තවාදීන් දවසින් දවස අල්ලපු එක හැරෙන්න.

  5. Love nature says:

    දෝරේ ගලමින් ගඟ බැස යනවා
    රැළි පිට රැළි නංවා
    දෙපසේ ඉවුරේ තණ පත් සේදී
    ටික ටික ගැල වී යනවා
    ගඟ දිය මතු පිට නැටුම් නටාලා
    යන පරඬැල් ලීලා
    හෝ හෝ ජීවිතයේ අරුමය
    මේ යැයි පවසනවා
    සසරේ දුක් ගඟ මේ වාගේමයි
    නෑ කෙළවර දන්නේ
    පරඬැල් ලෙස ඔහේ යනවා වෙනුවට
    සඳහම පහුරෙ නැගී
    ගිය හොත් හැකි වෙයි මේ ගඟ තරණය
    අවසන “නිවන” ම වේ

    තණ්හා ආසා ගත යුතු නැහැ සිතට
    තණ්හා ආසා පොදි බඳීනා සැමට
    තණ්හාවන් සමඟ සෝකය එයි ලඟට

  6. Dilisha says:

    කොච්චර සාමකාමී ද කියනවනම් කාලයක් ගිය පාර්ලිමේන්තුවට පත් කරගන්න.. රතන හාමුදුරුවෝ සහ ඥානසාර හාමුදුරුවෝ දෙන්නම දැනුවත්ව හෝ නොදැනුවත්ව කරේ සංඝයාවහන්සේ කෙරෙහි මිනිසුන්ට තිබුන ගෞරවය, පිළිගැනීම නැත්තටම නැති කරපු එක.

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    රෝයල් පාක් සල්ලි ටිකක් දීපංකෝ බං.දැන් උබලා අපි ඔක්කොම එකයි නේ.

Main News